Login


Not a member? Register or sign up with

Facebook Page

Online Watch List

Danger Close (2019) Sinhala Subtitle

/
 

Danger Close (2019) - මරණය අභියස

ආයුබෝවන් යාළුවො හැමෝටම, ඉස්සෙල්ලම සංජය සහෝට ගොඩක් ස්තූතියි කමෙන්ටුවකින් මේ ෆිල්ම් එක හොයලා දුන්නට, ඔන්න මේ අරගෙන එන්නෙ සුපිරි ආමි ෆිල්ම් එකක්. මේක බැලුවට පස්සෙ උපසිරැසි කරන්නම ඕනෙ කියලා හිතුනා, කතා මාලාවකට උපසිරැසි දෙන ගමන් හිටියෙ ඒකත් නවත්තලා මේක කලේ මේක සුපිරියක් හින්දා. සම්මාන කීපයක් දැනටමත් දිනාගෙන තියන මේ නිර්මාණය නිල වශයෙන් ප්‍රදර්ශනය ආරම්භ කරලා තියෙන්නෙ 2019 අගෝස්තු 8 වෙනිදා. IMDB අගය 7.1 දිනාගත්තු මේ නිර්මාණය වියට්නාම යුද්ධය අතරට අපිව අරගෙන යනවා මේ සෙබළුන් මූණ දෙන භයානක අසරණ අත්දැකීම් වලින් ඔබේ දෙනෙතට කඳුළක් එක්කරනවා නොඅනුමානයි. එහෙනම් හැමෝටම නරඹන්නට ආරාධනා කරන ගමන් ගිහින් එන්නම් හැමෝටම ජය. තවත් නිර්මාණයකින් හමුවෙමු.

Australian and New Zealand soldiers face overwhelming odds as they fight for their lives during the Battle of Long Tan in Vietnam.

(Bluray / web-dl / webrip පිටපත් සදහා උපසිරැසි ලබා දී ඇත.)

8.0
IMDB

Year : 2019

Actors : Travis Fimmel, Richard Roxburgh, Luke Bracey, Alexander England

In August 1966, in a Vietnamese rubber plantation called Long Tan, 108 young and inexperienced Australian and New Zealand soldiers are fighting for their lives against 2500 North Vietnamese and Viet Cong soldiers.


2021-01-10 08:00 am

Movies

16

Tv Episodes

46

SubzLK වෙනුවෙන් Bawantha Madushan Jayasooriya කල උපසිරැසි නිර්මාණයකි .
  • Download : 15597
  • File Size : 176.453KB
  • Sub Update : 2020-09-01
  • උදිත චතුරංග Unregister User
    Windows 10Chrome 80

    thanks bokka jaya wewa

    2020-04-08 at 8:01 pm
  • sub ekata thnx.:star_struck:

    2020-09-01 at 11:47 pm
    • Bawantha Madushan Jayasooriya
      Android 8.1Chrome 68

      කමෙන්ටුවට ස්තුතියි සහෝදරී…

      2020-11-20 at 2:19 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Achievements

See More