Black Lightning (2018) [S01 : E01] Sinhala Subtitle

/

පුනරාගමනය…!

කොහොමද ඉතින් කට්ටියටම. නැවතත් අද දවසේදීම තව Sub එකක් ගෙනාවා. හරි එහෙනම් කට්ටිය අපි කතාව දිහාට හැරෙමු. ඉතින් මේ බ්ලැක් ලයිට්නින් කියන DC කොමික් චරිතය මුලින්ම ගිහිල්ලා තියෙන්නේ 1977 කොමික් පොත් වල. ඒ වගේම මේ කතාව IMDB Rate වල 6.4 වගේ ඉතා හොඳ අගයක් ලබා ගන්න සමත් වෙලා තියනවා. ඒ වගේම කුණු තක්කාලී දර්ශකයේ අගය 94% කරකවන්න මේ කතාව සමත් වෙලා තියනවා. ඒ වගේම ප්‍රේක්ෂක ප්‍රතිචාර 54% වඩා එහිදී මේක ලබා ගෙන තියනවා. ඒ වගේම Balck Lightning නමින් කතා සහා ටෙලි කතා 1988 සහ 2008 අතර කාල වලදී ප්‍රදර්ශනය කරලා තියනවා.

ඒ වගේම මේක People’s Choice Awards වල හොඳම The Sci-Fi/Fantasy Show of 2018 කියන එකට නිර්දේශිත වෙලා තියනවා. ඒ වගේම Saturn Awards Best Superhero Television Series කියන එකට නිර්දේශිත වෙලා තියනවා ඒ වගේම Teen Choice Awards වල Choice Breakout TV Show කියන එකටත් නිර්දේශිත වෙලා තියනවා. ඉතින් පේනවා ඇතිනේ මේ කතාව කොච්චර හොඳද කියලා. ඒ වගේම මේකේ දෙවෙනි Season එක තාමත් CW නාලිකාවේ විකාශය වෙනවා. දන්නවනේ ඉතින් cw ගැන ඒකෙ සෑහෙන කතා ඉතාමත් ජනප්‍රිය ඒවා. ඒ වගේම මේ කතාව IMDB Most Populer TV Series ලිස්ට් එකේ 94 වෙනි තැනටත් පත් වෙලා තියනවා.

ඉතින් මේ කතාව සම්පූර්ණයෙන්ම වාගේ DC කොමික් ලගේ Balck Lightining කතා මාලාවම පදනම් කර ගෙන කරපු TV Series එකක්. ඒ වගේම මෙයා කොමික් වල Justic League සහ Outsiders ලගේ කණ්ඩායම් වල සාමාජිකයෙක්. ඒ වගේම අපි මේ කතාව දෙන්න හිතුව කාරණාව තමයි මේ කතාව හරහා Arrowvers එකේ Crossover එකකට මේක සම්බන්ධ වෙයි කියලා හිතලා. මොකද ගොඩාක් තැන් වලදී එහෙම සඳහන් වෙලා තියනවා. මේකේ Season Two එකේ තමයි එහෙම වෙන්න පුළුවන්. ඉතින් ඉක්මනට මේක දීලා එකටත් යන්න තමයි බලාපොරොත්තුව.එහෙනම් කතාව පැත්තට හැරෙමු.

අද Pilot එපියේ නම තමයි The Resurrection (පුනරාගමනය). ලබා ගෙන ඇති IMDB අගය 7.4 යි. කතාවේ වෙන්නේ ජෙෆර්සන් කියලා විදුහල්පති කෙනෙක් ඉන්නවා. එයා තමයි අපේ වීරයා. ඉතින් අවුරුදු ගානකට කලින් එයා ඒ සුපිරි වීර ජීවිතය අත හරිනවා. ඊට පස්සේ ඉතින් මෙහේ පොඩි කේස් එකක් වෙලා එයා ආපහු මතු වෙනවා. එයා ඒ ජීවිතය අත හැරියේ ඇයි? සහ එයා ආපහු ආවේ ඇයි කියලා ඔයාලම කතාව හොඳට බලලා තේරුම් ගන්න කියලත් කියනවා.

රංගනයෙන් දායක වන්නන්,

  • Cress Williams :- ජෙෆර්සන් පියර්ස්/බ්ලැක් ලයිට්නින්
  • China Anne McClain :- ජෙනිෆර් පියර්ස්
  •  Nafessa Williams :- ඇනීසා පියර්ස්
  • Christine Adams :- ලින් පියර්ස්
  • Marvin ‘Krondon’ Jones III :- ටෝබායස් වේල්
  • Damon Gupton :- බිල් හෙන්ඩර්සන්
  • James Remar :- පීටර් ගැම්බි

මෙයාලා තමයි ප්‍රධාන වශයෙන් මේ කතාවට සම්බන්ධ වෙන කට්ටිය .ඒ වගේම ඉස්සරහට යනකොට ඔයාලට දකින්න පුළුවන් වෙයි තවත් වීරවරියන්  දෙන්නෙකුත්. හොඳයි ඉතින් යන්න වෙලාව ඇවිල්ලා. සැරටම නිදි මතයි. තව එක දෙයක් කියන්න ඕනේ. මේකේ ඊලඟ එපි ටික ගේන්නේ මම නෙවෙයි. අපේ සයිට් එකේ කවුරු හරි සහෝදරයෙක් මේක කරයි. මොකද ඇත්තටම මේක දෙන්න හිතුවේ මොකද Crossover එකක් යයි කියලා හිතුව නිසා. හරියටම කියන්න බැරි වුනත් 50 % විතර විශ්වාසයක් තියනවා. ඉතින්  ඊලඟ එපිය ගෙන සහෝදරයාට උපරිම සහෝයාගය දීලා පරක්කු වීම් වුනොත් ඒවා ටිකක් ඉවසීමෙන් ඉවසලා ඒ සහෝදරයාට හොඳ Comment එකකුත් දාගෙනම යන්න කියලත් මම ඉල්ලා හිටිනවා. එහෙනම් මම ගියා. කතාව ගැන ඔයාගේ අදහසත් Comment එකකින් දාලා යන්න කියලත් කියනවා. එහෙනම් ඔයාලට ජය වේවා!

Black lightining In Comics (1977)

කතාවේ දී නම් මෙයාගේ බලයන් ගැන දැනට ලොකු සඳහනක් නැති වුනත් කොමික් වලදී මෙයා මෙටා Human කෙනෙක්. හිතනවා කතාවේදීත් එහෙමයි කියලා.ඒක හරිද නම් දන්නේ නැහැ ඉතින්. මෙයාගේ නිරමාණ කරුවා තමයි ජෝන් ස්ටේවාර්ට් සහ ටයිරෝක් කියන අය. ඒ වගේම මෙයා තමයි තුන් වෙනි කොමික් චරිතය DC කොමික් වල.

තව පොඩි දෙයක් තියනවා. පිටපත ගැන සමහර තැන්වලදී ඔයාලගේ පිටපත් වල Time Line හරියට ගැලපුනේ නැත්නම් හරි කියන්න. එහෙම වෙන එක වලක්වාගන්න මම දුන්නු පිටපතම ගන්න කියලා කියනවා.

මෙම ලබා දී ඇති උපසිරැසි Web පිටපත් සඳහා අදාළ වේ

6.4
IMDB

Year : 2018

Actors : Cress Williams, China Anne McClain, Nafessa Williams, Christine Adams

A crusading school principal gets back into action as the original African-American electrical superhero.

2022-02-14 09:44 am

Movies

4

Tv Episodes

73

  • Download : 2148
  • File Size : 22.078KB
  • Sub Update :2020-07-13
  • Tharaka Unregister User
    Android 6UC Browser 12.9

    සබ් එකට තෑන්ක්ස් සහෝ…එලම

    2018-10-17 at 5:43 am
    • Uditha Unregister User
      Android 6Chrome 69

      Thanx bro…gud luck

      2018-10-30 at 10:56 am
  • Ishan Unregister User
    Android 6UC Browser 12.9

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

    2018-10-17 at 5:45 am
  • losaka Unregister User
    Windows 10Chrome 69

    Thank u bro👍

    2018-10-17 at 6:10 am
  • Sandun rps Unregister User
    Android 5.1Chrome 50

    Elama saho. Digatama demu…

    2018-10-17 at 8:09 am
  • Silent$ Unregister User
    Windows 7Chrome 69

    Thnxxxxxxxxx….. Time1k tibunoth balanawoooo

    2018-10-17 at 10:29 am
  • Ajith Lasantha Kumara Mallawa Arachchi Unregister User
    Windows 7Chrome 69

    thanks bro

    2018-10-17 at 6:42 pm
  • Kamal Unregister User
    Android 7.1Samsung Browser 7.4

    Thanx sahoooo

    2018-10-17 at 9:23 pm
  • Vinod Unregister User
    Android 6UC Browser 12.9

    Sub ekata thanks #ep02 hamu wemu

    2018-10-19 at 4:52 am
  • Darshana sampath sandaruwan Unregister User
    Android 8Chrome 69

    Thanks sub ekata. Ilaga ekath ikmanata genna. Good luck..

    2018-10-20 at 8:43 am
  • mayura Unregister User
    Windows 8.1Chrome 70

    link eken download karanna ba

    2018-10-21 at 11:47 am
    • puluwanne saho..ehema awulak nah.

      2018-10-21 at 1:35 pm
    • mayura Unregister User
      Windows 8.1Chrome 70

      machan mata 404 error ekak denawane bn {video eka thama download karanna bari}

      2018-10-26 at 5:42 am
  • nuwan Unregister User
    Windows 10Chrome 69

    එලම මචෝ . සුපිරි වැඩක්. දිගටම සබ් එක දෙන්න මේකේ. මග නවත්තන්නම් එපා දෙයියෝ 😁

    2018-10-22 at 9:12 am
  • Tilz Tashz Unregister User
    Windows 8.1Chrome 69

    Sub Collection ekama download karanna ba ne e1 sub aka vithraine download krna puluwan plz hlp

    2018-10-23 at 7:53 am
  • Sajith Anthony Unregister User
    Windows 8.1Chrome 65

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා…!!

    2018-10-23 at 12:04 pm
  • vishwa Unregister User
    Windows XPChrome 49

    එලම මචෝ .සිංහල උපසිරැසියට ස්තූතියි 👍

    2018-10-24 at 6:32 pm
  • Captan America User
    Windows 7Chrome 70

    sub ekata thankss machan…. digatama demu

    2018-11-01 at 6:53 pm
  • chaminda kumara User
    Android 4.4Opera 30

    Breakup guru 2014 film akata sub aka danna puluwanda? Maa sub akatha thanks bro,,#£%!+”*’’:;!!¢

    2018-11-08 at 7:23 am
  • Dhanushka Dissanayaka User
    Windows 10Firefox 63

    E2716F793C57CD36EDC150BAA55D246E9DA371A0 e01 torrent link ekak sub ekata thanks machan

    2018-12-10 at 12:35 am
  • Minethra Unregister User
    Android 5.1Chrome 72

    සබ් එකට තෑන්ක්ස් ස⁣හෝ

    2019-02-19 at 8:11 am
  • Shakya Unregister User
    Android 7Chrome 73

    Mokakda buruwo mka wada nene

    2019-04-14 at 10:12 am
    • naha shakya meka wada karanwaa, mam hithanne oyaa phone eken balana nisaa wada karanne nathuwa athi.ekata wen wunu app eka daagena play karanna.ethkota hari yayi.e wagema oyaata suba aluth awuruddk.poddk wachna bhaawithya gana parissm wanna.mokada name eka lassana wunaata , hasireema nam ganjaa kaaryektath wadaa anthayi wenna athi.

      2019-04-14 at 12:33 pm
  • Hashan M. Priyadarshana Unregister User
    Android 4.2Android Browser 4

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
    මේකෙ season 02වලටයි season 03වලටයිත් සබ් ඕනෙ මචං 😊..
    ජය වේවා.! 👊👊

    2020-02-10 at 12:50 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *