El Chapo (2017) [S02 : E07] Sinhala Subtitle

/

ගිය කොටසේ නම් ගොඩක්ම තිබුනේ මෙක්සිකෝවේ ජනාධිපතිවරණෙ වුන දේවල්නේ. ඊට පස්සේ මෙක්සිකෝවට අලුතෙන් පත් වුන ජනාධිපතිවත් කොන්රාදෝ සහ චපෝ එකතු වෙලා එයාලාට ඕන විදිහට වැඩ කර ගන්න නම්මා ගන්නවා. කොන්රාදොත් ආරක්ෂක ලේඛම් විදිහට තනතුර හදා ගන්නවා. එහෙමයි ගිය කොටස ඉවර වුනේ.

ඉතින් චපොට ඕන කොහොම හරි නව ලරේදෝ පළාත අල්ල ගන්න. ඒකට කොන්රාදොගෙන් උදව් ගන්න චපෝට නව ලරේදෝ පළාත ලේසියෙන්ම අල්ල ගන්න පුළුවන් වෙයිද කියලා අපිට මේ කොටසෙන් බලා ගන්න පුළුවන්.

බලන්න මේ කොටසේ මොකද වෙන්නේ කියලා. රස විඳින්න.

ඔයාලගේ සියලු බලාපොරොත්තු සිතන පතන විදිහටම ඉෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.

ජය වේවා.!

 

7.9
IMDB

Year : 2017

Actors : Marco de la O, Humberto Busto, Alejandro Aguilar, Diego Vásquez

A look at the life of notorious drug kingpin, El Chapo, from his early days in the 1980s working for the Guadalajara Cartel, to his rise to power of during the '90s and his ultimate downfall in 2016.

Senior Subtitler

Movies

3

Tv Episodes

21

  • Download : 2139
  • File Size : 14.319KB
  • shean Unregister User
    Windows 10Chrome 64

    THANKS SUB AKT MACHOOO….PAYEN PAYT AWITH BALNWA SUB AK DILA ATHI KIYLA…THANKS………..AL AAAAAAA………..

    2018-03-20 at 3:26 am
  • losaka Unregister User
    Windows 10Chrome 64

    Thanak u Bro

    2018-03-20 at 6:53 am
  • Dias Unregister User
    Android 6Chrome 65

    දැන් දැක්කේ දාලා තියනවා..තෑන්ක්ස් බ්‍රෝ..ඉක්මනින් දෙමූ ඉතුරු ටිකත්..?

    2018-03-20 at 12:01 pm
  • Samith Unregister User
    Windows 7Chrome 64

    Thanks Macho….

    2018-03-20 at 2:17 pm
  • pathum Unregister User
    Windows 10Chrome 65

    Thanks bro

    2018-03-20 at 7:14 pm
  • Malindu Unregister User
    Windows 8.1Chrome 64

    sub ekata thanks sahoo Narcos sub denna sahoo meka iwara welaa

    2018-03-20 at 8:17 pm
  • ලහිරු ක්ලේගන් Unregister User
    Windows 10Chrome 65

    නියමයි සහෝ සුපිරි දිගටම දෙමු,බොහොම ස්තූතියි……………🤠🤠🤠🤠🤠🤠🤠🤠

    2018-04-09 at 4:07 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *