Subz.lk
  • Home
  • Movies
    • View All
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • PU Movie
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • View All
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • Ta Tv Show
    • Tv Show
  • TV Series
    • View All
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • Ta Tv Show
    • Tv Show
  • Top Downloads
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Trending
Comedy Friends (1995) [S01 : E24] Sinhala Subtitle Comedy Friends (1995) [S01 : E23] Sinhala Subtitle Comedy Friends (1995) [S01 : E22] Sinhala Subtitle Comedy Friends (1995) [S01 : E21] Sinhala Subtitle Comedy Friends (1995) [S01 : E20] Sinhala Subtitle Comedy Friends (1995) [S01 : E19] Sinhala Subtitle Comedy Friends (1995) [S01 : E18] Sinhala Subtitle Comedy Friends (1995) [S01 : E17] Sinhala Subtitle Comedy Friends (1995) [S01 : E16] Sinhala Subtitle Comedy Friends (1995) [S01 : E15] Sinhala Subtitle Comedy Friends (1995) [S01 : E24] Sinhala Subtitle Comedy Friends (1995) [S01 : E23] Sinhala Subtitle Comedy Friends (1995) [S01 : E22] Sinhala Subtitle Comedy Friends (1995) [S01 : E21] Sinhala Subtitle Comedy Friends (1995) [S01 : E20] Sinhala Subtitle Comedy Friends (1995) [S01 : E19] Sinhala Subtitle Comedy Friends (1995) [S01 : E18] Sinhala Subtitle Comedy Friends (1995) [S01 : E17] Sinhala Subtitle Comedy Friends (1995) [S01 : E16] Sinhala Subtitle Comedy Friends (1995) [S01 : E15] Sinhala Subtitle
  • Genres
  • Drama
  • Nenjirukkum Varai (2006) Sinhala Subtitle

Nenjirukkum Varai (2006) Sinhala Subtitle

March 05, 2018 System Admin
 

2006-2008 කාලේදී ටීවී එකේ ගියපු ..ට්වි එක ඉස්සරහා මම කදුළු පෙරාගෙන අඩාපු චිත්‍රපටයක් ..මේක ට්වි එකේ ගියාට පස්සේ මම මේක හැමතැනම හෙව්වා ..එත් හොයා ගන්න බැරි උනා .මොකද මේකේ නම මට මතක නැති නිසා ..
subz.lk එකට කලින් මාගේ chat වෙබ් අඩවියක් තිබ්බා ..එකේදී මට ඉන්දියන් යාලුවෙක් හම්බ උනා ..එයාට සම්පුර්ණ කතාව කියන්න කලින්ම එයා මට ෆිල්ම් එකේ නම එක පාරින්ම කිව්වා ..කොහොමහරි මේකට සබ් කරන එක සැහෙන්න අමාරු උනා ..මොකද කිව්වොත් මේකට කොහෙවත් ටොරෙන්ට් වත් ඩිරෙක්ට් වත් පිටපතක් හොයා ගන්න බැරි උනා ..කොටින්ම කිව්වොත් මේ චිත්‍රපටය IMDB එකේ වත් නැහැ ..කොහොමහරි පිටපතක් හොයා ගත්තේ මම youtube එකෙන් ..මේ ෆිල්ම් එකේ එන dead scene එක youtube එකේ ඉතාමාත් ජනප්‍රියයි ..ඒ වාගේම kadhaliye සින්දුවත් …එතින් youtube පිටපතකට හඩ අහලයි ..සබ් එක කරේ …ඒ නිසා මම දීලා තියෙන පිටපත විතරක් ගන්න

 

මම මේක කරේ ආදරවන්තයන්ට .කොහොමහරි පෙබරවාරි 14 දෙන්න හිටියත් ..දෙන්න බැරි උනා ..ඊට පස්සේ දෙන්න ගියාම ..මාගේ isp ලාගේ හොද කමට ඔන්න අද තමා දෙන්න උනේ ..මාගේ පලවෙනි ටැමිල් උපසිරැස ..

Nenjirukkum Varai   ♥ හුස්ම වැටේනා තුරු ♥

ගනේෂන් (කතාවේ කොල්ලා )කියන්නේ සාමාන්‍ය 3 විල් රියදුරෙක් …දවසක් එයාගේ 3 විල් එකට කැම්පස් යන කෙල්ලෙකුයි කොල්ලෙකුයි නගිනවා ..රූම් එකට යන්න වෙලාව නැති නිසා පාර අයිනේ 3 විල් එක නතර කරන්න කියනවා ..එතින් ගනේෂන් ට තරහ යනවා …එයාගේ විල් එක එයාලා රුම් එකක් කර ගන්න හැදුවාට ..එතින් ගනේෂන් කොල්ලාට සිහි නැති වෙන්වන්නම ගහනවා
..කෙල්ල මාරු වෙනවා …එතින් ගනේෂන්ට දුක හිතිලා කොල්ලාව හොස්පිටල් එකට ගෙනි යන්න හදනවා ..එකේදී ගනේෂන්ට ලිෆ්ට් එකක් දෙන්නේ
බුවානා (කතාවේ කෙල්ල )..එතනින් පස්සේ අපහු පාරක් ගනේෂන් ට බුවානා ව හම්බ වෙනවා ..එකෙන් පස්සේ බුවනා ට ගනේෂන් ගැන ආදරයක් ඇති වෙනවා ..
බුවනා ගනේෂන් ව 4න් එකෙන් බයිට් කරනවා ..පස්සේ එක පාරටම ගනේෂන් ට කැමති කියලා …බුවනා කියනවා ..ඒ වාගේම බුවනා කියනවා එයාගේ තාත්තා
ලොකු ව්‍යාපාරිකයෙක් කියලා ..ගනේෂන් කැමති වෙලා හිටියාත් බුවනා ගේ තාත්තා ලොකු ව්‍යාපාරිකයෙක් කියපු අකමැති වෙනවා …අකමැති කියලා බුවනාගේ මුණට නොකියපු නිසා බුවනාගේ යාලුවෝ ටික ගනේෂන් ව පැහැර ගෙන ඇවිත් අහනවා ..ඇයි අකමැති කියලා ..ගනේෂන් කියනවා ..ආර්ථික තත්වේ වෙනස් කියලා ..ඒ වගේම ගනේෂන් තව කියනවා ..සැප ජිවිතේ ඇත හැරලා එක දවසක් ඇවිත් ගෙදර ඉන්න පුළුවන් ද කියලා ..බැහැ නේද කියලා ..ඒ නිසා මේක හිතින් අතහැර ගන්න කියලා ගනේෂන් ගෙදර එනවා ..එත් ගනේෂන් එහෙම කිව්වාට හිතට දුකක් එනවා ..මේ අතරේදී බුවනා ගනේෂන් ගේ කතාව ඇහුවට පස්සේ ගෙදර එනවා .(.එයාට ඉන්නේ තාත්තා විතරයි)..බුවනා ගේ තාත්තා එක්ක කතා කරන්න හැදුවාට එයා කතා කරන්නේ නැහැ..මොකද එයා ඉන්නේ ව්‍යාපාරික ගනුදෙනුවක නිසා ..එයා හැම වෙලාවේම ඉන්නේ ඒ වාගේ කතාවක ..බුවනා වෙනුවෙන් වෙලාවක් එයාට කවදාවත් තිබ්බේ නැහැ ..ඉතින් බුවනා එයාගේ ගෙදර අතහැරලා ..ගනේෂන් ගේ ගෙදර එනවා..ඒ එන්නේ ගනේෂන් ව විතරක් නෙවෙයි ..ගනේෂන් ගේ ගෙදර අයවත් විශ්වාස කරලා ..ඇත්තටම ගනේෂන් ගේ ගෙදර ලස්සන කුරුළු කුඩුවක් …පහු වෙනිදා බුවනා ගෙදර නැහැ කියලා දෑන ගත්තාම බුවනා ගේ තාත්තා ට තරහා ගිහින් බුවනාව හොයන් ගනේෂන් ගේ ගෙදර එනවා ..ගනේෂන් ව සල්ලි වලට නම්ම ගන්න හැදුවත් බුවනා ගේ තාත්තාට බැරි වෙනවා ..අවසානෙදි බුවනා ගේ තාත්තා
බුවනාට කියනවා ..ඔයා මට මැරුණා වාගේ කියලා ….බුවනාගේ හා ගනේෂන් ගේ ආදරය මෙහෙම දිගට ගලා යනවා .ගනේෂන් ගේ ගෙදර අය ගනේෂන් ටත් වඩා බුවනාට ආදරය කරනවා ..බුවනා ලොරියක වැදිලා අනතුරට පත් වෙනවා .. ගනේෂන් එයාව ලගම තියෙන ප්‍රුද්ගලික හොස්පිටල් එකට ගෙනියනවා .. ගනේෂන්ට බුවනාගේ මුල් පතිකාර වෙනුවෙන් වත් අතේ සල්ලි නැහැ ..එතින් එයා බුවනාගේ වළලු විකුණලා තමයි ..මුල් පතිකාර වලට සල්ලි හොයා ගන්නේ
..හොස්පිටල් එකේ MD(පාලන අධ්‍යක්ෂක) වගේම බුවනාගේ ඩොක්ටර් කියනවා බුවනාට අමාරුයි ..එයාගේ හදවත දුර්වල වෙලා කියලා ..එයා මැරෙන්න උනත් ඉඩ තියෙනවා කියලා එතින් එයාව අරන් රජයේ හොස්පිටල් එකට යන්න කියනවා ..

 

කොහොමහරි ගනේෂන් බුවනාව රජයේ හොස්පිටල් එකට අරන් යන්නේ නැහැ ..මොකද හොදම ඩොක්ටර් ඉන්නේ ඒ හොස්පිටල් එකේ කියලා එයා හිතපු නිසා ..පස්සේ බුවනාට හදවතක් බද්ද කරන්න ඔපරේෂන් එකට ලක්ෂ 15 ක මුදලක් ඕන වෙනවා ..එකට සල්ලි හොයන්න බුවනා ගේ තාත්තා ගේ තාත්තා ගාවට ගිහින්.මම බුවනාව අතරින්නම්..බුවනාව බෙර ගන්න කියලා ..කකුල් දෙක ගාව වැටුනත් එයා සල්ලි දෙන්නේ නැහැ ..ගනේෂන් එයාගේ ගෙදර බඩු ,3 විල් එක ,ගනේෂන් ගේ යාළුවො දීපු සල්ලි ඔක්කොම එකතු කරත් එයාට මුල් ලක්ෂ 10 ක මුදල හොයා ගන්න බැරි වෙනවා ..එතින් එයා ගාව තියෙන සල්ලි එක්ක හොස්පිටල් එකේ කවුන්ටර් එකට ගිහින් සල්ලි දෙන්න හැදුවත් කවුන්ටර් එකෙන් සල්ලි ගන්නේ ගන්නේ නැහැ මුළු මුදල නැති නිසා ඊට පස්සේ
ගනේෂන් හොස්පිටල් එකේ MD හම්බ වෙන්න ගියාට පස්සේ හොස්පිටල් එකේ MD සල්ලි ගන්නේ නැහැ ..ඔක්කොම සල්ලි අරන් එන්න කියනවා ..එකෙන් ඇති වෙන ගැටුම නිසා ගනේෂන් ව පොලිසියෙන් තැනකට අරන් ගිහින් හොදටම ගහනවා ..ඊට පස්සේ ගානේෂන්ට කෝල් එකක් එනවා එයාගේ අම්මාගෙන් ඒ හොස්පිටල් එකෙන් බුවනා ගෙනියන්න කිව්වා කියලා ..මොනවා හරි කරලා මාගේ දුව ව බේරලා දෙන්න කියලා ගානේෂන්ගේ අම්මා ..ගනේෂන්ට කියනවා ..එකෙන් පස්සේ ගනේෂන් මොනවා කරාවිද ? ඔයා ච්ත්‍රපටය අවසානේ එක එක නිගමන වලටඒවි ..ඒ නිසා මතක් කරනවා මේ දේවල් ටික ..තමන් ව විෂවාශ කරලා ..තමන්ගේ දේවල් කැප කරලා ..ඇවිත් ආපු කෙනෙක් ට මොනවා හරි උනොත් ඔයා මොනවද කරන්නේ ?

උපසිරැසිය බාගන්න සෘජු බාගත කිරීම් සබැඳිය
5599 වාරයක්
Download Links
480P
DIR
දමිත් ප්‍රියංකර
26 Movies
125 TV Series
151 Total
SubzLK වෙනුවෙන් දමිත් ප්‍රියංකර කළ උපසිරැසි නිර්මාණයකි.
Discussion (26)
← Older
  • ramesh Unregistered
    Windows 10 Firefox 57
    2018-03-14

    para para….tamil,telegu wadi wadiyen dennaaa….. subta thnxzzzz

    Reply
  • Kasun Unregistered
    Windows 7 Chrome 64
    2018-03-21

    man meka kalin tv eke balala tiyenawa. supirima supiri. bokkatama wadinawa. ath aye balanna asa hithuna nisa oyage sub eka ba gaththa. oyage sub eka supiriyatama tibuna bro. e wage parana supiri films walata digatama sub denna.godak thanks. pupluwannam “ammoru (1995)” telugu film ekatath sub eka denawada bro? man laga eke English sub eka tiyenawa. ekath eka parak tv eke giya. supernatural horror film ekak. lassana story ekak tiyenne.

    Reply
  • K.sudassana himi Unregistered
    Android 7 Chrome 65
    2018-04-09

    Karikalan kiyana vikramge film ekata upasirasi denna

    Reply
  • Tharidu Returns User
    Windows 8 Chrome 65
    2018-04-10

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.

    Reply
  • lakshitha viraj Unregistered
    Windows 7 Firefox 59
    2018-05-06

    thnz mcn

    Reply
  • ඉෂි ද සිල්වා Expert Subtitler
    Windows 8.1 Edge 84
    2020-08-01

    sub එකට ගොඩක් ස්තුතියි.

    Reply

Leave a Comment Cancel reply

Join Telegram Channel Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
Icefall (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Forgive Us All (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Bodyguard from Beijing (1994) Sinhala Subtitle
Updated: BRRip
Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
Hasitha Prasad 499
#2
K.A Raveen 191
#3
Rasika Samanjith 176
#4
දමිත් ප්‍රියංකර 151
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
My Sassy Girl (2001) Sinhala Subtitle
Apr 26, 2026
Update
Sew Torn (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
Kanya Kumari (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
The Maze Runner 2014 Sinhala Subtitle
Apr 25, 2026
Update
Star Wars: The Last Jedi (2017) Sinhala Subtitle
Apr 25, 2026
Update
Bumblebee (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Joker (2019) Sinhala Subtitle
Apr 25, 2026
Update
War (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Johnny English Strikes Again (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Ford v Ferrari (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Sonic the Hedgehog (2020) Sinhala Subtitle
Apr 24, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved