හොදයි එහෙනම් සුබ දවසක් කියලා කියන ගමන්, කාලෙකට පස්සේ තවත් උපසිරසක් අරගෙන ආවා..ඇත්තටම සමාව ඉල්ලනවා මේක දෙන්න පරක්කු උන එකට නම්, හැමදාම වගේම ස්තූති වන්ත වෙනවා අදහස් ප්‍රකාශ කරන හැමදෙනාටම..
එහෙනම් කතාව ගැන විස්තරයක් නොකර නරබන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා, ඔයාලගේ සියළු කටයුතු සාර්ථකත්වය පත්වෙන්න කියලා පාර්ථනා කරනවා තෙරුවන් සරණයි..
තව දෙයක් මතක් කරලා යන්නයි හැදුවේ… මීට සතියකට විතර කලින් අපේ රටට මහත් ඛේදවාචකයක් සිද්ධ උනා… සමහර විට අපේ වෙබ් අඩවියේ රසිකපිරිස් ඒ අතර ඉන්න ඇති… ඒ හැමදෙනාටම කණගාටුව ප්‍රකාශ කරන ගමන්.. නැවතත් අපේ රටේ යුද්ධයක ගිනිදැල් ඇති නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ වෙලාවේ අපේ රට රකින අපේ රණවිරුවන්වත් ආදරයෙන් මතක් කරනවා, තව පොඩි පනිවිඩයක් ඔයාලගේ හිත්වලට දීලා ඔයාලගෙන් සමුගන්නම්.
” නරක මිනිස්සු නිසා හැම විටම හොද මිනිස්සු දුක් විදති.. තාඩන පීඩන වලට ගොදුරු වෙති.
හොද මිනිස්සුන්ට වඩා නරක මිනිස්සු දක්ශයෝ වෙති.
එහෙත්, අවසානයේදී සෑම විටම බලාපොරොත්තු නොවු දෙයක් සිදුවී හොද මිනිස්සු සදා කාලිකවම දිනති”
අසී…
ela thanks sub ekata