ඔන්න ඔයාලට හතරවෙනි එපියෙ උපසිරැසියත් ගෙනාවා. තව පස් වෙනි එපිය ආවට වෙනද වගේම ඉංග්‍රීසි උපසිරැසිය පරක්කුයි. ඉතින් වෙනද වගේම අදත් කියන්නෙ ඉවසල ඉන්න කියලා.!
මේක Crime | Drama | Mystery | Thriller යන කාන්ඩයන්ට වැටෙන්නෙ වගේම, දැනටමත් IMDB දර්ශකයේ 7.5ක ඉහල අගයක් අරන් තියෙනවා(සෙල්ලම් නෑනේ). තව කියනවනම් මේක ආවෙ සැප්තැම්බර් 25 වෙනිදා… තව මේක මිනිත්තු 42ක කාලයක් පුරා දිවයනවා.. එපි 10කින්ද සමන්විත වෙනවා..
මේක අධ්‍යක්ෂනය කරලා තියෙන්නෙ Oded Ruskin (ඕඩෙඩ් රස්කින්) Sony Pictures Television Network එකක් වෙන AXN(හම්මෝ සෙල්ලම් චැනල් එකක් නෙමේ) නාලිකාව වෙනුවෙන්..
පසුගිය කොටසින්,
කලින් එකේ අපි දක්කනෙ එමිලි එයාගෙ පුතත් අතර හිතවත් කමක් ඇති වුනත් අවාසනාවන්ත විදිහට ඒකත් අනතුරකින් ඉවර වෙනවා, තව දෙයක් තමා නික් ඔෆිස් එකේ ඉන්න දෙපිට කාට්ටුවව හොයනවා. අන්තිමේදි ඒ ඇඩම් කියලා නිගමනයකට එනවා, තව හාලොව්ගෙ මිනීමැරුම දිගටම කරගෙන යන්න ගිබ්ස්ට දුන්නනේ, අන්තිමේ ඒකටත් එමිලිව අහුවෙනවා. මොකද කැමරාවෙ එයාව සටහන් වෙලා තිබුනනේ, තව අන්තිමට ඉවර වුනේ එමිලි ඇඩම්ගෙ තැනේදි හොයාගන්නවා ලේ ගලන ඇහැක් ඇදපු දිනපොතක්,, ඇත්තටම මේ හැමදේම පිටිපස්සෙ ඉන්නෙ ඇඩම්ද?
…..තව මමනම් හිතන්නෙ ඇඩම් තමා එදා රෑ එමිලි ඉදපු තැන කියලා කතා කරේ,මොකද එදා කිව්වනේ ජීවිතේට මේවගේ දෙවෙනි අවස්තා එන්නෑ කියලා ඒකම අර ඔෆිස් එකේදිත් කිව්වා.!
෴තවත් උපසිරැසියකින් හමුවෙමු෴
සියලුම HDTV පිටපත් සදහා
෴ බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය!෴
???????
Elama sahoo….????
?????????
බොහොම ස්තූතියි සහෝ
????????
Thank you bro
එලම
ela machoo tkz maru tv serise aka
එලම
patta kathawa machan
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
උප සිරැසියට බෝම ස්තූතියි බ්‍රෝ
ජය වේවා
5 ඩවුන්ලෝඩ් කලා ඕන්.
ඔව් තාම ඉංග්‍රීසි එකක් නෑ ඇවිත්
Supirii broo thawa sinhala sub karanna ekenma obata jaya
කොහොම හරි සුපිරිම කතා නේ ගේන්නේ.
පළවෙනි එක අරන් බැලුවනේ. මෙතෙක් වෙනකම් ආපු කොටස් සියල්ලම බැලුවා.
එරංග සහෝදරයා කිව්ව විදිහට මාත් එකපාරම 5වෙනි එකත් ඩවුන්ලෝඩ් කරා.
මේ වගේ ඒවට සබ් කරන සහෝට කමෙන්ට් එකක් දැම්මේ නැත්නම් වැඩක්ම නෑ.
සුපිරියි
එකම සහෝ ????
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
season 02වලටත් සබ් ඕනෙ මචං 😊..
ජය වේවා.! 👊👊