Your Honor (2020) [S01 : E10] Sinhala Subtitle
අවසානය :- කරුමය පසුපසින් ආ හැටි...
ඔන්න එහෙනම් තවත් කතා මාලාවක අවසානයක් තමා මේ. 2020 දෙසැම්බර් 6 නිකුත් උනු මේ වෙනකොට ලෝකයේ ඉහළම ප්‍රතිචාර තියෙන අපි කවුරුත් දන්න බ්‍රේකින් බෑඩ් කතා මාලාවේ වෝල්ටර් වයිට්ගේ චරිතයට පණ පෙවූ බ්‍රයන් ක්‍රැන්ස්ටන් තමා මේ කතාවෙත් විශිෂ්ට ප්‍රධාන රංගනයක නිරත වෙනවා. රංගනය විතරක්ම නෙමේ මේ කතාව අධ්‍යක්ෂණය කරන්නත් ඔහු දායක වෙලා තියෙනවා.
ඉතින් මේ ගේන්නේ ඒ කතා මාලාවේ අවසන් කතාංගයේ සිංහල උපසිරැසියි.
හොරකම් කරලා දැම්මේ නැත්නම් මේ උපසිරසි ලබාගන්න පුලුවන් අපේ වෙබ් අඩවියෙන් පමණයි. 🙂
අපි නිතරම උත්සහ කරන්නේ ලංකාවේ අනික් උපසිරැසි සයිට් වල නැති චිත්‍රපටි හෝ උපසිරැසි වලට කතා මාලා වලට උපසිරැසි දෙන්නයි. මොකද තරඟයකට එකම දේකට උපසිරැසි දෙනවට වඩා කවුරුත් දීලම නැති දෙයකට උපසිරැසිය ගන්වන එක වටිනවා කියන එකයි මගේ නම් පෞද්ගලික අදහස.
ඉතින් රැඳී ඉන්න සබ්ස් එල් කේ එකත් එක්ක.
ඒවගේමයි උපසිරැසි බාගන්න අයගෙන් ඉල්ලන්නේ පුලුවන් හැමෝම අදහසකුත් දාගෙන යන්න කියන එක. ඒක ඉන්න උපසිරැසිකරුවන්ට වගේම අළුතින් සම්බන්ධ වෙන්න ඉන්න අයටත් හයියක් වෙයි.
තෑන්ක්ස් සහෝ
elama saho
gangs of london s02 ekatath sub eka denna puluwnnm loku deyk bn