Home TV Shows English TV shows Black Lightning (2018) [S01 : E07] Sinhala Subtitle

Black Lightning (2018) [S01 : E07] Sinhala Subtitle

ආයුබෝවන් අදත් අපේ Subz LK රසිකයන් හැමදෙනෙක්ටම. මේ එන්නෙ Black Lightning කතාමාලාවෙ හත්වෙනි කොටසෙ උපසිරැසියත් අරගෙනයි. මේ කොටස නම් වෙන්නෙ Equinox: The Book of Fate නමින්. IMDB අගය 7.4ක් ලබාගත් මේ කොටස විකාශය වූ දිනය 2018 මාර්තු 6. ගිය කොටසෙ අපි දැක්කා ජෙෆර්සන් ටොබායස්ව මරා දාන අදහසින් ක්‍රියාත්මක වෙනව. කොහොමහරි ගැම්බි සහ ලින් මැදිහත්වීමෙන් එය වැළකී ගියා. අද එතැන් සිට…

උපසිරැසිය ගැලපෙන්නේ HDTV පිටපත් සඳහාය

  • Details
  • Trailer
  • Download links

Year : 2018

Rating : 6.4

Genre : Action, Drama, Sci-Fi

Actors : Cress Williams, China Anne McClain, Nafessa Williams, Christine Adams

Writer : N/A

Director : N/A

Plot :

A crusading school principal gets back into action as the original African-American electrical superhero.



සිංහල උපසිරැස Download කරගන්න 533 times


Hasitha Prasad

Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් Hasitha Prasad කල උපසිරැසි නිර්මාණයකි

Black Lightning (2018) Sub Collection


මේවත් බලන්න

Genius (2017) [S01 : E06] Sinhala Subtitle

ඔන්න එහෙනම් ශ්‍රේෂ්ඨ බුද්ධිමතාගේ ඊළඟ කතාංගයත් ගෙනාවා. කලින් කොටසෙදී උන දේවල් මතක ඇතිනේ. අයින්ස්ටයින්ගේ පුතා …

subzlk stop Comment කිරීමට පෙර මේ ලිපිය කියවන්න: මේ ලිපිය කියවන්න

4 comments
  1. Ajith Lasantha Kumara Mallawa Arachchi

    thanks bro

  2. vihanga

    thankss machan sub ekata digatama demu

  3. සහන් සුලක්ඛණ

    sub ekata thanks saho

  4. VinoD

    එලහ්……..👍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *