Scholar Who Walks the Night (2015) [S01 : E09] Sinhala Subtitle

අදුරේ ගමන් කරන ගුරුවරයා 9 වන කතාව 

දැන් ඔයාලා හිතාවි ..ඇයි එකපාරටම සතියක් යන්න කලින් මේ කොටස දුන්නේ කියලා .කතාව එක්ක ඔයාලා ඉන්නවා නම් .ඔයාලා දන්නවා නේ කලින් කොටසේදී යාන් සුන් වයි එයාගේ තාත්තා වයි ,හැගීම්බර සිසුවාගේ කට්ටියට උන දේ ..එයාලාට මොකද වෙන්නේ කියලා පුලා පුලා බලන් ඉන්නවා කියලා මම දන්නා නිසා වාගේම කතාව එක්ක යම් පිරිසක් ඉන්නවා කියලා දැනුන නිසාත් ඔන්න මේ කොටස ඉක්මනින් ගේනවා .. මම කිව්වනේ කතාව වෙනත් මානයකට යනවා කියලා ..අපි කතාවේ මුලදී දැකපු විහිලු තහළු මේ කොටසින් පස්සේ වෙනස් වෙනවා ..දුක ,තරහාව , වේදනාව වාගේ දේවල් මේ කොටසින් පස්සේ ඉස්මතු වෙනවා .. මම කතාව spoiler කරන්නේ නැහැ ..මොකද මේකේ  රසය තියෙන්නේ කුබියෝ එකේ වාගේ කතාවේ නේ  .. බලමු කි දෙනෙක් කතාව එක්ක ඉන්නවාද කියලා ? එහෙනම් ඊලග කොටසින් හමු වෙමු ....!!
7.5
IMDB

Year : 2015

Actors : Joon-Gi Lee, Tae-Hwan Choi, Hie-jin Jang, So-eun Kim

Set in an alternate Joseon dynasty, Jo Yang-sun (Lee Yu Bi) is the daughter of a nobleman whose family loses everything when her father is framed for treason. To make ends meet, Yang-sun ...

2024-10-23 04:16 pm
System Admin

Movies

18

Tv Episodes

60

  • Download : 3044
  • File Size : 15.813KB
  • silent$ Unregister User
    Windows 10Chrome 64

    Thnxxxxxxxxxxxxx…Pattaaaaaaaaaaaaaa

    2018-03-20 at 7:05 pm
  • Sachin Unregister User
    Android 5Chrome 59

    Ikmanata dunnata tanks sho

    2018-03-20 at 7:34 pm
  • Sachin Unregister User
    Android 5Chrome 59

    Kathave pattama tika yanne sub tika ikmanata demu sho

    2018-03-20 at 7:41 pm
  • #Vidushka Sandaruwan Unregister User
    Windows 8.1Chrome 64

    Thanks For Sub

    2018-03-20 at 7:54 pm
  • Ruwin Unregister User
    Windows 8.1Chrome 64

    Thnks Machoo

    2018-03-20 at 7:55 pm
  • Sachintha Unregister User
    Windows 8.1Chrome 64

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ ඊලග කොටසෙන් හමු වෙමු

    2018-03-20 at 7:56 pm
  • උදාර දිල්ශාන් Unregister User
    Windows 8.1Chrome 64

    නියමයි සහෝ අද ඉක්මනට සබ් දීලා තෑන්ක්ස් දමිත් සහෝ

    2018-03-20 at 7:58 pm
  • Malindu Unregister User
    Windows 8.1Chrome 64

    Thanksep 10 hamu wemu

    2018-03-20 at 8:00 pm
    • Malindu Unregister User
      Windows 8.1Chrome 64

      #Narcos eke ep 03 sub dunne nane sahoo ekath poddak balanawada…

      2018-03-20 at 8:19 pm
  • Chami.S Unregister User
    Windows 10Firefox 59

    Ikmanatama dunnata thanks.. Good Luck..

    2018-03-21 at 11:12 am
  • Madusha Unregister User
    Windows 10Opera 51

    බොහොම ස්තූතියි සහෝ

    2018-03-21 at 3:32 pm
  • ishara Unregister User
    Windows 7Chrome 65

    thanx………?

    2018-03-23 at 10:30 am
  • Bhagyasingh Unregister User
    Windows 8.1Chrome 67

    THanks machn

    2018-07-19 at 4:17 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *