Spellbinder: Land of the Dragon Lord (1997) [S02 : E19] Sinhala Subtitle
2018/09/29 at 6:47 am
හොදයි එහෙනම් සුබ දවසක් කියන ගමන් ඔයාලා වෙත තවත් උපසිරසක් අරගෙන ආවා මේ ඔයාලා ආස කරන කතා මාළාවේ 19 වෙනි කොටසයි අද මේ අරගෙන ආවේ...එහෙනම් වෙනදා වගේම ස්තූතිවන්ත වෙනවා අදහස් ප්‍රකාශ කරන සියළු දෙනාටම...
එහෙනම් කතාව ගැන ටිකක් මතක් කරන්නම් කොහොම හරි ආයේ කැතී සන්ගේ ලෝකෙට එනවා මේ අතරේ ශාරක් ආයව බදින්න යන්නේ...වැඩි විස්තර දැනගන්න කතාව නරබන්න කියලා ආදරයෙන් ආරාධනා කරන ගමන්, ඔයාලගේ සියළුම කටයුතු සාර්ථකත්වය පත්වෙන්න කියලා පාර්ථනා කරනවා තෙරුවන් සරණයි....





Android 8Samsung Browser 7.4
Isselama sub walata thanks kiyanna Oni. Me TV series eka mage favourite ekak. 😀 20 indn 26 wenakn sub tikath ikmanata Oni aiye.
Android 5.1Chrome 47
Ow…meka mageth favorite tv series 1k..puluwan tharam ikmanata 20 -26 wenakan sinhala sub denna…