Home TV Shows English TV shows Absentia [S01 : E07] Sinhala Subtitle

Absentia [S01 : E07] Sinhala Subtitle

හම්මෝ හිතුව වගේම ඔන්න අද [3] හත්වෙනි එපියත් ආවා ඉතින් ඒවගේම මම සිංහල එකත් ගෙනාවා…..ලබන සතියෙ 8වෙනි එපිය එනවා ඒකත් ඒ ලග ලගම ආවොත් පට්ට.. කොහොමත් කතාව ඉවර වෙන්න තව එපි 3ක් විතරයි තියෙන්නෙ…මොකක් වෙයිද කියලා හිතාගන්නවත් බෑ..!

[ Absentia S01E07 – A හා B ]

මේක Crime | Drama | Mystery | Thriller යන කාන්ඩයන්ට වැටෙන්නෙ වගේම දැනටමත් IMDB දර්ශකයේ 7.5ක ඉහල අගයක් අරන් තියෙනවා(සෙල්ලම් නෑනේ).තව කියනවනම් මේක ආවෙ සැප්තැම්බර් 25 වෙනිදා…තව මේක මිනිත්තු 42ක කාලයක් පුරා දිවයනවා..එපි 10කින්ද සමන්විත වෙනවා..

මේක අධ්‍යක්ෂනය කරලා තියෙන්නෙ Oded Ruskin(ඕඩෙඩ් රස්කින්) Sony Pictures Television Network එකක් වෙන AXN(හම්මෝ සෙල්ලම් චැනල් එකක් නෙමේ) නාලිකාව වෙනුවෙන්..

පසුගිය කොටසින්,

කට්ටිය කලින් එපියෙන් දැක්කනෙ ගොඩක් විශේශම දෙයක් මොකද්ද ජැක්ගෙ ලැප් එකේ තිබිලා අර එමිලිට කරපුව වගේ දේවල් ටිකක් අර කලින් සදහන්වෙච්ච මල්වල නම් තියෙන කෙල්ලොන්ට කරපු….තව ජැක් ගැන ගොඩක් දේවල් ඉතින් මේකයි දැන් එමිලි හිතුවනෙමේවා පස්සෙ ඉන්නෙ ජැක් කියලා පස්සෙ අර ජැක්ගෙ පැයේ කෑල්ල පස්සෙ ගිහින් අහනවනේ පොඩි විස්තර ටිකක් එතනදි තව ජල්තර ටිකක් වෙලා වෙඩිල්ලකුත් කනවනේ එමිලි….පස්සෙ මැරෙන්න ඔන්න තියලා ජැක්ට එන්න කියලා කතා කරන තැනින්නෙ ඉවර වෙන්නෙ…අද එතැන් ඉදන්….

..ගැටලු හෝ මා සම්බන්ධ කරගැනීම සදහා උපසිරැසි ගොනුව සමග ඇති Readme එක කියවන්න..

෴තවත් උපසිරැසියකින් හමුවෙමු෴ 

සියලුම HDTV පිටපත් සදහා

  • Details
  • Trailer
  • Download links

Year : 2017

Rating : 7.6

Genre : Crime, Drama, Mystery

Actors : stana katic, patrick heusinger, cara theobold, amber aga

Writer : N/A

Director : N/A

Plot :

After being declared dead in absentia, an FBI agent must reclaim her family, identity and innocence when she finds herself the prime suspect in a string of murders.




සිංහල උපසිරැස Download කරගන්න 1129 times


Pasindu Amarasinghe

Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් Pasindu Amarasinghe කල උපසිරැසි නිර්මාණයකි

Absentia Sinhala Sub Collection


මේවත් බලන්න

Absentia [S01 : E10] Sinhala Subtitle

සුභ උදෑසනක් හැමෝටම ඉතින් ඊයෙ 25 වෙනිදා මගෙ උපන්දිනේ ඒ වගේම 50 වෙනි උපසිරැසියත් දුන්නා …

subzlk stop Comment කිරීමට පෙර මේ ලිපිය කියවන්න: මේ ලිපිය කියවන්න

5 comments
  1. tharaka

    niyamai saho. jaya wewa…

  2. ලහිරු සඳරුවන්

    මේකේ සබ් එකත් ඉක්මනින්ම දුන්නට ගොඩක්ම ස්තූතියි සහෝ.
    හිතුවේ නෑ මෙච්චර ඉක්මනින් දෙයි කියලා, මොකද English Sub එක එන්නේ පරක්කු වෙලානේ ඒකයි.

  3. Madusha

    බොහොම ස්තූතියි සහෝ

  4. Kazza

    S.W.A.T, Seal Team Tv Series දෙකටත් sub දෙන්නකෝ..ජය වේවා…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *