Absentia [S01 : E03] Sinhala Subtitle
Adsentia S01 E03 – එමිලිගේ වැඩසටහන
ඔන්න තුන්වෙනි එපියත් මේ විදිහට ලැබෙනවා.දැන්නම් හතර වෙනි එපියට සබ් ඇවිත් ඒකත් ඉක්මනකට දෙන්නම් තව 5 වෙනි එපියත් ආවා.ඉතින් මම සබ් කරල ඉවර කරාට මෙහෙම හිමීට ලිපි ටික නිකුත් කරේ මොකද මේක එක දිගටම දීගෙන ගියොත් අනිවා ඉංග්‍රීසි සබ් එකේ පරක්කුවෙන් එක තැනක හිර වෙනවා.ඒක නිසා තමා මෙහෙම දෙන්නෙ.ඒක ඔයාලටයි හොද මොකද සබ් එක යම් කිසි එකම කාල පරාසයකින් තමා ඔයාලට දෙන්නෙ ඉතින් වෙනසක් වෙන්නෙ නෑ…
මේක Crime | Drama | Mystery | Thriller යන කාන්ඩයන්ට වැටෙන්නෙ වගේම දැනටමත් IMDB දර්ශකයේ 7.5ක ඉහල අගයක් අරන් තියෙනවා (සෙල්ලම් නෑනේ).තව කියනවනම් මේක ආවෙ සැප්තැම්බර් 25 වෙනිදා.තව මේක මිනිත්තු 42ක කාලයක් පුරා දිවයනවා.එපි 10කින්ද සමන්විත වෙනවා.මේක අධ්‍යක්ෂනය කරලා තියෙන්නෙ Oded Ruskin (ඕඩෙඩ් රස්කින්) Sony Pictures Television Network එකක් වෙන AXN (හම්මෝ සෙල්ලම් චැනල් එකක් නෙමේ) නාලිකාව වෙනුවෙන්…
පසුගිය කොටසින්,
ඔයාලා දැක්කනේ වෙච්ච දේවල් හිතුවෙවත් නැති දේවල් නේ.සම්රොව් ගෙ මිනිය චාර්ල්ස් වල ගගකින් හම්බඋනා.තව ඒ මිනියෙ නියපොතු වලින් එමිලිගෙ DNA හම්බඋනා.තව සම්රොව් එක්ක බැනගන්නවා සති දෙකකට කලින් දැක්කා කියලා සාක්ශි කාරියක් ඇවිත් කියනවනේ.එමිලි පුතාව හම්බ වුනත් ඒක හොදින් උනේ නෑනේ මේ පාරත්.තව හාලොව් ට නිදහසත් ලැබුනා මොකද හිරේ හිටියෙ එමිලිව මැරුව කියලනේ.තව කතාවෙ අන්තිමට හාලොව් වත් මරලනේ.ඔය ටික තමා…දැන්නම් පේන විදිහට කවුරු මේවා කරත් එයා හදන්නෙ එමිලිව මේකට අල්ලන්න වගේ!!!
෴තවත් උපසිරැසියකින් හමුවෙමු෴
සියලුම HDTV පිටපත් සදහා
නියමයි.බොහොම ස්තූතියි සහෝ
ජය!
එලම
Elama sahoo…??
එල එල ?????
෴ බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය!෴
Thank you bro
උප සිරැසියට බෝම ස්තූතියි බ්‍රෝ
ජය වේවා
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
season 02වලටත් සබ් ඕනෙ මචං 😊..
ජය වේවා.! 👊👊