Attack Force Z (1982) Sinhala Subtitle

විශේෂ Z ප්‍රහාරක බළකාය

ඔන්න ඉතින් රසිකයන්ගේ හදවත් සිනමාවක් ආධාරයෙන් සතුටින් පුරවන්න තමයි මම මේ හදන්නෙ…

 

TV SERIES දෙකකට උපසිරැසිය දෙන ගමන් ඉන්න අතරෙ මට හිතුන පරණ හමුදාමය සිනමාවක් සිංහල උපසිරැසියකින් සරසන්න ඕන කියල….

 

ATTACK FORCE Z –  විශේෂ z ප්‍රහාරක බළකාය 1982

ඇක්ෂන් හා යුධමය කාණ්ඩයට අයත් වන මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය විදිහට මේල් ගිබ්සන් තමයි ඉන්නෙ….මේල් ගිස්බන් කියන්නෙ අපි හැමෝම ආසාවෙන් බලපු ඇපොකැලිප්ටෝ 2006 ච්ත්‍රපටියේ අධ්‍යක්ෂකවරයයි…Hacksaw Ridge 2016 Mad Max 1979 We Were Soldiers 2002 The Patriot 2000 Mad Max 2 1981 මේ එයා රගපාපු තවත් චිත්‍රපට කීපයක්..

මේ චිත්‍රපටය අධ්‍යක්ෂනය කලේ Tim Burstall…..IMDb – 5.4/10 අරගත්තු මේ චිත්‍රපටය තිරගත කරල තියෙන්නෙ 1982 ජූනි 1…ගූගල් පරිශීලකයන්ගෙන් 72%ක්
මේ චිත්‍රපටයයට කැමැත්ත දක්වා තියෙන අතර පැය 1 විනාඩි 33ක ධාවන කාලයකින් යුක්තයි….

ජෝන් පිලිප් ලෝ.මෙල් ගිබ්සන්.සෑම් නීල්. ක්‍රිස් හේවුඩ්. ජෝන් වෝටර්ස් .කූ චුවාන් හ්සියුන්ග් සිල්වියා චැං යන අයගේ රංගනයෙන් හැඩ උන මේ චිත්‍රපටයට කිසිම වෙබ් අඩවියකින් සිංහල උපසිරැසියක් නිකුත් නොකර තිබ්බ නිසා පරණ දේවල් ඉස්තරම් විදිහට රසවින්දනය කරන රසිකයන් වෙනුවෙන් සබ්ස් එල්කේ වෙතින් මේ උපසිරැසිය රසිකයන් සතු කරමි…

වැඩි දේවල් කියන්න යන්නෙ නෑ.කැමති කෙනෙක් අරන් බලන්න..ඔය ටික තමයි කියන්න තියෙන්නෙ….මේකෙ වෙන්නෙ මොකද්ද කියල දැනගන්න ඕන්නම් දන්නවනෙ කරන්න ඔන දේ…එහෙනම්‍ යන්නම්…..

ලබාදී ඇති උපසිරැසිය YTS/YIFY – BLUERAY/ WEBDL/WEBRIP පිටපත් සදහා ගැලපේ…

Available Torrents
720p bluray 858.96 MB
1080p bluray 1.56 GB
Harshana Prathimal
48 Movies
45 TV Series
93 Total
Discussion (0)

Leave a Comment

Login

Forgot?

Achievements

Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search