Black Lightning (2018) [S01 : E13] Sinhala Subtitle
ආයුබෝවන් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ අරගෙන එන්නෙ Black lightning පළමු කතා සමයෙ අවසන් කොටසෙ උපසිරැසිය. කොහොමහරි මම බලාපොරොත්තු වුණේ මේක ගිය වසර තුලම උපසිරැසි ලබාදී අවසන් කරන්නයි, නමුත් මම හිතුවට වඩා ටිකක් කල් ගියා . ඉතින් පළමු කතාසමයෙ අවසානය තෙක් ඉවසීමෙන් අප හා රැඳී සිටි සහ අදහස් දැක්වූ නොදැක්වූ හැම කෙනෙක්ටම බොහොම ස්තූතියි කියල කියන්න කැමතියි මුලින්ම.අද මේ 13 වන කොටස නම් වෙන්නෙ Shadow of Death: The Book of War නමින්. 2018 වසරේ අප්‍රේල් 17 වන දින විකාශය වී ඇති මේ කොටස ලබා ඇති Imdb අගය 7.4ක්. එහෙනම් මම ගිහින් එන්නම්, ස්තූතියි නැවතත් සියලු දෙනාටම.
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
2වන කතාමාලාවෙන් නැවත හමුවෙමු…
sub ekata godaak thanks saho….
Elama bruh. Season 1ka complete kara neda. Thnq bruh very much 😘
Thanx saho
නියමයි…සබ් එකට තැන්ක්ස්….
Season 2 එකත් ඉක්මනටම ගේමු….
දිගටම සබ් දෙමු….
sub ekata thanks bro.
anna minissu.patan gaththoth ewara karanawamai.
season 02 ekathath ohomama sub tika dhamu ne……….
එලහ්……..👍
සබ් සෙට් එකටම තෑන්ක්ස් සහෝ
බොහොම ස්තුතියි මචං සබ් එකට 😊👍..
මේකෙ season 02යි season 03යි දෙකම ඇවිල්ල මචං ඒවටත් සබ් ලැබෙයිද 😊😊
Black Lightning season 2 එකටයි Season 3 එකටයි සබ් ඕනෙ මචං