Black Lightning (2018) [S01 : E04] Sinhala Subtitle
ආයුබෝවන් අදත් අපේ Subz LK රසිකයන් හැමදෙනෙක්ටම. මේ එන්නෙ Black Lightning කතාමාලාවෙ සිව්වෙනි කොටසත් එක්ක. මේ කොටස නම් වෙන්නෙ Black Jesus නමින්. Imdb අගය 7.0ක් ලබාගත් මේ කොටස 2018 වසරෙ පෙබරවාරි 6 වන දින. පසුගිය කොටසින් අපි දැක්කා ලවොන්ඩාගේ මරණයෙන් කම්පාවට පත්වුණ හෝල්ට් දේවගැතිතුමා සීයෙ කල්ලියට එරෙහිව පාගමනක් ගියා. නමුත් ඒක ඔහු හිතපු විදියට නෙමෙයි අවසන් වෙන්නෙ ටොබායස් වේල්ගෙ අණින් එල්ල කරන වෙඩි පහරකට දේවගැතිතුමා සහ ජෙනිෆර්ගේ පෙම්වතා කලීල් ගොදුරු වෙනවා. එම වෙඩි පහරින් ඔහු එක්තැන්වූ පුද්ගලයෙක් බවට පත්වෙනවා. අද එතැන් සිට.. හමුවෙමු මීලඟ කොටසින්.
උපසිරැසිය ගැලපෙන්නේ HDTV පිටපත් සඳහාය
upasisrasiyata sthuthiyi saho….
නියමයි….සබ් එකට තැන්ක්ස්…පුලුවන්නම් Season 2 එකත් සමගාමිව දෙමු…
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
මේකෙ season 02වලටයි season 03වලටයිත් සබ් ඕනෙ මචං 😊..
ජය වේවා.! 👊👊