Trending

Absentia [S01 : E08] Sinhala Subtitle

ඔන්න එහෙනම් ආපහු සති දෙකකින් වගේ ආවා.Absentia වලට අද [15] හවස තමා සබ් එක ආවෙ.මම ඉතින් සබ් පරක්කු කරන්නෑ කියලා දන්නවනේ.තව දෙයක් මේ සතිටිකේ සබ් ආපු විදිහට පොඩි බලාපොරොත්තුවක් තියේ නවවෙනි එපියෙ සබ් එකත් මේ සතියෙම එයි කියලා ඒත් කියන්න බෑ.හැබැයි එහෙම ආවොත් ඒ රටාවට අනුව 10 වෙනි එපියෙ සබ් එකනම් තව සතියක් පරක්කු වෙන්න ඉඩ තියේ..ඉතින් කොහොමෙන් කොහොම හරි මම ආව සැනින් සබ් එක ඔයාලට දෙන්න තමා බලාපොරොත්තුව.ඒවගේම මගෙ 50 වෙනි උපසිරැසිය මේ 25 වෙනිදට ස්පැනිශ් ෆිල්ම් එකකින් දෙන්න තමා ලෑස්තිය.ඒ අතරට තව ෆිල්ම් එකක් ලැබෙයි මොකද 50 පිරෙන්න.හරි එහෙනම් ඊලග එපියෙන් මුණගැහෙමු…

[Absentia S01E08 – නිර්භීත කොල්ලා]

මේක Crime | Drama | Mystery | Thriller යන කාන්ඩයන්ට වැටෙන්නෙ වගේම දැනටමත් IMDB දර්ශකයේ 7.5ක ඉහල අගයක් අරන් තියෙනවා (සෙල්ලම් නෑනේ).තව කියනවනම් මේක ආවෙ සැප්තැම්බර් 25 වෙනිදා.තව මේක මිනිත්තු 42ක කාලයක් පුරා දිවයනවා.එපි 10කින්ද සමන්විත වෙනවා.මේක අධ්‍යක්ෂනය කරලා තියෙන්නෙ Oded Ruskin (ඕඩෙඩ් රස්කින්) Sony Pictures Television Network එකක් වෙන AXN (හම්මෝ සෙල්ලම් චැනල් එකක් නෙමේ) නාලිකාව වෙනුවෙන්…

පසුගිය කොටසින්,

කලින් එපිය මතකනේ පිස්සු ඩබල් උනා මොකද හිතාගන්න බැරි විදිහෙ දේවල් ගොඩක් සිද්ද උනා..එමිලිට වෙඩි වැදිලා ඇහැරුනේ ජැක් ගාවින්නෙ අපි හිතාගෙන හිටියෙ ජැක් කාරයා තමා මේ ගේම ගහල තියෙන්නෙ කියලා ඒත් ඇත්තටම මිනිහා BDSM පිස්සෙක් කියලනේ (සුපිරිම ඩයල් එකක්නම් මම කියපු එක දන්නවා නැත්නම් ඕනි අය මේ වචනෙ හොයල බලන්න විකිපීඩියා එකේ??).ඉතින් පස්සෙ මිනිහා තමන්ගෙ පලවෙනි සැත්කමත් කරනවනේ.පස්සෙ එමිලි අර මැරුනහාදයගෙ සහෝව හම්බ වෙලා අර ගබඩාවට යනකම්ම යනවනේ පස්සෙ ගොන් ආතල් එකකටත් මුහුණදෙන්න වෙනවනේ එමිලිට ඒ අර අල්ලගන්න කෙනාට දෙන දීමනාව නිසා ඉතින් ඒකෙනුත් පැනගෙන අර ගබඩාවෙ තිබිලා ටේප් එකකුත් හොයාගන්නවනේ ඒකෙ එමිලිගෙ අනාතනිවාසෙ ඉදපු කාලෙ හිටිය පොඩි කොල්ලෙක්ට අර ඩොක්ටර් කාරයා වද දීපුවත් හොයාගන්නවනේ ඒ වගේම අපිට එතනදි ඉගියක් දෙනවා ඒ තමා අර A ද, B ද, කියන එක ඒ වස්තූන් දෙකක් ඒ ලමයි දෙන්නෙක් ඉතින් එක්කෙනෙක්ව අපි දන්නවනේ ඒ අර අනාතනිවාසෙ ඩයල් එකනේ තව අනිත් කෙනා තමා නොදන්නෙ හරිනම් ඒ B කියන කෙනා දැන් එමිලි හා සමාන හෝ ඊට වැඩිමල් වෙන්න ඕනි ඉතින් අන්තිමට ඉවර වෙන්නෙ ඇලිස්වයි ෆිලින්වයි පැහැරගෙන ගිහින් කියලා නික් දැනගන්න තැනින්නේ.අද එතැන් සිට.මමනම් දැන් හිතන්නෙ මේවා කරන්නෙ අර B කියන කෙනා කියලයි.කියන්න බෑ මොනව වෙයිද කියලා.ගැටලු හෝ මා සම්බන්ධ කරගැනීම සදහා උපසිරැසි ගොනුව සමග ඇති Readme එක කියවන්න.

෴තවත් උපසිරැසියකින් හමුවෙමු෴

සියලුම HDTV පිටපත් සදහා

Pasindu Amarasinghe
Pasindu Amarasinghe Translator
16 Movies
35 TV Series
51 Total
Add New Subtitle
මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න
UPLOAD
වීඩියෝ පිටපත් ලබා ගන්න . Download Links
Absentia S01E08 HDTV x264-SFM EZTV
E8 215M
GET
Absentia S01E08 720p HDTV x264-SFM EZTV
E8 676M
GET
Absentia Sinhala Sub Collection
Discussion (15)
  • Sandun Unregistered
    Android 5.1 Chrome 60

    Niymai saho. Digatama demu. Obata JAYA…

    • Pasindu Amarasinghe Expert Subtitler
      Android 7 UC Browser 11.2

      ස්තූතියි සදුන් ✌️

    • sandun Unregistered
      Windows 10 Chrome 62

      aluthen ena marvels runaways ekatath sub denna try ekak denno…

  • Madusha Unregistered
    Windows 10 Firefox 55

    බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

    • Pasindu Amarasinghe Expert Subtitler
      Android 7 UC Browser 11.2

      ස්තූතියි මදුශ?

  • Jeewantha Unregistered
    Android 5 Firefox 56

    ස්තුතියි. සබ් වලට.

    • Pasindu Amarasinghe Expert Subtitler
      Android 7 UC Browser 11.2

      ✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️

  • ලහිරු සඳරුවන් Unregistered
    Windows 7 UC Browser 7

    තෑන්ක්ස් සහෝ සබ් එකට.
    50වෙනි කඩඉම පහු කරනකම් ආසාවෙන් බලන් ඉන්නවා.

    • Pasindu Amarasinghe Expert Subtitler
      Android 7 UC Browser 11.2

      ස්තූතියි ලහිරු?

  • Hasun Unregistered
    Android 5.1 Chrome 43

    Friends tv serias e1ka sub dennako

    • Pasindu Amarasinghe Expert Subtitler
      Android 7 UC Browser 11.2

      උත්සහ කරන්නම්

  • nipun Unregistered
    Windows 10 Chrome 61

    thanx sub ekata
    seal team tv series ekata sub denna ko

  • Kasun Unregistered
    Windows 8.1 Opera 49

    e09, e10 dekema english sub avilla. man check karala baluva sub 2ma. ekmanata sub demu bro.

    • Pasindu Amarasinghe Expert Subtitler
      Android 7 UC Browser 11.2

      සබ් දීලා ගොඩක් කල් බන්

  • Hashan M. Priyadarshana Unregistered
    Android 4.2 Android Browser 4

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
    season 02වලටත් සබ් ඕනෙ මචං 😊..
    ජය වේවා.! 👊👊

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search