Home TV Shows English TV shows Absentia [S01 : E10] Sinhala Subtitle

Absentia [S01 : E10] Sinhala Subtitle

සුභ උදෑසනක් හැමෝටම ඉතින් ඊයෙ 25 වෙනිදා මගෙ උපන්දිනේ ඒ වගේම 50 වෙනි උපසිරැසියත් දුන්නා කමෙන්ට් එකක් දාලා ඒ හැන්ඩි කොල්ලට සුභ පතන්න බැරිවුනානම් ටක්ගාලා ගිහින් කමෙන්ටුවක් දාන්න😂

හරි ඔන්න ගේන්න යන්නෙ Absentia කතාමාලාවෙ අවසාන කොටස වන 10 වෙනි එපිය,කතාව හිතුවටත් වඩා ලස්සනට ඉවරවුනා.ඉතින් ඒ වගේම කලින් මම 22වෙනිදා 9වෙනි එපිය උදේම දුන්නත් සයිට් එකේ පොඩි ප්‍රශ්න කිහිපයක් නිසා පරක්කු වුනා මම හිතන්නෙ මේ සබ් එක වෙලාවට වැටෙයි වගේ.ඉතින් ඒ වගේම තමා.දෙවෙනි කතාමාලාවක් ගැනනම් තොරතුරක් නෑ එයි කියලා නිගමනය කරන්නත් බෑ මොකද කතාවෙ අවසානයක් දැක්ක නිසා.ඒ වුනත් ආවොත් ඒකෙ සබ් එකත් දෙන්නම්.
 
[ Absentia S01E09 – ඇත්තම වැරැද්ද]
 
ඉතින් කට්ටිය කතාව බැලුවම තේරෙන්න ඇතිනේ ප්‍රධාන නිලියගෙ හැකියාව ඒ වගේම තමා කියන්න ඕනි මෙයා එසේමෙසේ කෙනෙක් නෙමේ..මෙයාගෙ නම Stana Katic
නිලියක් | නිශ්පාදකවරියක් | පසුබිම්වාදන භාර කෙනෙක් ඒ වගේම  Superman: Unbound (2013) ඇනිමේශන් එකේ ලොයිස් ලේන්ට හඩකවල තියෙන්නෙ මෙයා, Batman: Arkham City (2011) එකේ ටාලියා අල්ගුල්ට හඩකවල තියෙන්නෙත් මෙයාම තමා,ඒ වගේම Quantum of Solace (2008) ප්‍රසිද්ද ජේම්ස්බොන්ඩ් ඉන්න ෆිල්ම් එකේ කොරීන් කියන සහයක චරිතයකටත් පෙනීඉදලා තියෙනවා තව ප්‍රසිද්ධ කතාමාලා දෙක වෙන Heroes සහ 24 කියන දෙකේම සහයක චරිතවලට ඉදලා තියෙනවා. ඒ වගේම තමා මේ Absentia කතාමාලවේ නිශ්පාදිකාවකුත් වෙනවා. 
 
Crime | Drama | Mystery | Thriller යන කාන්ඩයන්ට වැටෙන මෙම කතාව දැනටමත් IMDB දර්ශකයේ 7.5ක ඉහල අගයක් අරන් තියෙනවා(සෙල්ලම් නෑනේ).තව කියනවනම් මේක ආවෙ සැප්තැම්බර් 25 වෙනිදා…තව මේක මිනිත්තු 42ක කාලයක් පුරා දිවයනවා..එපි 10කින්ද සමන්විත වෙනවා..
මේක අධ්‍යක්ෂනය කරලා තියෙන්නෙ Oded Ruskin, Sony Pictures Television Network එකක් වෙන AXN(හම්මෝ සෙල්ලම් චැනල් එකක් නෙමේ) නාලිකාව වෙනුවෙන්..
පසුගිය කොටසින්,
 
කලින් කොටස් වලින් ගොඩක් දේවල් දැක්කනෙ ඉතින් මම ඒ ගැන කියන්න යන්නෑ මුලින්ම හාලොව්ව සැකකලා පස්සෙ ක්‍රවුන්ව පස්සෙ ඇඩම්ව පස්සෙ ජැක්ව ඒත් අන්තිමේදි තමා ඇත්තම කෙනාගාවට අපිව ගෙනියන්නෙ ඇත්තටම අපි හිතන් ඉදපු කෙනාම නෙමේ එමිලි බර්න් කියන්නෙ….
“කවුරු දිහාවත් එකපාර බලල ඉක්මන් තීරණයකට එන්න එපා,
මොකද අපි දන්නෑ ඇත්තම එයා කවුද කියලා”
..ගැටලු හෝ මා සම්බන්ධ කරගැනීම සදහා උපසිරැසි ගොනුව සමග ඇති Readme එක කියවන්න..
 
 
෴තවත් උපසිරැසියකින් හමුවෙමු෴  
සියලුම HDTV පිටපත් සදහා

 

  • Details
  • Trailer
  • Download links

Year : 2017

Rating : 7.5

Genre : Crime, Drama, Mystery

Actors : stana katic, patrick heusinger, cara theobold, amber aga

Writer : matthew cirulnick, gaia violo

Director : N/A

Plot :

After being declared dead in absentia, an FBI agent must reclaim her family, identity and innocence when she finds herself the prime suspect in a string of murders.
 

 



සිංහල උපසිරැස Download කරගන්න 1148 times


Pasindu Amarasinghe

Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් Pasindu Amarasinghe කල උපසිරැසි නිර්මාණයකි

Absentia Sinhala Sub Collection


මේවත් බලන්න

Absentia [S01 : E09] Sinhala Subtitle

සුභ උදෑසනක් හැමෝටම දැන් වෙලාව 11.38යි අද උදේම සබ් එක ඇවිත් තිබුණ නිසා ඔන්න ඉක්මනටම …

subzlk stop Comment කිරීමට පෙර මේ ලිපිය කියවන්න: මේ ලිපිය කියවන්න

11 comments
  1. එලම සහෝ..සබ් එකට ස්තූතියි..ඔබට ජය..????

  2. බොහොම ස්තුතියි සහෝ සබ් එකට….
    පට්ට! මෙහෙම තමයි දෙන්න ඕන!!
    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….

  3. උප සිරැසි වලට බෝම පිං..
    ඔක්කොම ටික අද ඩවුන්ලෝඩ් කරගත්තේ.
    හෙට ඉඳන් බලන්න ගන්න ඕන.

  4. Madusha

    නියමවැඩක් සහෝ.බොහොම ස්තූතියි
    attack on titan anime series එකටත් පුලුවන් විදියට සබ් දෙනවනම් පින්
    ජය වේවා!

  5. bale

    suba upandinayak wewa saho…

  6. Sujith

    තැන්ක්ස් යාලු
    Flash katha malawatath sub dennako bro
    Supergirl
    Dc legand tommorrw
    Me katha puluwannm dennko bro
    Thanks gd luck bro

  7. mahesh

    thanks bro, great job

  8. Bhagyasingh

    thawa anime ekakata sub dennako

  9. Bhagyasingh

    Me machn saitamata sub dunna wage attack on titan wage anime series ekakatath sub dennako….

  10. Rajapurage Sandun Tharaka

    Season 2 awith thiyenawa sub dennako,,,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *