Spellbinder: Land of the Dragon Lord (1997) [S02 : E20] Sinhala Subtitle

April 30, 2019 Expert Subtitler
Subtitle by Asitha Madusanka

හොදයි එහෙනම් සුබ දවසක් කියලා කියන ගමන්, කාලෙකට පස්සේ තවත් උපසිරසක් අරගෙන ආවා..ඇත්තටම සමාව ඉල්ලනවා මේක දෙන්න පරක්කු උන එකට නම්, හැමදාම වගේම ස්තූති වන්ත වෙනවා අදහස් ප්‍රකාශ කරන හැමදෙනාටම..

එහෙනම් කතාව ගැන විස්තරයක් නොකර නරබන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා, ඔයාලගේ සියළු කටයුතු සාර්ථකත්වය පත්වෙන්න කියලා පාර්ථනා කරනවා තෙරුවන් සරණයි..

තව දෙයක් මතක් කරලා යන්නයි හැදුවේ… මීට සතියකට විතර කලින් අපේ රටට මහත් ඛේදවාචකයක් සිද්ධ උනා… සමහර විට අපේ වෙබ් අඩවියේ රසිකපිරිස් ඒ අතර ඉන්න ඇති… ඒ හැමදෙනාටම කණගාටුව ප්‍රකාශ කරන ගමන්.. නැවතත් අපේ රටේ යුද්ධයක ගිනිදැල් ඇති නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ වෙලාවේ අපේ රට රකින අපේ රණවිරුවන්වත් ආදරයෙන් මතක් කරනවා, තව පොඩි පනිවිඩයක් ඔයාලගේ හිත්වලට දීලා ඔයාලගෙන් සමුගන්නම්.

” නරක මිනිස්සු නිසා හැම විටම හොද මිනිස්සු දුක් විදති.. තාඩන පීඩන වලට ගොදුරු වෙති.
හොද මිනිස්සුන්ට වඩා නරක මිනිස්සු දක්ශයෝ වෙති.

එහෙත්, අවසානයේදී සෑම විටම බලාපොරොත්තු නොවු දෙයක් සිදුවී හොද මිනිස්සු සදා කාලිකවම දිනති”

අසී…

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Asitha Madusanka
7 Movies
77 TV Series
84 Total
Discussion (1)
  • Thamod Godakanda Expert Subtitler
    Windows 7 Firefox 66

    ela thanks sub ekata

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search