Black Lightning (2018) [S01 : E05] Sinhala Subtitle
ආයුබෝවන් අදත් අපේ Subz LK රසිකයන් හැමදෙනෙක්ටම. මේ එන්නෙ Black Lightning කතාමාලාවෙ පස්වෙනි කොටසෙ උපසිරැසියත් අරගෙනයි. පොඩ්ඩක් පරක්කු වුණා සමාවෙන්න කට්ටිය ඒකට. මොකද වැඩත් එක්කනෙ කරගන්නෙ. කොහොමහරි මේ කොටස නම් වෙන්නෙ And Then the Devil Brought the Plague: The Book of Green Light කියලයි. IMDB අගය 7.4ක් ලබාගත් මේ කොටස විකාශය වූ දිනය 2018 පෙබරවාරි 13. ගිය කොටසෙ සිදුවුණ වැදගත්ම දේ තමයි බ්ලැක් ලයිට්නින්ව අප්‍රසාදයට පත්කිරීම සඳහා ටොබායස් වේල් සහ ටෝරි විසින් කලීල්ව භාවිතා කරන්නට තීරණය කිරීම. අද එතැන් සිට… හමුවෙමු මීලඟ කොටසින්.
An unexpected phone call prompts Jefferson to investigate the murder of his father; Anissa wrestles with the fact that her actions have dire consequences; Jennifer learns the importance of controlling her temper.
උපසිරැසිය ගැලපෙන්නේ HDTV පිටපත් සඳහාය
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ ජය
උපසිරසියට ස්තුතියි සහෝ….
Thanx saho
sub ekata thankss machan
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
මේකෙ season 02වලටයි season 03වලටයිත් සබ් ඕනෙ මචං 😊..
ජය වේවා.! 👊👊