Danger Close (2019) Sinhala Subtitle
Danger Close (2019) – මරණය අභියස
ආයුබෝවන් යාළුවො හැමෝටම, ඉස්සෙල්ලම සංජය සහෝට ගොඩක් ස්තූතියි කමෙන්ටුවකින් මේ ෆිල්ම් එක හොයලා දුන්නට, ඔන්න මේ අරගෙන එන්නෙ සුපිරි ආමි ෆිල්ම් එකක්. මේක බැලුවට පස්සෙ උපසිරැසි කරන්නම ඕනෙ කියලා හිතුනා, කතා මාලාවකට උපසිරැසි දෙන ගමන් හිටියෙ ඒකත් නවත්තලා මේක කලේ මේක සුපිරියක් හින්දා. සම්මාන කීපයක් දැනටමත් දිනාගෙන තියන මේ නිර්මාණය නිල වශයෙන් ප්‍රදර්ශනය ආරම්භ කරලා තියෙන්නෙ 2019 අගෝස්තු 8 වෙනිදා. IMDB අගය 7.1 දිනාගත්තු මේ නිර්මාණය වියට්නාම යුද්ධය අතරට අපිව අරගෙන යනවා මේ සෙබළුන් මූණ දෙන භයානක අසරණ අත්දැකීම් වලින් ඔබේ දෙනෙතට කඳුළක් එක්කරනවා නොඅනුමානයි. එහෙනම් හැමෝටම නරඹන්නට ආරාධනා කරන ගමන් ගිහින් එන්නම් හැමෝටම ජය. තවත් නිර්මාණයකින් හමුවෙමු.
Australian and New Zealand soldiers face overwhelming odds as they fight for their lives during the Battle of Long Tan in Vietnam.
(Bluray / web-dl / webrip පිටපත් සදහා උපසිරැසි ලබා දී ඇත.)
DOwnlod denne na
පලවෙනි ලින්කුවෙන් ලේසියෙන්ම අරගන්න පුලුවන් සහෝ.
https://racaty.com/j7z7x96ml8o0
The Driver (2019). machan me film ekata sub eka dipanko
උත්සාහ කරන්නං සහෝ
නියමයි එලම
කමෙන්ටුවට ස්තූතියි සහෝ
thank you machan sub akata
කමෙන්ටුවට ස්තූතියි සහෝ
machan sub eka passe ne enne yts 720p x264 down kare
හරි සහෝ bluray කොපියට උපසිරැසිය හැදුවා. කමෙන්ටුවට ස්තූතියි
ස්තුතියි මල්ලි සබ් එකට..ආසාවෙන් ෆිලුම බලන්න කියල සෙට් උනා.සබ් එක යන්නෙ පස්සෙ සහෝ..720p webrip yts copy එකක්..කොරියන් සබකුත් තියෙනව ඒකෙ.කඩේ මලයගෙන් දාගෙන අවිත් තමයි අපි ෆිලුම් බලන්නෙ.මන් හිතන්නෙ මිනිහ හරි copy එක නෙවෙ මෙදා අරන් තියෙන්නෙ.
Webrip අද හදලා දාන්නම් සහෝ…
කමෙන්ටුවට ස්තූතියි
Webrip හැදුවා සහෝ
THE GREAT WAR 2019. mekata sub ona machan
කමෙන්ටුවට ස්තූතියි සහෝ උත්සාහ කරන්නං.
niyama kathawa..lassanata sub eka karala thiyenawa !!!!!!!!
කමෙන්ටුවට ස්තූතියි සහෝ
The Last Full Measure
2019.,Killerman 2019,puluwannm me dekatath sub denna yaluwaa
උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුතියි..
ජයවේවා…!
තෙරුවන් සරණයි….!
niyamai machoooo, puluwannam mekatath sub ekak dapan “the last full measure”
කමන්ට් කරපු හැමෝටම ස්තූතියි