• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • English Movies
  • Bon Cop Bad Cop (2006) Sinhala Subtitle

Bon Cop Bad Cop (2006) Sinhala Subtitle

2017/12/10 at 12:57 pm
Isuru Dananjaya

සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔන්න කාලෙකට පස්සෙ මම ඔයාලා හමුවෙන්න ආයෙත් ආවා. පහුගිය ටිකේ නම් වැඩ කන්දරාවකට මැදි වෙලා හිටි නිසා අළුත් දේකට අත තියන්නවත් වෙලාවක් තිබුණේ නෑ. ඒකෙන් මේකෙන් කමක් නෑ ඔන්න මම ඔයාලාට ආස හිතෙන චිත්‍රපටයකට සිංහල උපසිරැසියක් අරගෙන ආවා. ඇත්තටම මේක පසිදු යාළුාවගෙ ඉල්ලීමකට අනුව මම කරන්න පටන්ගත්ත උපසිරැසියක්.IMDB දර්ශකය 6.9ක් ලෙස තමයි පෙන්වන්නේ. විශේෂත්වයක් තමයි මේ චිත්‍රපටය ඉංග්‍රීසි සහ ප්‍රංශ යන භාෂා දෙකෙන්ම සම්මිශ්‍රිත දෙබස් දක්නට ලැබීම. චිත්‍රපටය තමයි Bon Cop Bad Cop 2006.  මෙහි කතාව දක්ෂ කැනේඩියානු රහස් පරීක්ෂකයින් දෙදෙනෙකු ක්‍රීඩා කණ්ඩායම් මුදලට විකිණීම ගැන උරණ වූ ක්‍රීඩකයෙක් වටා ගොඩනැගෙන එකක්. මේකයි කථාව

ඩේවිඩ් බුචාඩ් සහ මාටින් වෝඩ් නමින් රහස් පරීක්ෂකයින් දෙදෙනෙක් ඉන්නවා. මේ දෙන්නම එකම රටක වුණත් එකිනෙකට වෙනස් නීති ,චර්යා සහිත ප්‍රාන්ත දෙකක තමයි වැඩකරන්නේ. ඩේවිඩ් බුචාඩ් ටිකක් සෙල්ලක්කාර, නීතිය අතට අරන් රාජකාරි කරන කෙනෙක්. ඒත් මාටින් වෝඩ් වැඩ කරන්නේ නීතියට අනුව වැදගත් විදිහට.

දවසක් රෑ දරුණු මිනී මැරුමක් සිද්ධ වෙනවා. ඒක සිද්ධ වෙන්නේ මේ රහස් පරීක්ෂයින් දෙදෙනා ඉන්න ප්‍රාන්ත දෙක වෙන්වන දේශ සීමා රේඛාව මතයි. ඉතිං මේ ගැන පරීක්ෂණ කරන්න මේ දෙන්නම එතනට එනවා. ඒත් මියගිය කෙනාගේ ශරීරයේ භාගයක් එක් ප්‍රාන්තයකත් අනෙක් භාගය අනෙක් ප්‍රාන්තයේ වීමත් නිසා පරීක්ෂණ කටයුතු කිරීමට භාරගැනීමට යද්දි මේ දෙන්නා අතර මත ගැටුමක් වෙනවා. ඉතිං මේ අපරාධයේ සුලමුල හොයන්න ඉහල නිළධාරීන් මේ දෙන්නට එකට පරීක්ෂණ කටයුතු කරන්න පවරනවා. දෙන්නා මුලින් වැඩේට ටිකක් කැමති නෑ. අකමැත්තෙන් හරි එයාලට ඒකට සම්බන්ධවෙන්න වෙනවා. මම කලින් කිව්වා වගේ මෙයාලා සමාජ දෙකක දෙන්නෙක් නිසා හොද හොද සිද්ධි මෙයාලට වෙන්නේ. ඉතිං ඊට වඩා කරුණු කිව්වාම අගයක් නෑනේ. චිත්‍රපටය බලන්නකෝ. ඇත්තටම කවුද මේ අපරාධය කලේ. තව ඉස්සරහට අපරාධ සිද්ධ වෙයිද? මොකක් උදෙසාද මේ අපරාධ කරන්නේ? මේ දෙන්නට මුහුණ දෙන්න වෙන අභියෝග මොනාද කියලා චිත්‍රපටය නරඹලාම පිළිතුරු සොයන්නේ නම් මැනවි.

එහෙනම් යාළුවනේ මම ගිහින් එන්නම්. මෙම චිත්‍රපටයේ දෙවන කථාව Bon Cop Bad Cop 2017 කථාවත් ඉක්මනටම ඔයාලට අරගෙන එන්නම්. එහෙනම් කට්ටියටම සුබ දවසක්.

 
සිංහල උපසිරැසිය ලබා ගන්න 3494
Bon Cop Bad Cop
  • 720p (bluray)
    844.78 MB
    Download Torrent
  • 1080p (bluray)
    1.76 GB
    Download Torrent
Profile
15
Movies
22
Tv episodes
37
All

SubzLK වෙනුවෙන් Isuru Dananjaya කල උපසිරැසි නිර්මාණයකි .

comments

Newer Comments →
  • Suminda Lakshan Junior Subtitler
    Android 6Chrome 62

    උපසිරැසියට ස්තූතියි සහෝ…??

    2017-12-10 at 7:37 pm
    Reply
  • දමිත් ප්‍රියංකර System Admin
    Windows 7Chrome 62

    අම්මෝ ..සුපිරි එකෙත් සුපිරි මචන් ..කියන්න වචන නැහැ ..බලන්න ෆිල්ම් එකක් නැතිව කල්පනා කර කර ඉද්දි තාම ..මේකේ සබ් එක දාද්දි මේකේ Genres එක දැක්කේ .. action comedy කියලා වැඩක් නැහැ ..සුපිරි එකෙත් සුපිරි අහා ..තෑන්ක් ඉසුරු ..තෑන්ක් පසිදු !!!!!

    2017-12-10 at 7:46 pm
    Reply
  • ලහිරු සඳරුවන් Unregistered User
    Windows 7UC Browser 7

    එල එල නියමයි සහෝ.
    සෑහෙන දවසකට පස්සේ සබ් එකක් ගෙනල්ලා.
    තෑන්ක්ස් සහෝ. දෙවෙනි ෆිලුමේ එකත් ගේනකම් බලන් ඉන්නවා.

    2017-12-10 at 9:26 pm
    Reply
  • Pasindu Amarasinghe ExPERT Subtitler
    Android 7UC Browser 11.2

    හම්මෙ ඉසුරු සහෝ ගෙනල්ල තියෙන්නෙ සබ් එක
    දැන් ඉතින් බැලිල්ලක් තමා✌️✌️✌️
    උපසිරැසියට තුති සහෝදරයා
    ඔබට ජය???
    ඊලග 50 ඔයාගෙන් තමා බලාපොරොත්තුව???

    2017-12-11 at 4:07 am
    Reply
  • Rajitha Unregistered User
    Windows 7Chrome 63

    Thanks machan……jayawewa……..!

    2017-12-11 at 6:31 am
    Reply
  • Madusha Unregistered User
    Windows 10Opera 49

    බොහොම ස්තූතියි සහෝ

    2017-12-11 at 7:03 am
    Reply
  • madhawa supun Unregistered User
    unknownOpera Mini 9.1

    ado ela ela oke 2 ta sub dapan. good luck

    2017-12-11 at 9:32 am
    Reply
  • ashan salinda Unregistered User
    AndroidOpera Mini 7.6

    බොහොම ස්තුතියි සහෝ සබ් එකට.

    2017-12-11 at 1:32 pm
    Reply
  • KANTHA Unregistered User
    Windows 7Firefox 54

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ස්තූතියි…….

    2017-12-11 at 2:07 pm
    Reply
  • Mithun Unregistered User
    Android 6Chrome 58

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝදර …. දෙවෙනි එකත් ඔනෙ …

    2017-12-11 at 4:45 pm
    Reply
  • mahesh Unregistered User
    Windows 10Firefox 56

    thanks bro

    2017-12-11 at 7:16 pm
    Reply
  • sankha sandaruwan Unregistered User
    Windows 7Chrome 63

    thanks saho sub ekata, jaya wewa. puluwannam part 2 ekatath sub eka apita denna.

    2017-12-16 at 5:23 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (167)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Red Sonja (2025) Sinhala Subtitle
Updated : 2025-11-05
Janaawar – The Beast Within (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2025-10-29
Janaawar – The Beast Within (2025) [S01 : E02] Sinhala Subtitle
Updated : 2025-10-29
The Enid Blyton Adventure Series (1996) [S01 : E03] Sinhala Subtitle
Updated : 2025-10-14
Viswam (2024) Sinhala Subtitle
Updated : 2025-10-09
Yeh Hai Jalwa (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Lucky: No Time for Love (2005) Sinhala Subtitle
Updated : 2025-10-09
Soldier (1998) Sinhala Subtitle
Updated : 2025-10-09
Sur (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Jaal: The Trap (2003) Sinhala Subtitle
Updated : 2025-10-05
Dilwale Dulhania Le Jayenge (1995) Sinhala Subtitle
Updated : 2025-10-05
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : 2025-09-22

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms