Responsive image
subz.lk
  • Tv Shows
    • Arabic TV Shows
    • English TV shows
    • German Tv shows
    • Hindi Tv Shows
    • Japanese TV Shows
    • Korean TV shows
  • Movies
    • Bengali movies 1
    • Canadian Movies 2
    • Chinese Movies 38
    • Denmark Movies 4
    • English Movies 436
    • French Movies 9
    • Georgian Movies 2
    • German Movies 6
    • Hindi Movies 65
    • Iran Movies 2
    • Japanese Movies 16
    • Korean Movies 31
    • Malayalam Movies 1
    • Norwegian Movies 5
    • Spanish Movies 17
    • Tamil Movies 17
    • Telagu Movies 14
    • Thai Movies 4
    • Ukrainian Movies 2
  • චිත්‍රපට ප්‍රභේද
    • Horror Movies
    • Action Movies
    • fantasy Movies
    • Drama Movies
    • Thriller Movies
    • Adventure Movies
    • Sci-Fi Movies
    • Mystery Movies
    • Crime Movies
    • Comedy Movies
    • Animation Movies
    • Family Movies
    • Romance Movies
    • War Movies
    • History Movies
    • Biography Movies
    • Musical Movies
    • Documentary Movies
  • ටෙලිකතා ප්‍රභේද
    • Horror Tv shows
    • Action Tv shows
    • fantasy Tv shows
    • Drama Tv shows
    • Thriller Tv shows
    • Adventure Tv shows
    • Sci-Fi Tv shows
    • Mystery Tv shows
    • Crime Tv shows
    • Comedy Tv shows
    • Animation Tv shows
    • Family Tv shows
    • Romance Tv shows
    • War Tv shows
    • History Tv shows
    • Biography Tv shows
    • Musical Tv shows
    • Documentary Tv shows
  • විශේෂීකරණය
    • වැඩි පුරම Download කර උපසිරැසි
    • IMDB Ratings අනුව
  • උදව්
  • ඔබේ උපසිරැසි අපට දෙන්න

Profile

අපගේ වෙබ් අඩවියේ් ලියාපදිංචි වී ඇත්නම් login වෙන්න


Login Login with facebook
Login Login with google
Lost your password?
    අපගේ වෙබ් අඩවියේ ලියාපදිංචි වී නැත්නම් අදම Register වෙන්න
TV Shows English TV shows Absentia [S01 : E10] Sinhala Subtitle
Absentia [S01 : E10] Sinhala Subtitle

How To Download Subtitles

(මේ මගින් ලැබෙන මුදල් එවලේම උපසිරස් කරු වෙත ලැබෙනු ඇත .ඔබගේ වේලාවෙන් තත්පර 5 ක් වැය කර ඔවුන්ගේ මහන්සිය අගය කරමු )

User Block

TV SHOW

Pasindu Amarasinghe 3 years ago Comedy, Drama, Mystery

සුභ උදෑසනක් හැමෝටම ඉතින් ඊයෙ 25 වෙනිදා මගෙ උපන්දිනේ ඒ වගේම 50 වෙනි උපසිරැසියත් දුන්නා කමෙන්ට් එකක් දාලා ඒ හැන්ඩි කොල්ලට සුභ පතන්න බැරිවුනානම් ටක්ගාලා ගිහින් කමෙන්ටුවක් දාන්න😂

හරි ඔන්න ගේන්න යන්නෙ Absentia කතාමාලාවෙ අවසාන කොටස වන 10 වෙනි එපිය,කතාව හිතුවටත් වඩා ලස්සනට ඉවරවුනා.ඉතින් ඒ වගේම කලින් මම 22වෙනිදා 9වෙනි එපිය උදේම දුන්නත් සයිට් එකේ පොඩි ප්‍රශ්න කිහිපයක් නිසා පරක්කු වුනා මම හිතන්නෙ මේ සබ් එක වෙලාවට වැටෙයි වගේ.ඉතින් ඒ වගේම තමා.දෙවෙනි කතාමාලාවක් ගැනනම් තොරතුරක් නෑ එයි කියලා නිගමනය කරන්නත් බෑ මොකද කතාවෙ අවසානයක් දැක්ක නිසා.ඒ වුනත් ආවොත් ඒකෙ සබ් එකත් දෙන්නම්.
 
[ Absentia S01E09 – ඇත්තම වැරැද්ද]
 
ඉතින් කට්ටිය කතාව බැලුවම තේරෙන්න ඇතිනේ ප්‍රධාන නිලියගෙ හැකියාව ඒ වගේම තමා කියන්න ඕනි මෙයා එසේමෙසේ කෙනෙක් නෙමේ..මෙයාගෙ නම Stana Katic
නිලියක් | නිශ්පාදකවරියක් | පසුබිම්වාදන භාර කෙනෙක් ඒ වගේම  Superman: Unbound (2013) ඇනිමේශන් එකේ ලොයිස් ලේන්ට හඩකවල තියෙන්නෙ මෙයා, Batman: Arkham City (2011) එකේ ටාලියා අල්ගුල්ට හඩකවල තියෙන්නෙත් මෙයාම තමා,ඒ වගේම Quantum of Solace (2008) ප්‍රසිද්ද ජේම්ස්බොන්ඩ් ඉන්න ෆිල්ම් එකේ කොරීන් කියන සහයක චරිතයකටත් පෙනීඉදලා තියෙනවා තව ප්‍රසිද්ධ කතාමාලා දෙක වෙන Heroes සහ 24 කියන දෙකේම සහයක චරිතවලට ඉදලා තියෙනවා. ඒ වගේම තමා මේ Absentia කතාමාලවේ නිශ්පාදිකාවකුත් වෙනවා. 
 
Crime | Drama | Mystery | Thriller යන කාන්ඩයන්ට වැටෙන මෙම කතාව දැනටමත් IMDB දර්ශකයේ 7.5ක ඉහල අගයක් අරන් තියෙනවා(සෙල්ලම් නෑනේ).තව කියනවනම් මේක ආවෙ සැප්තැම්බර් 25 වෙනිදා…තව මේක මිනිත්තු 42ක කාලයක් පුරා දිවයනවා..එපි 10කින්ද සමන්විත වෙනවා..
මේක අධ්‍යක්ෂනය කරලා තියෙන්නෙ Oded Ruskin, Sony Pictures Television Network එකක් වෙන AXN(හම්මෝ සෙල්ලම් චැනල් එකක් නෙමේ) නාලිකාව වෙනුවෙන්..
පසුගිය කොටසින්,
 
කලින් කොටස් වලින් ගොඩක් දේවල් දැක්කනෙ ඉතින් මම ඒ ගැන කියන්න යන්නෑ මුලින්ම හාලොව්ව සැකකලා පස්සෙ ක්‍රවුන්ව පස්සෙ ඇඩම්ව පස්සෙ ජැක්ව ඒත් අන්තිමේදි තමා ඇත්තම කෙනාගාවට අපිව ගෙනියන්නෙ ඇත්තටම අපි හිතන් ඉදපු කෙනාම නෙමේ එමිලි බර්න් කියන්නෙ….
“කවුරු දිහාවත් එකපාර බලල ඉක්මන් තීරණයකට එන්න එපා,
මොකද අපි දන්නෑ ඇත්තම එයා කවුද කියලා”
..ගැටලු හෝ මා සම්බන්ධ කරගැනීම සදහා උපසිරැසි ගොනුව සමග ඇති Readme එක කියවන්න..
 
 
෴තවත් උපසිරැසියකින් හමුවෙමු෴  
සියලුම HDTV පිටපත් සදහා

 







Year : 2017

Rating : 7.5

Genre : Crime, Drama, Mystery

Actors : stana katic, patrick heusinger, cara theobold, amber aga

Writer : matthew cirulnick, gaia violo

Director : N/A

Plot :

After being declared dead in absentia, an FBI agent must reclaim her family, identity and innocence when she finds herself the prime suspect in a string of murders.


 


 

ආදාල වීඩියෝ පිටපත Download කරගන්න 18 Views




සිංහල උපසිරැස Download කරගන්න 1372 times


Pasindu Amarasinghe

[Send Msg]

7.5
IMDB
100%
User Rating

Absentia Sinhala Sub Collection

Previous EpisodeAbsentia [S01 : E09] Sinhala Subtitle



Watch More

Your Honor (2020) Sub Collection

Absentia Sinhala Sub Collection

Sex Education (2019) Sub Collection

The Brave (2017) Sub Collection

The Witcher (2019) Sub Collection

El Chapo (2017) Sub Collection

The End of the F***ing World (2017) Sub Collection

To.Jenny (2018) Sub Collection

Carnival Row (2019) Sub Collection

‹ ›

ADS


  1. Suminda Lakshan
    Subtitler November 27, 2017 at 8:48 pm

    එලම සහෝ..සබ් එකට ස්තූතියි..ඔබට ජය..????

    Reply
    • Pasindu Amarasinghe
      Creator Of This Subtitle November 28, 2017 at 7:44 am

      එල එල????

      Reply
  2. Shashika Akalanka
    New User November 27, 2017 at 11:55 pm

    බොහොම ස්තුතියි සහෝ සබ් එකට….
    පට්ට! මෙහෙම තමයි දෙන්න ඕන!!
    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….

    Reply
  3. Eranga Sandaruwan
    New User November 28, 2017 at 1:42 am

    උප සිරැසි වලට බෝම පිං..
    ඔක්කොම ටික අද ඩවුන්ලෝඩ් කරගත්තේ.
    හෙට ඉඳන් බලන්න ගන්න ඕන.

    Reply
  4. Madusha
    Unregistered User November 28, 2017 at 8:55 am

    නියමවැඩක් සහෝ.බොහොම ස්තූතියි
    attack on titan anime series එකටත් පුලුවන් විදියට සබ් දෙනවනම් පින්
    ජය වේවා!

    Reply
  5. bale
    Unregistered User November 30, 2017 at 8:50 am

    suba upandinayak wewa saho…

    Reply
  6. Sujith
    Unregistered User December 9, 2017 at 2:05 pm

    තැන්ක්ස් යාලු
    Flash katha malawatath sub dennako bro
    Supergirl
    Dc legand tommorrw
    Me katha puluwannm dennko bro
    Thanks gd luck bro

    Reply
  7. mahesh
    Unregistered User December 18, 2017 at 7:14 am

    thanks bro, great job

    Reply
  8. Bhagyasingh
    Unregistered User June 10, 2018 at 11:45 pm

    thawa anime ekakata sub dennako

    Reply
  9. Bhagyasingh
    Unregistered User July 14, 2018 at 2:09 am

    Me machn saitamata sub dunna wage attack on titan wage anime series ekakatath sub dennako….

    Reply
  10. Rajapurage Sandun Tharaka
    Unregistered User April 4, 2019 at 1:20 pm

    Season 2 awith thiyenawa sub dennako,,,

    Reply
  11. Ruth
    Unregistered User July 12, 2019 at 7:52 pm

    Pasindu Amarasinghe thank yoy so much for the subtitles bro..

    Reply
  12. devinda
    Unregistered User September 7, 2019 at 8:19 pm

    Sub Tika Gaththa Malli…Ty…gdk Pin….

    Reply
  13. Hashan M.Priyadarshana
    Unregistered User October 18, 2019 at 2:51 pm

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. මේකෙ season 02වලටත් සබ් දෙන්න

    Reply
  14. Hashan M. Priyadarshana
    Unregistered User February 10, 2020 at 12:37 pm

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
    season 02වලටත් සබ් ඕනෙ මචං 😊..
    ජය වේවා.! 👊👊

    Reply
  15. Dean
    Unregistered User September 6, 2020 at 4:06 pm

    season 2 sub nadda bn

    Reply

Leave a Reply Cancel reply

Social connect:
Login Login with facebook
Login Login with google

Your email address will not be published. Required fields are marked *

Up Dates

Nomadland (2021) චිත්‍රපටය WEB-DL පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
The Croods: A New Age (2020) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Minari (2021) චිත්‍රපටය WEB-DL පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Aap Mujhe Achche Lagne Lage (2002) චිත්‍රපටය WEB-DL පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Becky (2020) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Little Women (2019) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Sonic The Hedgehog (2020) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Jumanji: The Next Level (2019) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
1917 (2019) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Last Christmas (2019) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Frozen Ii (2019) චිත්‍රපටය WEB-DL පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
War (2019) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත

Achievements

  • දමිත් ප්‍රියංකර ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • K.A Raveen ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Hasitha Prasad ගේ 350 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Mihira Madushanka ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න

Last Month Top 10

Palmer (2021) Sinhala Subtitle 975 Hasitha Prasad
The Mortuary Collection (2019) Sinhala Subtitle 356 දමිත් ප්‍රියංකර
Our Friend (2021) Sinhala Subtitle 304 Hasitha Prasad
The Defender (1994) Sinhala Subtitle 238 Rasika Samanjith
Secrets of Sulphur Springs (2021) [S01 : E02] Sinhala Subtitle 206 Gayan Chandana
The Little Things (2021) Sinhala Subtitle 197 Hasitha Prasad
Space Sweepers (2021) Sinhala Subtitle 182 Nimansa Bandara
The Vampire Diaries (2009) [S04 : E04] Sinhala Subtitle 141 දමිත් ප්‍රියංකර
Secrets of Sulphur Springs (2021) [S01 : E03] Sinhala Subtitle 132 Gayan Chandana
Wolfwalkers (2020) Sinhala Subtitle 117 Hasitha Prasad

ads

  • සිංහල උපසිරැසි කතා එකතුව
  • සිංහල උපසිරැසි චිත්‍රපට එකතුව
  • මාගේ ගිණුම