Your Honor (2020) [S01 : E02] Sinhala Subtitle
අද කියන්නේ ඊයේ..........
කලින් කොටසේ කතාවේ ආරම්භය දකින්න ඇතිනේ. ටිකක් මන් කලින් උපසිරැසි අරන් ආව Defending Jacob වගේ කියලත් ඔයාලට හිතෙන්න ඇති.
බයික් එකක් පැදන් එන රොකෝ බැක්ස්ටර් ඇඩම්ගේ කාර් එකේ හැප්පෙනවා. එතනම පණ ඇඳ ඇඳ ඉන්න රොකෝව දාලා ඇඩම් මාරු වෙනවා බයටම. ඇවිල්ලා තාත්තව විස්තරේ කියනවා. තාත්තා කවුද කියලා දැක්කනේ. ඩෙෂියාටෝ විනිසුරුතුමා. ඉතින් පොලිසියට භාර වෙන්න කියලා යනකොට තමා දකින්නේ තමන්ගේ පුතා අතින් මැරුනේ නිකන්ම නිකන් කොල්ලෙක් නෙමේ ජිමී බැක්ස්ටර් එහෙම නැත්නම් මුළු නගරයම රන් කරන් ඉන්න ඩයල් එකෙක්ගේ පුතෙක් කියන එක. ඔක්කොම දමලා ගහලා ඩෙෂියාටෝ ඇවිත් පුතාව බේරගන්නම් කියලා පුළු පුළුවන් විදියට සාක්ෂි මකනවා.
ඉතින් අද කතාවේදී ඩෙෂියාටෝ සාක්ෂි පටලවන්න කියලා හිතන් හොඳ ප්ලෑන් එකකුත් ගහනවා. මේ සීන් එක දකිද්දී මතක් උනේ ධර්මයුද්ධය නැත්නම් ඩ්‍රිෂ්‍යම් ෆිල්ම් එක. ඒවගේම රොබින්ගේ කාර් එකත් විනාස කරන්න හදනවා. සාක්ෂි නැති කරන්න ඕන නිසා. ඒක කරන්න ගිහින් වෙන්නේ වෙනම නස්පැත්තියක්…..
තෑන්ක්ස් සහෝ
thanku supun
නියමයි…. සබ් එකට තැන්ක්ස්……
thanku rasindu