Absentia [S01 : E09] Sinhala Subtitle
සුභ උදෑසනක් හැමෝටම දැන් වෙලාව 11.38යි අද උදේම සබ් එක ඇවිත් තිබුණ නිසා ඔන්න ඉක්මනටම ගෙනාව..
[ Absentia S01E09 – ලමයින්ගෙ සෙල්ලම්]
මේක Crime | Drama | Mystery | Thriller යන කාන්ඩයන්ට වැටෙන්නෙ වගේම දැනටමත් IMDB දර්ශකයේ 7.5ක ඉහල අගයක් අරන් තියෙනවා(සෙල්ලම් නෑනේ).තව කියනවනම් මේක ආවෙ සැප්තැම්බර් 25 වෙනිදා…තව මේක මිනිත්තු 42ක කාලයක් පුරා දිවයනවා..එපි 10කින්ද සමන්විත වෙනවා..
මේක අධ්‍යක්ෂනය කරලා තියෙන්නෙ Oded Ruskin(ඕඩෙඩ් රස්කින්) Sony Pictures Television Network එකක් වෙන AXN(හම්මෝ සෙල්ලම් චැනල් එකක් නෙමේ) නාලිකාව වෙනුවෙන්…
පසුගිය කොටසින්,
කලින් කොටසින් දැක්කනෙ කට්ටිය ගොඩක්ම දේවල් අර චාර්ල්ස්ටයි එයාගෙ යාලුවටයි කලා වගේ ෆ්ලින්ටත් තෝරගන්න තේරීමක් දුන්නා කියලා,ඒවගේම තමා විස්තර හොයාගන්න එමිලිගෙ තාත්තත් උදව් කලා කියලත් ඒ වගේම අර මුල් කතාවෙ එමිලි ඇනපු පත්තර වාර්ථාකාරිත් ජැක්ට ඇප දීලා එලියට ගත්තා කියලත්,ඒ ගත්තෙත් එමිලිගෙ කතාව පලකරන්න සම්මුඛ සාකච්චාවක් ගන්නනේ ඉතින් ඔය වගේ දේවල් අතරෙ එමිලි එජ්වෝටර් මානසික රැදවුම් ඒකකයටත් පණිනවනේ එතනදි අන්තිමේ චාර්ල්ස්ව මුණගැහුනත් ඒක හොද විදිහටනම් ඉවරවුනේ නෑ කියලත්,පස්සෙ කතාව ඉවර වෙන්නෙ එමිලි නික්ට වෙඩි තියන තැනින්නේ.එතැන් සිට අද කතාව….
..ගැටලු හෝ මා සම්බන්ධ කරගැනීම සදහා උපසිරැසි ගොනුව සමග ඇති Readme එක කියවන්න..
෴50වෙනි උපසිරැසියෙන් 25 වෙනිදට හමුවෙමු෴
සියලුම HDTV පිටපත් සදහා
වරදක් හිතන්න එපා මේක වැටෙන්න තිබුනේ 22 උදේ,ඒත් සයිට් එකේ පොඩි ප්‍රශ්න ටිකක් ආව නිසයි පරක්කු වෙලා තියෙන්නෙ..
THANKS MACHAN.10 EPI AKATH EKMANATA DANNO…
සබට තුති සහෝ…???
එලම??
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට…..ජය වේවා….!!!
එලම
මේ එපියේ සබ් එකත් එනකන්මයි හිටියේ.
සබ් එකට තෑන්ක්ස්.
10වෙන් එපියත් අද උදේම එව්වා බලමු ඒකවත් ඉක්ම්නට දායිද කියලා
Episode 10 සිංහල උපසිරැසි
https://subscene.com/subtitles/absentia-first-season/sinhala/1672205
පරක්කුනම් මෙතනින් ගන්න මම මගෙ සබ් subscene එකෙත් දානවා.
නියමයි.බොහොම ස්තූතියි සහෝ
එලම
Okkoma iwara wenakam sub tika dunnata godaaaaaak thanks…. thawath hoda tv show ekak ikmanatama iriyedi labei kiyala balaporoththu wenawa. Godak mahansiwela api wenuwen sub tika kalatath thanks… Obata JAYA…..
අනිවා අනිවා
එලම බ්‍රෝ!
Thanks bro.. Season 02 ekatath sub denna
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
season 02වලටත් සබ් ඕනෙ මචං 😊..
ජය වේවා.! 👊👊