Absentia [S01 : E05] Sinhala Subtitle
IMDB RATING
7.6
CAST
stana katic, patrick heusinger, cara theobold, amber aga
ඔන්න පස්වෙනි එපියත් ආපු ගමන්ම දැම්මා හයවෙනි එකත් ඉක්මනට එයි කියල බලාපොරොත්තු වෙමු….මට වෙලාවකට හිතුනා මේකට ඉංග්‍රීසි උපසිරැසි කරන එක නවත්තලද කියලත්, මොකද මෙච්චර පරක්කු නිසා…හයවෙනි එකත් ආපු සැනින් දෙන්නම් කොහොමත් හෙට[ 31] 7 වෙනි එපියත් එනවනේ…
[ Absentia S01E05 – මොකද්ද මේ Bleeding eye ]
මේක Crime | Drama | Mystery | Thriller යන කාන්ඩයන්ට වැටෙන්නෙ වගේම දැනටමත් IMDB දර්ශකයේ 7.5ක ඉහල අගයක් අරන් තියෙනවා(සෙල්ලම් නෑනේ).තව කියනවනම් මේක ආවෙ සැප්තැම්බර් 25 වෙනිදා…තව මේක මිනිත්තු 42ක කාලයක් පුරා දිවයනවා..එපි 10කින්ද සමන්විත වෙනවා..
මේක අධ්‍යක්ෂනය කරලා තියෙන්නෙ Oded Ruskin(ඕඩෙඩ් රස්කින්) Sony Pictures Television Network එකක් වෙන AXN(හම්මෝ සෙල්ලම් චැනල් එකක් නෙමේ) නාලිකාව වෙනුවෙන්..
පසුගිය කොටසින්,
අපි කලින් කොටසින් දැක්කනෙ එමිලි පැනලා යනවා නික්ට හොරෙන්ම..තව රැඩ්ෆෝඩ්ව පැහැරගන්නවත් මොකද එයාගෙ දිනපොතක අර ලේගලන ඇහැක් ඇදලා තිබුන සිද්දිය නිසා,පස්සෙ එමිලි දැනගත්තනෙ මේ හැමදේම රැඩ්ෆෝඩ් නෙමේ කියලත්මොකද එයා කියනවනමෙ එයාට මේවා කරන්න කිව්වා කියලා කෙනෙක් කොහොමත් හෙන වද ටිකක් දීලනෙ ඒ ටික දැනගත්තෙත්,ඔය අතරෙ නික් එයාට එමිලිගෙන් ආපු කෝල් එක රෙකෝඩ් කරල හෙන ගේමක් දීලා එමිලි ඉන්න තැනත් හොයාගත්තනෙ,, එත් එතනදි එමිලි රැඩ්ෆෝඩ්ව දාලා ගියත් හදුනා නොගත් මිනීමරුවා එයාට වෙඩිතිබ්බනෙ..ඒකත් වැටෙන්නෙ මේ එමිලිටම තමා මොකද කවුද තිබ්බෙ කියලා දැක්කෙ නැති නිසාත්,එතන එමිලි විතරක් හිටිය නිසාත්,,,,,
..ගැටලු හෝ මා සම්බන්ධ කරගැනීම සදහා උපසිරැසි ගොනුව සමග ඇති Readme එක කියවන්න..
෴තවත් උපසිරැසියකින් හමුවෙමු෴
සියලුම HDTV පිටපත් සදහා
එලම සහෝ.බොහොම ස්තූතියි
ජය වේවා!
tnx bro 6th awith tiyenne
ඔව් ඒත් ඉංග්‍රීසි සබ් නෑ සහෝ තාම
niyamai bro….tnx…
දැන් තමා සයිට් එක පැත්තේ ආවේ.
පස්වෙනි එපියටත් සබ් එක දීලානේ.
එකෙන්ම තෑන්ක්ස් සහෝ.
හයවෙනි එපියත් ඇවිල්ලා, ඉක්මනින්ම ඒකෙත් English Sub එක ආවොත් හොඳයිනේ.
පරක්කු වුනත් කමක් නෑ සහෝ, කොහොමත් ඉක්මනින්ම ආපු ගමන් සහෝ සබ් එක දෙනවනේ.
7 වෙනි එපියත් ආවා සහෝ
එපාවෙන්නෙ ඉංග්‍රීසි සබ් එක එන එක තමා
ආපු ගමන් දෙන්නම්….
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
season 02වලටත් සබ් ඕනෙ මචං 😊..
ජය වේවා.! 👊👊