Subz.lk
  • Home
  • Movies
    • View All
    • Arabic Movies
    • Canadian Movies
    • CANTONESE Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • PU Movie
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • View All
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • Tv Show
  • TV Series
    • View All
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • Tv Show
  • Top Downloads
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Trending
Comedy Young Sheldon (2017) [S01 : E15] Sinhala Subtitle Comedy Young Sheldon (2017) [S01 : E14] Sinhala Subtitle Comedy Young Sheldon (2017) [S01 : E13] Sinhala Subtitle Comedy Young Sheldon (2017) [S01 : E12] Sinhala Subtitle Comedy Young Sheldon (2017) [S01 : E11] Sinhala Subtitle Comedy Young Sheldon (2017) [S01 : E10] Sinhala Subtitle Comedy Young Sheldon (2017) [S01 : E09] Sinhala Subtitle Action Spectral (2016) Sinhala Subtitle Comedy Young Sheldon (2017) [S01 : E08] Sinhala Subtitle Comedy Young Sheldon (2017) [S01 : E07] Sinhala Subtitle Comedy Young Sheldon (2017) [S01 : E15] Sinhala Subtitle Comedy Young Sheldon (2017) [S01 : E14] Sinhala Subtitle Comedy Young Sheldon (2017) [S01 : E13] Sinhala Subtitle Comedy Young Sheldon (2017) [S01 : E12] Sinhala Subtitle Comedy Young Sheldon (2017) [S01 : E11] Sinhala Subtitle Comedy Young Sheldon (2017) [S01 : E10] Sinhala Subtitle Comedy Young Sheldon (2017) [S01 : E09] Sinhala Subtitle Action Spectral (2016) Sinhala Subtitle Comedy Young Sheldon (2017) [S01 : E08] Sinhala Subtitle Comedy Young Sheldon (2017) [S01 : E07] Sinhala Subtitle
  1. Movies
  2. Action
  3. Attack Force Z (1982) Sinhala Subtitle

Attack Force Z (1982) Sinhala Subtitle

July 05, 2025 Harshana Prathimal | Junior Admin
IMDB RATING 5.4
GENRES
ActionDramaEnglish MoviesGenresHistoryMovies
CAST

John Phillip Law,Mel Gibson,Sam Neill

විශේෂ Z ප්‍රහාරක බළකාය

ඔන්න ඉතින් රසිකයන්ගේ හදවත් සිනමාවක් ආධාරයෙන් සතුටින් පුරවන්න තමයි මම මේ හදන්නෙ…

 

TV SERIES දෙකකට උපසිරැසිය දෙන ගමන් ඉන්න අතරෙ මට හිතුන පරණ හමුදාමය සිනමාවක් සිංහල උපසිරැසියකින් සරසන්න ඕන කියල….

 

ATTACK FORCE Z –  විශේෂ z ප්‍රහාරක බළකාය 1982

ඇක්ෂන් හා යුධමය කාණ්ඩයට අයත් වන මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය විදිහට මේල් ගිබ්සන් තමයි ඉන්නෙ….මේල් ගිස්බන් කියන්නෙ අපි හැමෝම ආසාවෙන් බලපු ඇපොකැලිප්ටෝ 2006 ච්ත්‍රපටියේ අධ්‍යක්ෂකවරයයි…Hacksaw Ridge 2016 Mad Max 1979 We Were Soldiers 2002 The Patriot 2000 Mad Max 2 1981 මේ එයා රගපාපු තවත් චිත්‍රපට කීපයක්..

මේ චිත්‍රපටය අධ්‍යක්ෂනය කලේ Tim Burstall…..IMDb – 5.4/10 අරගත්තු මේ චිත්‍රපටය තිරගත කරල තියෙන්නෙ 1982 ජූනි 1…ගූගල් පරිශීලකයන්ගෙන් 72%ක්
මේ චිත්‍රපටයයට කැමැත්ත දක්වා තියෙන අතර පැය 1 විනාඩි 33ක ධාවන කාලයකින් යුක්තයි….

ජෝන් පිලිප් ලෝ.මෙල් ගිබ්සන්.සෑම් නීල්. ක්‍රිස් හේවුඩ්. ජෝන් වෝටර්ස් .කූ චුවාන් හ්සියුන්ග් සිල්වියා චැං යන අයගේ රංගනයෙන් හැඩ උන මේ චිත්‍රපටයට කිසිම වෙබ් අඩවියකින් සිංහල උපසිරැසියක් නිකුත් නොකර තිබ්බ නිසා පරණ දේවල් ඉස්තරම් විදිහට රසවින්දනය කරන රසිකයන් වෙනුවෙන් සබ්ස් එල්කේ වෙතින් මේ උපසිරැසිය රසිකයන් සතු කරමි…

වැඩි දේවල් කියන්න යන්නෙ නෑ.කැමති කෙනෙක් අරන් බලන්න..ඔය ටික තමයි කියන්න තියෙන්නෙ….මේකෙ වෙන්නෙ මොකද්ද කියල දැනගන්න ඕන්නම් දන්නවනෙ කරන්න ඔන දේ…එහෙනම්‍ යන්නම්…..

ලබාදී ඇති උපසිරැසිය YTS/YIFY – BLUERAY/ WEBDL/WEBRIP පිටපත් සදහා ගැලපේ…

# BRRip # WEB-DL # WEBRip
Harshana Prathimal
48 Movies
45 TV Series
93 Total
SubzLK වෙනුවෙන් Harshana Prathimal කළ උපසිරැසි නිර්මාණයකි.
උපසිරැසිය බාගන්න සෘජු බාගත කිරීම් සබැඳිය
1125 වාරයක්
Download Links
BRRip 720P
900 MB DIR
BRRip 720P
900 MB DIR
BRRip 1080P
1560 MB DIR
Available Torrents
720p bluray 858.96 MB
GET
1080p bluray 1.56 GB
GET
Discussion (0)

Leave a Comment Cancel reply

Join Telegram Channel Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
Icefall (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Forgive Us All (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Bodyguard from Beijing (1994) Sinhala Subtitle
Updated: BRRip
Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
Hasitha Prasad 499
#2
දමිත් ප්‍රියංකර 233
#3
K.A Raveen 191
#4
Rasika Samanjith 177
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
My Sassy Girl (2001) Sinhala Subtitle
Apr 26, 2026
Update
Sew Torn (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
Kanya Kumari (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
The Maze Runner 2014 Sinhala Subtitle
Apr 25, 2026
Update
Star Wars: The Last Jedi (2017) Sinhala Subtitle
Apr 25, 2026
Update
Bumblebee (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Joker (2019) Sinhala Subtitle
Apr 25, 2026
Update
War (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Johnny English Strikes Again (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Ford v Ferrari (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Sonic the Hedgehog (2020) Sinhala Subtitle
Apr 24, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved