Orphan Black [S02 : E07] Sinhala Subtitle
ඔන්න එහෙනම් මේ අරගෙන ආවේ මේ season එකේ 7වෙනි කොටසේ උපසිරැසිය.ටිකක් ප්‍රමාදවීම ගැන සමාව ඉල්ලන්න ඕන.කොහොමහරි පුළුවන් ඉක්මනින් අරගෙන ආවා.අද කොටස ගැන කියනවනම් මේ කොටස විකාශය වෙන්නේ මැයි මාසේ 31 වෙනිදා.ඒ වගේම මේ කොටස එන්නේ “Knowledge of Causes and Secret Motion of Things” විදිහට.ඒ වගේම වැඩි විස්තර ගැන කතා කරන්න යන්නේ නෑ.මේ කොටස එක්ක එකතුවෙන්න ආරාධනා කරනවා…
වෙනදා වගේම මතක් කරන්නම් අද කොටසට ලැබිලා තියනවා IMDB වල 8.8 ක Rating එකක්.එහෙනම් අදත් Plot එක්ක සමුගන්නවා.හැමෝටම සුභසතියක්…
“A rehab confidante betrays Alison, threatening to expose the truth; Donnie and the kids prepare to visit on Family Day.”
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…ජය!!!
සබ් එකට ස්තුති සහාෙ
Tatiana ග්‍ෙ ඇක්ට් එකනම් මාරයි ඈ.කිද්‍ෙනෙක්ට නම් කියලා ඇක්ට් කරනව ද.තව එපි 3යි න්‍ෙ තිය්‍ෙන්නෙ.එටිකත් දෙමු
Thnqq mcn okkoma demu
AMERICAN GODS TV SRS SUB
thanks machan………digatama karamu