Black Lightning (2018) [S01 : E01] Sinhala Subtitle
පුනරාගමනය…!
කොහොමද ඉතින් කට්ටියටම. නැවතත් අද දවසේදීම තව Sub එකක් ගෙනාවා. හරි එහෙනම් කට්ටිය අපි කතාව දිහාට හැරෙමු. ඉතින් මේ බ්ලැක් ලයිට්නින් කියන DC කොමික් චරිතය මුලින්ම ගිහිල්ලා තියෙන්නේ 1977 කොමික් පොත් වල. ඒ වගේම මේ කතාව IMDB Rate වල 6.4 වගේ ඉතා හොඳ අගයක් ලබා ගන්න සමත් වෙලා තියනවා. ඒ වගේම කුණු තක්කාලී දර්ශකයේ අගය 94% කරකවන්න මේ කතාව සමත් වෙලා තියනවා. ඒ වගේම ප්‍රේක්ෂක ප්‍රතිචාර 54% වඩා එහිදී මේක ලබා ගෙන තියනවා. ඒ වගේම Balck Lightning නමින් කතා සහා ටෙලි කතා 1988 සහ 2008 අතර කාල වලදී ප්‍රදර්ශනය කරලා තියනවා.
ඒ වගේම මේක People’s Choice Awards වල හොඳම The Sci-Fi/Fantasy Show of 2018 කියන එකට නිර්දේශිත වෙලා තියනවා. ඒ වගේම Saturn Awards Best Superhero Television Series කියන එකට නිර්දේශිත වෙලා තියනවා ඒ වගේම Teen Choice Awards වල Choice Breakout TV Show කියන එකටත් නිර්දේශිත වෙලා තියනවා. ඉතින් පේනවා ඇතිනේ මේ කතාව කොච්චර හොඳද කියලා. ඒ වගේම මේකේ දෙවෙනි Season එක තාමත් CW නාලිකාවේ විකාශය වෙනවා. දන්නවනේ ඉතින් cw ගැන ඒකෙ සෑහෙන කතා ඉතාමත් ජනප්‍රිය ඒවා. ඒ වගේම මේ කතාව IMDB Most Populer TV Series ලිස්ට් එකේ 94 වෙනි තැනටත් පත් වෙලා තියනවා.
ඉතින් මේ කතාව සම්පූර්ණයෙන්ම වාගේ DC කොමික් ලගේ Balck Lightining කතා මාලාවම පදනම් කර ගෙන කරපු TV Series එකක්. ඒ වගේම මෙයා කොමික් වල Justic League සහ Outsiders ලගේ කණ්ඩායම් වල සාමාජිකයෙක්. ඒ වගේම අපි මේ කතාව දෙන්න හිතුව කාරණාව තමයි මේ කතාව හරහා Arrowvers එකේ Crossover එකකට මේක සම්බන්ධ වෙයි කියලා හිතලා. මොකද ගොඩාක් තැන් වලදී එහෙම සඳහන් වෙලා තියනවා. මේකේ Season Two එකේ තමයි එහෙම වෙන්න පුළුවන්. ඉතින් ඉක්මනට මේක දීලා එකටත් යන්න තමයි බලාපොරොත්තුව.එහෙනම් කතාව පැත්තට හැරෙමු.
අද Pilot එපියේ නම තමයි The Resurrection (පුනරාගමනය). ලබා ගෙන ඇති IMDB අගය 7.4 යි. කතාවේ වෙන්නේ ජෙෆර්සන් කියලා විදුහල්පති කෙනෙක් ඉන්නවා. එයා තමයි අපේ වීරයා. ඉතින් අවුරුදු ගානකට කලින් එයා ඒ සුපිරි වීර ජීවිතය අත හරිනවා. ඊට පස්සේ ඉතින් මෙහේ පොඩි කේස් එකක් වෙලා එයා ආපහු මතු වෙනවා. එයා ඒ ජීවිතය අත හැරියේ ඇයි? සහ එයා ආපහු ආවේ ඇයි කියලා ඔයාලම කතාව හොඳට බලලා තේරුම් ගන්න කියලත් කියනවා.
රංගනයෙන් දායක වන්නන්,
- Cress Williams :- ජෙෆර්සන් පියර්ස්/බ්ලැක් ලයිට්නින්
- China Anne McClain :- ජෙනිෆර් පියර්ස්
- Nafessa Williams :- ඇනීසා පියර්ස්
- Christine Adams :- ලින් පියර්ස්
- Marvin ‘Krondon’ Jones III :- ටෝබායස් වේල්
- Damon Gupton :- බිල් හෙන්ඩර්සන්
- James Remar :- පීටර් ගැම්බි
මෙයාලා තමයි ප්‍රධාන වශයෙන් මේ කතාවට සම්බන්ධ වෙන කට්ටිය .ඒ වගේම ඉස්සරහට යනකොට ඔයාලට දකින්න පුළුවන් වෙයි තවත් වීරවරියන් දෙන්නෙකුත්. හොඳයි ඉතින් යන්න වෙලාව ඇවිල්ලා. සැරටම නිදි මතයි. තව එක දෙයක් කියන්න ඕනේ. මේකේ ඊලඟ එපි ටික ගේන්නේ මම නෙවෙයි. අපේ සයිට් එකේ කවුරු හරි සහෝදරයෙක් මේක කරයි. මොකද ඇත්තටම මේක දෙන්න හිතුවේ මොකද Crossover එකක් යයි කියලා හිතුව නිසා. හරියටම කියන්න බැරි වුනත් 50 % විතර විශ්වාසයක් තියනවා. ඉතින් ඊලඟ එපිය ගෙන සහෝදරයාට උපරිම සහෝයාගය දීලා පරක්කු වීම් වුනොත් ඒවා ටිකක් ඉවසීමෙන් ඉවසලා ඒ සහෝදරයාට හොඳ Comment එකකුත් දාගෙනම යන්න කියලත් මම ඉල්ලා හිටිනවා. එහෙනම් මම ගියා. කතාව ගැන ඔයාගේ අදහසත් Comment එකකින් දාලා යන්න කියලත් කියනවා. එහෙනම් ඔයාලට ජය වේවා!
Black lightining In Comics (1977)

කතාවේ දී නම් මෙයාගේ බලයන් ගැන දැනට ලොකු සඳහනක් නැති වුනත් කොමික් වලදී මෙයා මෙටා Human කෙනෙක්. හිතනවා කතාවේදීත් එහෙමයි කියලා.ඒක හරිද නම් දන්නේ නැහැ ඉතින්. මෙයාගේ නිරමාණ කරුවා තමයි ජෝන් ස්ටේවාර්ට් සහ ටයිරෝක් කියන අය. ඒ වගේම මෙයා තමයි තුන් වෙනි කොමික් චරිතය DC කොමික් වල.
තව පොඩි දෙයක් තියනවා. පිටපත ගැන සමහර තැන්වලදී ඔයාලගේ පිටපත් වල Time Line හරියට ගැලපුනේ නැත්නම් හරි කියන්න. එහෙම වෙන එක වලක්වාගන්න මම දුන්නු පිටපතම ගන්න කියලා කියනවා.
මෙම ලබා දී ඇති උපසිරැසි Web පිටපත් සඳහා අදාළ වේ
සබ් එකට තෑන්ක්ස් සහෝ…එලම
Thanx bro…gud luck
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Thank u bro👍
Elama saho. Digatama demu…
Thnxxxxxxxxx….. Time1k tibunoth balanawoooo
thanks bro
Thanx sahoooo
Sub ekata thanks #ep02 hamu wemu
Thanks sub ekata. Ilaga ekath ikmanata genna. Good luck..
link eken download karanna ba
puluwanne saho..ehema awulak nah.
machan mata 404 error ekak denawane bn {video eka thama download karanna bari}
එලම මචෝ . සුපිරි වැඩක්. දිගටම සබ් එක දෙන්න මේකේ. මග නවත්තන්නම් එපා දෙයියෝ 😁
Sub Collection ekama download karanna ba ne e1 sub aka vithraine download krna puluwan plz hlp
mokada thaama ekayi deelaa thiyenne bro