Responsive image
subz.lk
  • Tv Shows
    • Arabic TV Shows
    • English TV shows
    • German Tv shows
    • Hindi Tv Shows
    • Japanese TV Shows
    • Korean TV shows
  • Movies
    • Bengali movies
    • Canadian Movies
    • Chinese Movies
    • Denmark Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Iran Movies
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Norwegian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telagu Movies
    • Thai Movies
    • Ukrainian Movies
  • චිත්‍රපට ප්‍රභේද
    • Horror Movies
    • Action Movies
    • fantasy Movies
    • Drama Movies
    • Thriller Movies
    • Adventure Movies
    • Sci-Fi Movies
    • Mystery Movies
    • Crime Movies
    • Comedy Movies
    • Animation Movies
    • Family Movies
    • Romance Movies
    • War Movies
    • History Movies
    • Biography Movies
    • Musical Movies
    • Documentary Movies
  • ටෙලිකතා ප්‍රභේද
    • Horror Tv shows
    • Action Tv shows
    • fantasy Tv shows
    • Drama Tv shows
    • Thriller Tv shows
    • Adventure Tv shows
    • Sci-Fi Tv shows
    • Mystery Tv shows
    • Crime Tv shows
    • Comedy Tv shows
    • Animation Tv shows
    • Family Tv shows
    • Romance Tv shows
    • War Tv shows
    • History Tv shows
    • Biography Tv shows
    • Musical Tv shows
    • Documentary Tv shows
  • විශේෂීකරණය
    • වැඩි පුරම Download කර උපසිරැසි
    • IMDB Ratings අනුව
  • උදව්
  • ඔබේ උපසිරැසි අපට දෙන්න
Profile
අපගේ වෙබ් අඩවියේ ලියාපදිංචි වී ඇත්නම් login වෙන්න


Login Login with facebook
Login Login with google
Lost your password?
    අපගේ වෙබ් අඩවියේ ලියාපදිංචි වී නැත්නම් අදම Register වෙන්න
FB Group
Subz.LK
Today Top 10
Sniper. The White Raven (2022) Sinhala Subtitle

Prey (2022) Sinhala Subtitle

AVP: Alien vs. Predator (2004) Sinhala Subtitle

Harry Potter and the Deathly Hallows: Part 2 (2011) Sinhala Subtitle

Harry Potter and the Half-Blood Prince (2009) Sinhala Subtitle

Harry Potter and the Deathly Hallows: Part 1 (2010) Sinhala Subtitle

Cannibal Holocaust (1980) Sinhala Subtitle

John Wick: Chapter 2 (2017) Sinhala Subtitle

AVP2: Aliens vs. Predator 2 – Requiem (2008) Sinhala Subtitle

Beast (2022) Sinhala Subtitle

ads
  • Home
  • Movies
  • English Movies
  • Duck Duck Goose (2018) Sinhala Subtitle
Duck Duck Goose (2018) Sinhala Subtitle
MOVIE

Hasitha Prasad 2018-07-28 / 07:40 AM

 ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ එන්නෙ මේ වසරේ නිකුත් වුන ත්‍රිමාණ සජීවිකරණ චිත්‍රපටයකට උපසිරැසි අරගෙනයි. චීන- ඇමරිකානු සම නිමැවුමක් ලෙස කරලියට එන මෙය නමින් Duck Duck Goose. ලබා ඇති Imdb අගය 5.5ක් මේ වනවිට . රොබට් මූර්, ස්කොට් ඇට්කින්සන්,ටේගන් වෙස්ට් සහ ක්‍රිස්ටෝෆර් ජෙන්කින්ස්ගේ රචනයෙන් ඔහුගේම අධ්‍යක්ෂණයක් වන මෙහි හඬ දායකත්වය ජිම් ගැෆිගන් ( පෙන්ග්) , සෙන්ඩායා ( චී) ,ලාන්ස් ලිම් ( චාඕ) , නතාෂා ලෙගරෝ ( ජින්-ජින්) , ඩෙරිච් බැඩර් ( බින්ග්), රෙජී වොට්ස් (කාල්), කාලෙ රෙනර් ( ලැරී) ,ස්ටීෆන් ෆ්‍රයි ( ෆ්‍රේසියර්) , ක්‍රේග් ෆර්ගියුසන් ( ජයිල්ස්) ,ජෙනිෆර් ග්‍රේ ( එඩ්නා), රික් ඔවර්ටන් ( ස්ටැන්ලි) ඇතුළු පිරිසකගෙන්. මෙය චීනය විසින් වැඩිම වියදමක් දරන ලද ත්‍රිමාණ සජීවීකරණ චිත්‍රපට අතරට අයත් වන්නක්. එය ඩොලර් මිලියන  40කට ආසන්න බවයි පැවසෙන්නේ. කතාව මෙන්න මෙහෙමයි….

පෙන්ග් කියන්නෙ තරුණ පාත්තයෙක්, එයා හිතන් ඉන්නෙ පාත්ත රංචුවෙන්ම උසස් කෙනා තමන්ය කියල. පාත්ත රංචුව ලඟ එන ශීතකාලයට පෙර උණුසුම් ප්‍රදේශෙයකට සංක්‍රමණය වෙන්න පුහුණුවීම් කලත්, පෙන්ග් නෙමෙයි ඒ කිසිදෙයක් තඹේකට ගණන් ගන්නෙ. එයාගෙ වැඩේම පුළුවන් වේගෙන් හැමතැනම පියාඹ පියාඹ කාලෙ ගෙවන එකයි. ඔන්න ඔහොම වැඩ පෙන්නන වෙලාවක වෙන වැරදීමකින් පෙන්ග් ගිහිල්ල හැපෙනවා තාරා පැටවු රංචුවක. මේකෙන් තාරා පැටවු දෙන්නෙක් තමන්ගෙ රංචුවෙන් වෙන් වෙනවා. තාරා පැටවු දෙන්නා මේ බව පෙන්ග්ට කියල තමන්ව රංචුව ලඟට එක්ක යන්න කිව්වත්, පෙන්ග් ඒක ගණන් ගන්නෙ නෑ. හැබැයි ඊලඟට පෙන්ග්ට වෙන කරදරයක් නිසා පෙන්ග්ට සිද්ධ වෙනවා මේ තාරා පොඩ්ඩො දෙන්නගෙ උදවු ගන්න…..එතනින් එහාට ඔයගොල්ලන්ට බාරයි. බලන්න ඉතාම සුන්දර කතාවක් බවත් කියන්නම ඕනෙ. ඊලඟට එන්නෙ  තවත් චීන චිත්‍රපටයක් අරගෙනයි, එතෙක් සමුගන්නම් මම.

ආ…. කියන්න අමතක වුණා මේක චීන චිත්‍රපටයක් වුණාට ඉංග්‍රීසි බසින් තමයි තියෙන්නෙ.

Information

Year : 2018


Genre : Animation, Adventure, Comedy

Actors : Jim Gaffigan, Zendaya, Lance Lim, Greg Proops

Writer : N/A

Director : Christopher Jenkins

Plot : A Bachelor Goose Must Form A Bond With Two Lost Ducklings As They Journey South.

Youtube Trailer

සිංහල උපසිරැස Download කරගන්න 11995 times


Subz.lk වෙනුවෙන් උපසිරැසි කරේ
Hasitha Prasad
CO - Admin
5.0
0%
0%
  1. Suminda Lakshan Subtitler July 28, 2018 at 4:53 am

    බොහොම ස්තූතියි අයියෙ මේ වගෙ ඇනිමේටඩ් මූවි එකකට සබ් එක දුන්නට 😍💛


    Reply
  2. Sulakshana Thilakarathna Unregistered User July 28, 2018 at 5:20 am

    bohoma isthuthi saho patta jaya wewa thawa oone,,,,


    Reply
  3. Mithun Unregistered User July 28, 2018 at 7:21 am

    මෙක උදේ 6ට විතර දැකල එවෙලේම ඩව්න්ලෝර් කරා දෙකතුනකුත් එක්කම බොහොම ස්තුතියි හසිත සහෝ සිංහල සබ් එකට 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖


    Reply
    • sasindu_4 New User August 27, 2018 at 11:18 am

      NIce page


  4. Kantha_DLA Unregistered User July 28, 2018 at 9:45 am

    උපසිරැසියට ගොඩක් ස්තුතියි…ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! බුදු සරණයි – දෙවි පිහිටයි..! (පීඑස්ඒ රිප්ස් / එම්කේවී කේජ්) wala thiyena hoda film walata sub denna saho…😀


    Reply
  5. THE NEW FOLDER Unregistered User July 28, 2018 at 11:15 am

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි


    Reply
  6. wmcsubhash Unregistered User July 28, 2018 at 11:47 am

    thanks saho sub ekata


    Reply
  7. Madusha Unregistered User July 28, 2018 at 12:10 pm

    බොහොම ස්තූතියි සහෝ


    Reply
  8. Nala Unregistered User July 28, 2018 at 1:36 pm

    උපසිරැසියට බොහෝම ස්තුතියි…පුලුවන්නන් මේ movie එකට sub එක කරන්න.life of the party (2018)සුපිරි film eka…😍


    Reply
  9. ushan Unregistered User July 28, 2018 at 2:26 pm

    tnx ayye


    Reply
  10. Mithun Unregistered User July 29, 2018 at 8:04 pm

    මේක අද උදේ බැලුව ලස්සනයි ෆිල්ම් එක. සුපිරි කිව්වොත් වැරදි නැ චයිනිස් රෙස්ටුරන්ට් එක හරියේ ඉදල නම් පට්ට😍😁


    Reply
    • හසිත ප්‍රසාද් Co - admin July 29, 2018 at 10:14 pm

      චයිනීස් රෙස්ටුරන්ට් එක හරිය නිකං තොරණ වගේනේ 😛


  11. Mithun Unregistered User July 29, 2018 at 8:12 pm

    කලින් දුන්න Animation චිත්‍රපටයත් බලන්න හිතම් ඉන්නෙ බ්ලුරේ ප්‍රින්ට් එකක් ආපුම මේ ටිකේ ෆිල්ම් බැලුවෙ මගෙ SONY ටිවි එකෙන් idx කරම්… සුපිරියට සෙට් වෙනව 😍😁


    Reply
    • හසිත ප්‍රසාද් Co - admin July 29, 2018 at 10:12 pm

      මාත් IDX කරගෙන බලනව, මිතුන්, කලාතුරකින්. IDX වැඩේ හරියටම හරිනේ via usb බලන්න. සබ් ලයින් ඉමේජ් වෙන හින්දමම හිතන්නෙ ඕනෙම LED, LCD එකක වැඩ. මගෙ Samsung එකෙත් නියමෙට වැඩ.


    • jagath Unregistered User September 24, 2018 at 6:46 am

      mokakda bro idx kiyanne matath kiyannako sinhala sub samsung tv ake play karana vidiya


  12. Nadushan M Guruge Unregistered User July 29, 2018 at 8:44 pm

    ගොඩාක් ස්තුතියි..


    Reply
  13. nishan Unregistered User July 31, 2018 at 1:14 am

    nice work☺


    Reply
  14. Thinith Madawa Unregistered User August 5, 2018 at 5:59 am

    Thanks bro


    Reply
  15. Asitha Unregistered User August 5, 2018 at 11:01 am

    Ela saho thanks


    Reply
  16. Ajith Lasantha Kumara Mallawa Arachchi Unregistered User August 11, 2018 at 10:35 pm

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා…!!


    Reply
  17. ashan lankanath Unregistered User August 14, 2018 at 10:48 am

    Thanks ………………….good luck …………..zookeeper 2011,now is good 2012,miss you already ….movie valatath sub denna ………………………


    Reply
  18. Savinda Heshan New User August 21, 2018 at 11:00 pm

    Adoo…Thnq mco…..😃


    Reply
  19. rasindu Unregistered User August 22, 2018 at 9:06 am

    Niyama wadak saho


    Reply
  20. sanka Unregistered User August 25, 2018 at 10:27 pm

    patta mov eka thibunata sinhala ne welawata meke thiyenawa ela ela anith magullawala ganna be den ela ela sinhala ekata thanks jayen jayama


    Reply
  21. /10 Unregistered User September 4, 2018 at 8:49 am

    the whole truth 2016 tath sub dennakoo


    Reply
  22. CrZy Shan Verified User September 7, 2018 at 11:39 pm

    සුපිරියි….. උපසිරසියට තෑන්ක්ස්…


    Reply
  23. thusitha Unregistered User October 14, 2018 at 6:29 am

    thx machan


    Reply
  24. nishshanka Unregistered User October 24, 2018 at 6:12 pm

    Thanks kollo sub ekata…….


    Reply
  25. Samith Sammika Unregistered User November 27, 2018 at 7:08 pm

    Thanx bro ජයින් ජයම වේවා


    Reply
  26. Sajith Unregistered User March 25, 2019 at 12:25 pm

    Thanks machan 👍👍👍👍


    Reply

Leave a Reply Cancel reply

Social connect:
Login Login with facebook
Login Login with google

Your email address will not be published. Required fields are marked *

Up Dates
F9: The Fast Saga (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Jungle Cruise (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Black Widow (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Tides (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Peter Rabbit 2: The Runaway (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


The Ice Road (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Luca (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


The Conjuring: The Devil Made Me Do It (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Minamata (2020) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Wrath Of Man (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Those Who Wish Me Dead (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Great White (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Achievements
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Hasitha Prasad ගේ 500 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Hasitha Prasad ගේ 450 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Gayan Chandana ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Hasitha Prasad ගේ 400 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
Last Month Top 10

The Tracker (2019) Sinhala Subtitle

Terror on the Prairie (2022) Sinhala Subtitle

Only the Strong (1993) Sinhala Subtitle

Om Shanti Om (2007) Sinhala Subtitle

The Avatar Tribune – Issue 1 (2021) [S01 : E01] Sinhala Subtitle

ads


Insert/edit link

Enter the destination URL

Or link to existing content

    No search term specified. Showing recent items. Search or use up and down arrow keys to select an item.
      Duck Duck Goose (2018) Sinhala Subtitle

      information

      • Software
      • අපි ගැන

      Security & privacy

      • Terms Of Use
      • Privacy Policy
      • DMCA

      introduction

      Subz lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට උපසිරැස ලබා දෙන වෙබ් අඩවියක් වේ.

      Copyright © 2015-2022 / Subz.LK