Spellbinder: Land of the Dragon Lord (1997) [S02 : E21] Sinhala Subtitle
හොදයි යාලුවනේ එහෙනම් සුබ දවසක් කියන ගමන් තවත් උපසිරසක් අරගෙන ආවා. කතා මාලාවේ 21 වෙනි කොටසයි අද අරගෙන ආවේ. එහෙනම් වෙනදා වගේම ස්තූති වන්ත වෙනවා අදහස් ප්‍රකාශ කරන සියලු දෙනාවම.
අද කතාවේ ගැන කියනවා නම්… අන්තර් මුහුණත හොයාගෙන… ජොස් සහ කැතී කැතීගේ ලෝකයේ ඉන්න එක ගැන තමයි කතාවේ තියෙන්නේ.. එහෙනම් වැඩි විස්තරයක් නැතුව කතාව නරබන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා.. ඔයාලගේ සියලු කටයුතු සාර්ථකත්වයට පත්වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. තෙරුවන් සරණයි.
sub ekata thanks saho
Thank for sub👌👌MACGYVER(2016) tv series එකේ ඉතුරු ටිකට සුබ එක දියන්කෝ👍👍
Sub Tika Gaththa Malli…Ty…Gdk Pin…..