Danger Close (2019) Sinhala Subtitle
Danger Close (2019) – මරණය අභියස
ආයුබෝවන් යාළුවො හැමෝටම, ඉස්සෙල්ලම සංජය සහෝට ගොඩක් ස්තූතියි කමෙන්ටුවකින් මේ ෆිල්ම් එක හොයලා දුන්නට, ඔන්න මේ අරගෙන එන්නෙ සුපිරි ආමි ෆිල්ම් එකක්. මේක බැලුවට පස්සෙ උපසිරැසි කරන්නම ඕනෙ කියලා හිතුනා, කතා මාලාවකට උපසිරැසි දෙන ගමන් හිටියෙ ඒකත් නවත්තලා මේක කලේ මේක සුපිරියක් හින්දා. සම්මාන කීපයක් දැනටමත් දිනාගෙන තියන මේ නිර්මාණය නිල වශයෙන් ප්‍රදර්ශනය ආරම්භ කරලා තියෙන්නෙ 2019 අගෝස්තු 8 වෙනිදා. IMDB අගය 7.1 දිනාගත්තු මේ නිර්මාණය වියට්නාම යුද්ධය අතරට අපිව අරගෙන යනවා මේ සෙබළුන් මූණ දෙන භයානක අසරණ අත්දැකීම් වලින් ඔබේ දෙනෙතට කඳුළක් එක්කරනවා නොඅනුමානයි. එහෙනම් හැමෝටම නරඹන්නට ආරාධනා කරන ගමන් ගිහින් එන්නම් හැමෝටම ජය. තවත් නිර්මාණයකින් හමුවෙමු.
Australian and New Zealand soldiers face overwhelming odds as they fight for their lives during the Battle of Long Tan in Vietnam.
(Bluray / web-dl / webrip පිටපත් සදහා උපසිරැසි ලබා දී ඇත.)
උපසිරැසියට බොහොම ස්තුතියි!
ස්තූතියි සහෝ කමෙන්ටුවට..
Sthuthi sub ekata…
කමෙන්ටුවට ස්තූතියි
Thanks brother
කමෙන්ටුවට ස්තූතියි
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට ❤👍..
ජය වේවා.!
කමෙන්ටුවට ස්තූතියි
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
…… බුදු සරණයි – දෙවි පිහිටයි ……
කමෙන්ටුවට ස්තූතියි
Thankx bokka
කමෙන්ටුවට ස්තූතියි සහෝ
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
කමෙන්ටුවට ස්තූතියි
ස්තූතියි ඔබට
කමෙන්ටුවට ස්තූතියි සහෝ
thanx machan. man email ekai damme. sub eka karala. maru.
ස්තූතියි සහෝ කමෙන්ටුවට.
ස්තුති සහෝ සබ් එකට.කොමෙන්ට් කලාට හිතුවෙ නැ ඉක්මන්ට සබ් එක දෙයි කියල.ආයෙත් පාරක් තෑන්ක්ස් හොදේ.ජය වේවා
ස්තූතියි සහෝ කමෙන්ටුවට.
ගොඩක් ස්තුතියි මචෝ. පුළුවන් නම්.To All the Boys I’ve Loved Before. කියන පිලුමට සබ් එක දෙන්නකෝ.
ස්තූතියි සහෝ කමෙන්ටුවට උත්සාහ කරන්නං..
බොහොම ස්තුතියි!
කමෙන්ටුවට ස්තූතියි සහෝ
මන් ඩව්න්ලොර්ඩ් කරගත්තෙ ytS වල කොපි එකක් බට් එකට සබ් එක වැඩ නැ නෙ සහෝ
අදළ පිටපත ඩව්න්ලොර්ඩ් කරගන්නම් .., සබ් එක weB-DL කියල තිබ්බ හින්ද y t s වල තිබ්බ weBRip එක ගත්තෙ, එත් උන් අප්ලොඩ් කරල තියෙන්නේ කොරියන් සබ් තියෙන කොපි එකක්.
උපසිරසියට බොහොම ස්තුතියි සහෝ පට්ට ෆිල්ම් එකක් වගේ
කමෙන්ටුවට ස්තූතියි සහෝ
මෙක නම් පට්ට . කාලෙකින් බලමු හොදම war ෆිල්ම් එකක්.
පට්ට විදියට අරම් තියෙනවා
කමෙන්ටුවට ස්තූතියි සහෝ