Black Lightning (2018) [S01 : E08] Sinhala Subtitle
ආයුබෝවන් අදත් අපේ Subz LK රසිකයන් හැමදෙනෙක්ටම. මේ එන්නෙ Black Lightning කතාමාලාවෙ අටවන කොටසෙ උපසිරැසියයි. මේ කොටස නම් වෙන්නෙ The Book of Revelations නමින්. 2018 මාර්තු 13 වන දා විකාශය වූ මේ කොටසට ලැබී ඇති IMDB අගය 7.3ක්. හමුවෙමු මීලඟ කොටසින්…
උපසිරැසිය ගැලපෙන්නේ HDTV පිටපත් සඳහාය
Thanks For Sub….
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ ජය
thankss machan sub ekata… digatama demu
Thanx sahoo
sub ekata thanks saho
නියමයි….සබ් එකට තැන්ක්ස්…
thanku anith tketh sub ewanko
එලහ්……..👍
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
මේකෙ season 02වලටයි season 03වලටයිත් සබ් ඕනෙ මචං 😊..
ජය වේවා.! 👊👊