Responsive image
subz.lk
  • Tv Shows
    • Arabic TV Shows
    • English TV shows
    • German Tv shows
    • Hindi Tv Shows
    • Japanese TV Shows
    • Korean TV shows
  • Movies
    • Bengali movies
    • Canadian Movies
    • Chinese Movies
    • Denmark Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Iran Movies
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Norwegian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telagu Movies
    • Thai Movies
    • Ukrainian Movies
  • චිත්‍රපට ප්‍රභේද
    • Horror Movies
    • Action Movies
    • fantasy Movies
    • Drama Movies
    • Thriller Movies
    • Adventure Movies
    • Sci-Fi Movies
    • Mystery Movies
    • Crime Movies
    • Comedy Movies
    • Animation Movies
    • Family Movies
    • Romance Movies
    • War Movies
    • History Movies
    • Biography Movies
    • Musical Movies
    • Documentary Movies
  • ටෙලිකතා ප්‍රභේද
    • Horror Tv shows
    • Action Tv shows
    • fantasy Tv shows
    • Drama Tv shows
    • Thriller Tv shows
    • Adventure Tv shows
    • Sci-Fi Tv shows
    • Mystery Tv shows
    • Crime Tv shows
    • Comedy Tv shows
    • Animation Tv shows
    • Family Tv shows
    • Romance Tv shows
    • War Tv shows
    • History Tv shows
    • Biography Tv shows
    • Musical Tv shows
    • Documentary Tv shows
  • විශේෂීකරණය
    • වැඩි පුරම Download කර උපසිරැසි
    • IMDB Ratings අනුව
  • උදව්
  • ඔබේ උපසිරැසි අපට දෙන්න
Profile
අපගේ වෙබ් අඩවියේ ලියාපදිංචි වී ඇත්නම් login වෙන්න


Login Login with facebook
Login Login with google
Lost your password?
    අපගේ වෙබ් අඩවියේ ලියාපදිංචි වී නැත්නම් අදම Register වෙන්න
FB Group
Subz.LK
Today Top 10
Sniper. The White Raven (2022) Sinhala Subtitle

Prey (2022) Sinhala Subtitle

AVP: Alien vs. Predator (2004) Sinhala Subtitle

Harry Potter and the Deathly Hallows: Part 2 (2011) Sinhala Subtitle

Cannibal Holocaust (1980) Sinhala Subtitle

Harry Potter and the Deathly Hallows: Part 1 (2010) Sinhala Subtitle

Harry Potter and the Half-Blood Prince (2009) Sinhala Subtitle

John Wick: Chapter 2 (2017) Sinhala Subtitle

AVP2: Aliens vs. Predator 2 – Requiem (2008) Sinhala Subtitle

Beast (2022) Sinhala Subtitle

ads
  • Home
  • TV Shows
  • English TV shows
  • Absentia [S01 : E08] Sinhala Subtitle
Absentia [S01 : E08] Sinhala Subtitle
TV SHOW

Pasindu Amarasinghe 2017-11-16 / 04:58 AM

ඔන්න එහෙනම් ආපහු සති දෙකකින් වගේ ආවා.Absentia වලට අද [15] හවස තමා සබ් එක ආවෙ.මම ඉතින් සබ් පරක්කු කරන්නෑ කියලා දන්නවනේ.තව දෙයක් මේ සතිටිකේ සබ් ආපු විදිහට පොඩි බලාපොරොත්තුවක් තියේ නවවෙනි එපියෙ සබ් එකත් මේ සතියෙම එයි කියලා ඒත් කියන්න බෑ.හැබැයි එහෙම ආවොත් ඒ රටාවට අනුව 10 වෙනි එපියෙ සබ් එකනම් තව සතියක් පරක්කු වෙන්න ඉඩ තියේ..ඉතින් කොහොමෙන් කොහොම හරි මම ආව සැනින් සබ් එක ඔයාලට දෙන්න තමා බලාපොරොත්තුව.ඒවගේම මගෙ 50 වෙනි උපසිරැසිය මේ 25 වෙනිදට ස්පැනිශ් ෆිල්ම් එකකින් දෙන්න තමා ලෑස්තිය.ඒ අතරට තව ෆිල්ම් එකක් ලැබෙයි මොකද 50 පිරෙන්න.හරි එහෙනම් ඊලග එපියෙන් මුණගැහෙමු…

[Absentia S01E08 – නිර්භීත කොල්ලා]

මේක Crime | Drama | Mystery | Thriller යන කාන්ඩයන්ට වැටෙන්නෙ වගේම දැනටමත් IMDB දර්ශකයේ 7.5ක ඉහල අගයක් අරන් තියෙනවා (සෙල්ලම් නෑනේ).තව කියනවනම් මේක ආවෙ සැප්තැම්බර් 25 වෙනිදා.තව මේක මිනිත්තු 42ක කාලයක් පුරා දිවයනවා.එපි 10කින්ද සමන්විත වෙනවා.මේක අධ්‍යක්ෂනය කරලා තියෙන්නෙ Oded Ruskin (ඕඩෙඩ් රස්කින්) Sony Pictures Television Network එකක් වෙන AXN (හම්මෝ සෙල්ලම් චැනල් එකක් නෙමේ) නාලිකාව වෙනුවෙන්…

පසුගිය කොටසින්,

කලින් එපිය මතකනේ පිස්සු ඩබල් උනා මොකද හිතාගන්න බැරි විදිහෙ දේවල් ගොඩක් සිද්ද උනා..එමිලිට වෙඩි වැදිලා ඇහැරුනේ ජැක් ගාවින්නෙ අපි හිතාගෙන හිටියෙ ජැක් කාරයා තමා මේ ගේම ගහල තියෙන්නෙ කියලා ඒත් ඇත්තටම මිනිහා BDSM පිස්සෙක් කියලනේ (සුපිරිම ඩයල් එකක්නම් මම කියපු එක දන්නවා නැත්නම් ඕනි අය මේ වචනෙ හොයල බලන්න විකිපීඩියා එකේ😂😂).ඉතින් පස්සෙ මිනිහා තමන්ගෙ පලවෙනි සැත්කමත් කරනවනේ.පස්සෙ එමිලි අර මැරුනහාදයගෙ සහෝව හම්බ වෙලා අර ගබඩාවට යනකම්ම යනවනේ පස්සෙ ගොන් ආතල් එකකටත් මුහුණදෙන්න වෙනවනේ එමිලිට ඒ අර අල්ලගන්න කෙනාට දෙන දීමනාව නිසා ඉතින් ඒකෙනුත් පැනගෙන අර ගබඩාවෙ තිබිලා ටේප් එකකුත් හොයාගන්නවනේ ඒකෙ එමිලිගෙ අනාතනිවාසෙ ඉදපු කාලෙ හිටිය පොඩි කොල්ලෙක්ට අර ඩොක්ටර් කාරයා වද දීපුවත් හොයාගන්නවනේ ඒ වගේම අපිට එතනදි ඉගියක් දෙනවා ඒ තමා අර A ද, B ද, කියන එක ඒ වස්තූන් දෙකක් ඒ ලමයි දෙන්නෙක් ඉතින් එක්කෙනෙක්ව අපි දන්නවනේ ඒ අර අනාතනිවාසෙ ඩයල් එකනේ තව අනිත් කෙනා තමා නොදන්නෙ හරිනම් ඒ B කියන කෙනා දැන් එමිලි හා සමාන හෝ ඊට වැඩිමල් වෙන්න ඕනි ඉතින් අන්තිමට ඉවර වෙන්නෙ ඇලිස්වයි ෆිලින්වයි පැහැරගෙන ගිහින් කියලා නික් දැනගන්න තැනින්නේ.අද එතැන් සිට.මමනම් දැන් හිතන්නෙ මේවා කරන්නෙ අර B කියන කෙනා කියලයි.කියන්න බෑ මොනව වෙයිද කියලා.ගැටලු හෝ මා සම්බන්ධ කරගැනීම සදහා උපසිරැසි ගොනුව සමග ඇති Readme එක කියවන්න.

෴තවත් උපසිරැසියකින් හමුවෙමු෴

සියලුම HDTV පිටපත් සදහා

Information

Year : 2017


Genre : Crime, Drama, Mystery

Actors : Stana Katic, Patrick Heusinger, Cara Theobold, Amber Aga

Writer : Matthew Cirulnick, Gaia Violo

Director : N/A

Plot : After Being Declared Dead In Absentia, An FBI Agent Must Reclaim Her Family, Identity And Innocence When She Finds Herself The Prime Suspect In A String Of Murders.

Youtube Trailer

සිංහල උපසිරැස Download කරගන්න 1576 times


Subz.lk වෙනුවෙන් උපසිරැසි කරේ
Pasindu Amarasinghe
ExPERT Subtitler
7.5
75%
59%

ALL Episodes

Previous EpisodeAbsentia [S01 : E07] Sinhala Subtitle
Next EpisodeAbsentia [S01 : E09] Sinhala Subtitle
  1. Sandun Unregistered User November 16, 2017 at 9:07 am

    Niymai saho. Digatama demu. Obata JAYA…


    Reply
    • Pasindu Amarasinghe Creator Of This Subtitle November 16, 2017 at 8:13 pm

      ස්තූතියි සදුන් ✌️


    • sandun Unregistered User November 18, 2017 at 7:38 pm

      aluthen ena marvels runaways ekatath sub denna try ekak denno…


  2. Madusha Unregistered User November 16, 2017 at 9:10 am

    බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!


    Reply
    • Pasindu Amarasinghe Creator Of This Subtitle November 16, 2017 at 8:13 pm

      ස්තූතියි මදුශ?


  3. Jeewantha Unregistered User November 16, 2017 at 1:37 pm

    ස්තුතියි. සබ් වලට.


    Reply
    • Pasindu Amarasinghe Creator Of This Subtitle November 16, 2017 at 8:13 pm

      ✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️


  4. ලහිරු සඳරුවන් Unregistered User November 16, 2017 at 3:35 pm

    තෑන්ක්ස් සහෝ සබ් එකට.
    50වෙනි කඩඉම පහු කරනකම් ආසාවෙන් බලන් ඉන්නවා.


    Reply
    • Pasindu Amarasinghe Creator Of This Subtitle November 16, 2017 at 8:12 pm

      ස්තූතියි ලහිරු?


  5. Hasun Unregistered User November 17, 2017 at 11:53 am

    Friends tv serias e1ka sub dennako


    Reply
    • Pasindu Amarasinghe Creator Of This Subtitle November 17, 2017 at 3:39 pm

      උත්සහ කරන්නම්


  6. nipun Unregistered User November 18, 2017 at 7:42 pm

    thanx sub ekata
    seal team tv series ekata sub denna ko


    Reply
  7. Kasun Unregistered User November 24, 2017 at 11:01 am

    e09, e10 dekema english sub avilla. man check karala baluva sub 2ma. ekmanata sub demu bro.


    Reply
    • Pasindu Amarasinghe Creator Of This Subtitle December 9, 2017 at 9:16 am

      සබ් දීලා ගොඩක් කල් බන්


  8. Hashan M. Priyadarshana Unregistered User February 10, 2020 at 12:31 pm

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
    season 02වලටත් සබ් ඕනෙ මචං 😊..
    ජය වේවා.! 👊👊


    Reply

Leave a Reply Cancel reply

Social connect:
Login Login with facebook
Login Login with google

Your email address will not be published. Required fields are marked *

Up Dates
F9: The Fast Saga (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Jungle Cruise (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Black Widow (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Tides (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Peter Rabbit 2: The Runaway (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


The Ice Road (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Luca (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


The Conjuring: The Devil Made Me Do It (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Minamata (2020) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Wrath Of Man (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Those Who Wish Me Dead (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Great White (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Achievements
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Hasitha Prasad ගේ 500 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Hasitha Prasad ගේ 450 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Gayan Chandana ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Hasitha Prasad ගේ 400 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
Last Month Top 10

The Tracker (2019) Sinhala Subtitle

Terror on the Prairie (2022) Sinhala Subtitle

Only the Strong (1993) Sinhala Subtitle

Om Shanti Om (2007) Sinhala Subtitle

The Avatar Tribune – Issue 1 (2021) [S01 : E01] Sinhala Subtitle

ads


Insert/edit link

Enter the destination URL

Or link to existing content

    No search term specified. Showing recent items. Search or use up and down arrow keys to select an item.
      Absentia [S01 : E08] Sinhala Subtitle

      information

      • Software
      • අපි ගැන

      Security & privacy

      • Terms Of Use
      • Privacy Policy
      • DMCA

      introduction

      Subz lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට උපසිරැස ලබා දෙන වෙබ් අඩවියක් වේ.

      Copyright © 2015-2022 / Subz.LK