Responsive image
subz.lk
  • Tv Shows
    • Arabic TV Shows
    • English TV shows
    • German Tv shows
    • Hindi Tv Shows
    • Japanese TV Shows
    • Korean TV shows
  • Movies
    • Bengali movies 1
    • Canadian Movies 2
    • Chinese Movies 38
    • Denmark Movies 4
    • English Movies 436
    • French Movies 9
    • Georgian Movies 2
    • German Movies 6
    • Hindi Movies 65
    • Iran Movies 2
    • Japanese Movies 16
    • Korean Movies 31
    • Malayalam Movies 1
    • Norwegian Movies 5
    • Spanish Movies 17
    • Tamil Movies 17
    • Telagu Movies 14
    • Thai Movies 4
    • Ukrainian Movies 2
  • චිත්‍රපට ප්‍රභේද
    • Horror Movies
    • Action Movies
    • fantasy Movies
    • Drama Movies
    • Thriller Movies
    • Adventure Movies
    • Sci-Fi Movies
    • Mystery Movies
    • Crime Movies
    • Comedy Movies
    • Animation Movies
    • Family Movies
    • Romance Movies
    • War Movies
    • History Movies
    • Biography Movies
    • Musical Movies
    • Documentary Movies
  • ටෙලිකතා ප්‍රභේද
    • Horror Tv shows
    • Action Tv shows
    • fantasy Tv shows
    • Drama Tv shows
    • Thriller Tv shows
    • Adventure Tv shows
    • Sci-Fi Tv shows
    • Mystery Tv shows
    • Crime Tv shows
    • Comedy Tv shows
    • Animation Tv shows
    • Family Tv shows
    • Romance Tv shows
    • War Tv shows
    • History Tv shows
    • Biography Tv shows
    • Musical Tv shows
    • Documentary Tv shows
  • විශේෂීකරණය
    • වැඩි පුරම Download කර උපසිරැසි
    • IMDB Ratings අනුව
  • උදව්
  • ඔබේ උපසිරැසි අපට දෙන්න

Profile

අපගේ වෙබ් අඩවියේ් ලියාපදිංචි වී ඇත්නම් login වෙන්න


Login Login with facebook
Login Login with google
Lost your password?
    අපගේ වෙබ් අඩවියේ ලියාපදිංචි වී නැත්නම් අදම Register වෙන්න
Movies Hindi Movies Chamatkar (1992) Sinhala Subtitle
Chamatkar (1992) Sinhala Subtitle

How To Download Subtitles

(මේ මගින් ලැබෙන මුදල් එවලේම උපසිරස් කරු වෙත ලැබෙනු ඇත .ඔබගේ වේලාවෙන් තත්පර 5 ක් වැය කර ඔවුන්ගේ මහන්සිය අගය කරමු )

User Block

MOVIE

සුරනන්දන බණ්ඩාර 4 years ago Comedy, Drama, fantasy

මගේ පළමු නිර්මාණය බලපු බාගත කල සැමට ඉස්තුති ඉතින් ඒ ගැම්මෙන්ම දෙවින් එකත් දෙන්න හිතුනා හැබැයි දෙයක් කියන්න තියෙනවා මේ නිර්මාණය මම කලින් කරලා තිබ්බ එකක් එක නිසා මේකත් දීලා දෙන්න හිතුනා .සල්මන් කාන්ගේ ෆිල්ම් එකකින් ආරම්බ කල මගේ ගමනේ දෙවෙනි පියවර හින්දී සිනමාවේ රජුගේ නිර්මාණයක් දන්නවනේ ශාරුක් කාන් මගේ කැමතිම නළුවා සමහරු මටත් කියනවා ඒ වගේ කියලා ටිකක් ඒවානම් ඉතින් ජෝක් තමා ! ඒවගේ කෙනෙක් වෙන නෑ ! හරි මේකත් ඉතින් 90 දශක තමා ඔන්න ඇඩ්මින් අයියට තුති . මගේ නිර්මාණය වෙඩි ගාලා දුන්නට ! මේක ශාරුක්ගේ පලවෙනි ෆිල්ම් 5 න් ඒකක් මේ නිර්මාණය මගෙන් ශාරුක්ගේ රසිකයනට මේකෙත් තියෙන්නේ බුත කේස් එකක් ඔන්න මට දැන් Comment කරන්න එපා මොකදමේ බුත කේස් දෙන්නේ කියලා එක ඉතින් රසවින්දනේ තමා අපේ ශාරුක් අයියගෙන් බුතයෙක් මාර්කෝ කියලා පොරක් උදව්වක් ගන්න එකක් තමා මේකේ තියෙන්නේ .ඇයි දන්නවද මේ බුතයා ශාරුක්ගෙන උදව් ඉල්ලන්නේ ශාරුක් ගිහින්ඉදගන්නේ මිනිහගේ මිනි වල උඩ එහෙනම් මම වාෂ්ප වුනා . අයෙත් එනවා පට ගාලා යන්නම් . විශේෂයෙන් කියන්නම් මම එවලා තියෙන Torrent Link එකේ GB එක බාගන්න එක තමා ගැලපෙන්නේ !!!







Year : 1992

Rating : 6.7

Genre : Comedy, Drama, Fantasy

Actors : naseeruddin shah, shah rukh khan, urmila matondkar, malvika tiwari

Writer : shaukat baig , shaukat baig , lilliput , rajiv mehra

Director : rajiv mehra

Plot :

Sunder Srivastava (Shahrukh Khan) is a young graduate whose main ambition in life is to fulfill his father's dream of starting a school on his half-acre property in his village, though he ...




ආදාල වීඩියෝ පිටපත Download කරගන්න 300 Views




සිංහල උපසිරැස Download කරගන්න 1224 times


සුරනන්දන බණ්ඩාර

[Send Msg]

Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් සුරනන්දන බණ්ඩාර කල උපසිරැසි නිර්මාණයකි
6.7
IMDB
60%
User Rating



Watch More

Storm Warning (2007) Sinhala Subtitle

First Kill (2017) Sinhala Subtitle

Bad Times at the El Royale (2018) Sinhala Subtitle

Let’s Scare Julie (2020) Sinhala Subtitle

#Alive (2020) Sinhala Subtitle

Majili (2019) Sinhala Subtitle

The Ring (2002) Sinhala Subtitle

Ardaas (2016) Sinhala Subtitle

Kill’em All (2017) Sinhala Subtitle

‹ ›

ADS


  1. කවිෂ මෙත්රුවන්
    New User October 30, 2016 at 6:37 pm

    නියමයි බ්‍රෝ…
    දිගටම සබ් කරමු…

    Reply
  2. සුරනන්දන බණ්ඩාර
    Unregistered User October 30, 2016 at 7:11 pm

    තැන්ක්ස් කවිශ අපි මේ සයිට් එක නම්බර් 1 කරමු

    Reply
    • දමිත් ප්‍රියංකර
      SYSTEM Administrator October 30, 2016 at 10:21 pm

      aniwarayenma..surannadan

      Reply
  3. සුරනන්දන බණ්ඩාර
    Unregistered User October 30, 2016 at 7:14 pm

    මේක බාන අය 1 gb කොපිය බාගන්න

    Reply
  4. udeshika
    Unregistered User November 30, 2016 at 12:13 pm

    man taram parana film aka nobala beny . shruk ayya innawath aka.thnk u malli

    Reply
  5. Yumal Kasun
    New User July 10, 2017 at 8:24 am

    thankZZZZZZZZ bro!!!!!!!!!!!!
    chalthe chalthe film ake sub dapanko

    Reply

Leave a Reply Cancel reply

Social connect:
Login Login with facebook
Login Login with google

Your email address will not be published. Required fields are marked *

Up Dates

Nomadland (2021) චිත්‍රපටය WEB-DL පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
The Croods: A New Age (2020) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Minari (2021) චිත්‍රපටය WEB-DL පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Aap Mujhe Achche Lagne Lage (2002) චිත්‍රපටය WEB-DL පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Becky (2020) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Little Women (2019) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Sonic The Hedgehog (2020) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Jumanji: The Next Level (2019) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
1917 (2019) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Last Christmas (2019) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Frozen Ii (2019) චිත්‍රපටය WEB-DL පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
War (2019) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත

Achievements

  • දමිත් ප්‍රියංකර ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • K.A Raveen ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Hasitha Prasad ගේ 350 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Mihira Madushanka ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න

Last Month Top 10

The Queen’s Gambit (2020) [S01 : E05] Sinhala Subtitle 1637 K.A Raveen
The Queen’s Gambit (2020) [S01 : E03] Sinhala Subtitle 1622 K.A Raveen
The Queen’s Gambit (2020) [S01 : E07] Sinhala Subtitle 1620 K.A Raveen
The Queen’s Gambit (2020) [S01 : E04] Sinhala Subtitle 1613 K.A Raveen
The Queen’s Gambit (2020) [S01 : E06] Sinhala Subtitle 1554 K.A Raveen
Synchronic (2020) Sinhala Subtitle 1124 Hasitha Prasad
News of the World (2020) Sinhala Subtitle 935 Hasitha Prasad
AK vs AK (2020) Sinhala Subtitle 906 K.A Raveen
Soul (2020) Sinhala Subtitle 810 Hasitha Prasad
Pixie (2020) Sinhala Subtitle 807 Rasika Samanjith

ads

ads