Absentia [S01 : E02] Sinhala Subtitle
Adsentia S01 E02 – නැවත සැකසීම
ඔන්න දෙවෙනි එපියත් ගෙනාවා.මම කලින් කිව්වා නේ තාම හතරවෙනි එපියෙ ඉංග්‍රීසි සබ් එක ඇවිත් නෑ.ඉතින් තව ටිකක ඉවසන්න වෙයි ආව ගමන් දෙන්න බලන්නම්…
මේක Crime | Drama | Mystery | Thriller යන කාන්ඩයන්ට වැටෙන්නෙ වගේම දැනටමත් IMDB දර්ශකයේ 7.5ක ඉහල අගයක් අරන් තියෙනවා (සෙල්ලම් නෑනේ).තව කියනවනම් මේක ආවෙ සැප්තැම්බර් 25 වෙනිදා.තව මේක මිනිත්තු 42ක කාලයක් පුරා දිවයනවා.එපි 10කින්ද සමන්විත වෙනවා.මේක අධ්‍යක්ෂනය කරලා තියෙන්නෙ Oded Ruskin (ඕඩෙඩ් රස්කින්) Sony Pictures Television Network එකක් වෙන AXN (හම්මෝ සෙල්ලම් චැනල් එකක් නෙමේ) නාලිකාව වෙනුවෙන්…
පසුගිය කොටසින්,
කලින් කොටසින් දකින්න ඇතිනෙ එමිලි ටයිමර් (ලොක් වෙන සහ අන්ලොක් වෙන වෙලාව සකසන්න පුලුවන් ලොක් එකක්) එකක් දාපු ටැංකියක දාලා තිබිලා හම්බවෙනවාව එයාව කොහොමද එයාගෙ පුතා පිලිගත්තෙ කියලත්.එමිලිගෙ පරණ කේස් එකක් වුන සම්රොව්ව මේකට ගැවුන හැටිත්, නාදුනන කෙනෙක්ගෙන් මල් බොකියකුත් ඇවිත් තිබුනනේ.මේක එන්න එන්නම තවත් පැටලැවෙනවා.තව වැදගත්ම දේ Fedd (ෆෙඩ්) කියන වචනෙ මේක ඔයාලා මතක තියාගන්න වෙන වචනයක් ඇත්තටම මේක FBI නියෝජිතයන්ට කියන කෙටිනමක් වගේ එකක්.ඉතින් මේ වචනෙ හුගක් තැන් වලින් අහන්න ලැබෙයි ඒකයි…
෴තවත් උපසිරැසියකින් හමුවෙමු෴
සියලුම HDTV පිටපත් සදහා
Elama sahoo…???
එලම සුමින්ද
ස්තුති හොදට කරනව ආ .
දැනට ආපු සබ් කරල ඉවරයි අනිත් ඒවත් හිමීට වැටෙයි
නියමයි.බොහොම ස්තූතියි සහෝ
ස්තූතියි සහෝදරයා
Ela mtc,ithuru tike sub ikamanata danawada,
සබ් දීලා තියෙන්නෙ
මේ සතියෙ වැටෙයි
උප සිරැසියට බෝම ස්තූතියි බ්‍රෝ
ජය වේවා…
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
season 02වලටත් සබ් ඕනෙ මචං 😊..
ජය වේවා.! 👊👊