Login


Not a member? Register or sign up with

Facebook Page

Online Watch List

Scholar Who Walks the Night (2015) [S01 : E13] Sinhala Subtitle

අදුරේ ගමන් කරන ගුරුවරයා 13 වන කතාව

හරි එහෙනම් ඔන්න දවසක් යන්න කලින් ඊලග කොටසත් ගෙනාවා ..ඉකමනටම මේ කොටස ගෙනාවා කියන්නේ මොකක් හරි විශේෂයක් ඇති නේ ...හ්ම්ම් ඔව් කලින් කොටස ඊයේ බැලුවා නම් දන්නවා ඇතිනේ .. ගිවී එක්ක සටන් කරන ගිහින් ඉල්ලන් කනවා කියලා ..කොහොමහරි මවගේ සම්බන්දය මොකක්ද කියලා මම කලින් ලිපියේ කිව්වේ නැහැ නේ ..දැන් කියන්නම් ..මවගේ සම්බන්දය වෙන්නේ ගිවී ගෙයි මනුස්ස ලේ වලයි සම්බන්දය ..ඒ කියන්නේ ගිවී ගේ ලේ තියෙන එකම කෙනා අපේ ස්වීට් ජෝ (:p) ..එතින් මේ රහස් සැලැස්මේ එන නම් 3 න දැන් හරිනේ ..ඒවා එකිනෙකට ගැලපෙන්නේ කෙසේද කියලා මම පස්සේ කොටස් වලදී කියන්නම් ..ඒ වාගේම ආවසන කොටසේදී එහෙම වෙන්නේ කොහොමද කියන පශ්නය එන නිසා ..නැත්නම් අවසාන කොටසේදී මුකුත් තේරෙන්නේ නැතිව යනවා ..එහෙනම් ඊලග කොටසින් හම්බ වෙමු ....!!!
7.5
IMDB

Year : 2015

Actors : Joon-Gi Lee, Tae-Hwan Choi, Hie-jin Jang, So-eun Kim

Set in an alternate Joseon dynasty, Jo Yang-sun (Lee Yu Bi) is the daughter of a nobleman whose family loses everything when her father is framed for treason. To make ends meet, Yang-sun ...


Online Now
Admin (SYSTEM)

Movies

18

Tv Episodes

61

SubzLK වෙනුවෙන් දමිත් ප්‍රියංකර කල උපසිරැසි නිර්මාණයකි .
  • Sachintha Unregister User
    Android 6UC Browser 12.2

    Sub ekata thanks sahoo Jaya

    2018-04-11 at 3:50 pm
  • silent$ Unregister User
    Windows 10Chrome 65

    Thnxxxxxxxxxx broooooooooooooooo

    2018-04-11 at 6:35 pm
  • Pushpe Nadeep Expert Subtitler
    Windows 10Chrome 65

    WOOOWWW super super.thank you very much,jaya wewa!!!!

    2018-04-11 at 8:35 pm
  • Madusha Unregister User
    Windows 10Opera 52

    බොහොම ස්තූතියි සහෝ

    2018-04-11 at 9:50 pm
  • Ruvinda Unregister User
    Android 6UC Browser 12.2

    Thanks For Sub….

    2018-04-12 at 6:34 am
  • Chami.S Unregister User
    Windows 10Firefox 59

    Thanks.. Good Luck..

    2018-04-12 at 9:23 am
  • Lasitha Vikum Unregister User
    Windows 8.1Chrome 65

    Thanks machoo Sub ekata

    2018-04-12 at 9:52 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Achievements

See More