Scholar Who Walks the Night (2015) [S01 : E12] Sinhala Subtitle
2018/04/10 at 2:38 pm
අදුරේ ගමන් කරන ගුරුවරයා 12 වන කතාව
හොදයි එහෙනම් 12 වෙනි කොටසත් අපි ආවා එහෙනම් ..තව කොටස් 8 කින් කතාව ඉවරයි ..ඇත්තම කිව්වොත් මේ කතාව මම මුලදී හිතුවේ කොටස් 16 ක විතරක් තියේවි කියලා ..ඔයාලා දැනටම දන්නවා ඇතිනේ ..රහස් සැලැස්ම මොකක්ද කියලා ..එකේ පොඩි පැහැදිලි කිරීමක් මම කරන්නම්කො .. 1.මව ගේ සම්බන්දය 2.රාජකීයා ගේ කැමැත්ත 3. ආරක්ෂක ගිවී හොදයි රාජකීයා ගේ කැමැත්ත කියන්නේ රටේ රජතුමාගේ කැමැත්ත ..එක එතින් වචනෙම තියෙනවා නේ ..ආරක්ෂක ගිවී කියන්නේ Kim Sung Yeol ට ..එහෙම වෙන්නේ මුල් කොටස් වලදී මතකයි නේ කලින් හිටපු ආරක්ෂක ගිවී Kim Sung Yeol ව හැපුවා කියලා ..ඒ නිසා එයා තමයි දැන් ආරක්ෂක ගිවී...එතකොට මව ගේ සම්බන්දය ? මොකක්ද ඒ ? ඒමොකක්ද කියලා මේ කොටසේදී ඔයාලාට බලා ගන්න පුළුවන් ..ඊලග කොටසේදී ඒ ගැන පැහැදිලි කරන්නම්කො .





Android 6UC Browser 12.2
Sub ekata thanks sahoo Jaya 13 n hamu wemu…
Windows 10Chrome 65
Thnxxxxxxxxxxx
Windows 8.1Chrome 65
Thanks machoo subta ilaga kotasath ikmanata demu
Windows 8.1Chrome 65
Thanks For Sub
Windows 10Opera 52
බොහොම ස්තූතියි සහෝ
Windows 10Firefox 59
Thanks.. Good Luck..
Windows 10Chrome 65
සිංහල උපසිරැසියට ස්තූතියි “The thin blue line” tv series eka subtitle karala denna. Rowan Atkinson main role eka play karanne.
Android 5.1Chrome 65
Thanks saho.
Android 6Chrome 54
Ane aiye Scholar who wolks the night episode 16 edan episode 20 yanakan sub eka dennakoo
Android 4.1Opera 47
thanks machan tawa koriyan darma wala sub ikmanata dennooio…..jayen jaya wewe