Absentia [S01 : E06] Sinhala Subtitle

November 02, 2017 Expert Subtitler

හම්මෙ මමනම් හෙනට බයේ හිටියෙ හයවෙනි එපියෙ ඉංග්‍රීසි සබ් එකත් සති 2ක් පරක්කුවෙයිද කියලා ඒත් ඔන්න් කොහොම හරි කලින්ට වඩා ඉක්මනට ඇවිත් ඉතින් මමත් වෙනද වගේම ආව ගමන්ම මේක දෙන්න හිතුවා…..හත්වෙනි එපියෙ ඉංග්‍රීසි සබ් එකත් මෙහෙම්ම ආවනම් පට්ට නෙහ්…

[ Absentia S01E06 – කවුරුවත් අහිංසක නෑ ]

මේක Crime | Drama | Mystery | Thriller යන කාන්ඩයන්ට වැටෙන්නෙ වගේම දැනටමත් IMDB දර්ශකයේ 7.5ක ඉහල අගයක් අරන් තියෙනවා(සෙල්ලම් නෑනේ).තව කියනවනම් මේක ආවෙ සැප්තැම්බර් 25 වෙනිදා…තව මේක මිනිත්තු 42ක කාලයක් පුරා දිවයනවා..එපි 10කින්ද සමන්විත වෙනවා..

මේක අධ්‍යක්ෂනය කරලා තියෙන්නෙ Oded Ruskin(ඕඩෙඩ් රස්කින්) Sony Pictures Television Network එකක් වෙන AXN(හම්මෝ සෙල්ලම් චැනල් එකක් නෙමේ) නාලිකාව වෙනුවෙන්..

පසුගිය කොටසින්,

කලින් එපියෙන් අපි දැක්කනෙ එමිලි ඩොක්ටර් වේගා ගාවට ගියා මොකද්ද මේ bleeding eye කියන්නෙ කියල දැනගන්න මොකද ඒක එයාගෙ ලමාකාලෙ මතකයක් නිසා..කොහොමෙන් කොහොම හරි එමිලිට මතක් වුනා ඒ තැන ගැන ඉතින් මෙයා එතනට යන අතරතුරේදි ටීවී එකකින් දැකලනෙ දැනගන්නෙ රැඩ්ෆෝඩ් මැරිලා කියලා එයා ඒ වෙලාවෙම නික්ට කෝල් කරල කිව්වට මමනම් හිතන්නෑ නික් ඒවා විස්වාස කරා කියලා.. තව විශේශම දේ තමා බොසා එහෙමත් මාරු උනානේ මෑන්ගෙනම් අවුලක් පේන්න නෑ ඒත් කියන්න බෑ මොනව වෙයිද කියලා..තව දෙයක් තමා නික්ගෙ දෙවෙනි බිරිද ප්‍රෙග්නන්සි ටෙස්ට් එකක් කරානෙ ඒකෙ ප්‍රතිඵලේ අද කතාවෙන් බලාගන්න පුළුවන්…පස්සෙ එමිලි අර තැන හොයාගෙන ගිහින් හම්බ වුනේ අවුරුදු ගානක් පරණ මිනියක්නෙ ඉතින් එතන තිබිලා වෛද්‍ය උපකරණයකුත් අරගෙන පැනගත්තනෙ ඒත් කතාව ඉවර උනේ එමිලි හැංගුන ට්‍රක් එකේ මිනිහා තුවක්කුවකුත් දික් කරගෙන ඉන්න තැනෙදි..එතනින් අද…

..ගැටලු හෝ මා සම්බන්ධ කරගැනීම සදහා උපසිරැසි ගොනුව සමග ඇති Readme එක කියවන්න..

෴තවත් උපසිරැසියකින් හමුවෙමු෴  

සියලුම HDTV පිටපත් සදහා

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Pasindu Amarasinghe
16 Movies
35 TV Series
51 Total
Discussion (6)
  • Siraj Priyantha Fernando Unregistered
    Windows 7 Chrome 61

    බොහෝම ස්තූතියි ලොක්කා.
    ඉක්මනින් සබ් එක දුන්නාට..
    ඉතුරු එකෙත් ඉංග්‍රීසි සබ් එක් ඉක්මනින් ඉන්න කියල පතනවා.
    ජයෙන් ජයම වේවා.

    • Pasindu Amarasinghe Expert Subtitler
      Android 7 UC Browser 11.2

      එලම✌️✌️???

  • ලහිරු සඳරුවන් Unregistered
    Windows 7 UC Browser 7

    හම්මෝ! ඇති යාන්තම් සබ් එක ඇවිල්ලා.
    තෑන්ක්ස් සහෝ.

    • Pasindu Amarasinghe Expert Subtitler
      Android 7 UC Browser 11.2

      ඒකනෙ ඊලග එකත් ආවනම් ගොඩ

  • Madusha Unregistered
    Windows 10 Firefox 54

    බොහොම ස්තූතියි සහෝ

  • Hashan M. Priyadarshana Unregistered
    Android 4.2 Android Browser 4

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
    season 02වලටත් සබ් ඕනෙ මචං 😊..
    ජය වේවා.! 👊👊

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search