
එල් චපෝ සහ කොන්රාදෝ නව ලරේදෝ ප්‍රදේශයේ කානෝ සහ ජුවාරෙස් වල චෙන්තෙට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කලාට ඒක එච්චර ලේසි වෙන්නේ නෑ කියලා අපිට ගිය කොටසින් තේරුණා. අපිට විතරක් නෙමෙයි. ඒක චපෝටත් තේරිලා සාම සාකච්ජා ආරම්බ කරන්න පටන් ගන්න හදන්නේ. මේ යුද්ධ අස්සේ මෙන්න මේකා ආයෙත් කසාද බැන්දා බොල. අනේ මන්දා. ගෑනු තුනයි දැන්.
ඉතින් චපෝට යුද්ධේ එපා කියලා සාම සාකච්ජා ඕන කිව්වට කානෝ සහ චෙන්තේ සාමෙට කැමති වෙයිද.? කවුද ඉතින් ඒකට මුල් වෙන්නේ. චපෝ ඒකටත් මොකක් හරි ගැටයක් ගහයි.
බලමු එහෙනං මේ කොටසේ මොකද වෙන්නේ කියලා.
ඔයාලගේ සියලු බලාපොරොත්තු සිතන පතන විදිහටම ඉෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.
ජය වේවා.!

Darshana Abeysekara
Comments: 6
Leave a Reply
Search
Login
Updates










pathum
Thanks bro ithuru tikath gammata damu…?
Laxe
sab walata thanks bro……
bale
thnq bro sub ekata
Akhila
ela ela..?
Dias
එල මචං.තැන්ක්ස් සබ් එකට.වෙලා ගන්නේ නැතුව ඉක්මනින් දෙන්න බ්‍රෝ..බලාගෙන ඉන්නේ ඊළඟ එක වැටෙනකන්.
ලහිරු ක්ලේගන්
නියමයි සහෝ සුපිරි දිගටම දෙමු,බොහොම ස්තූතියි……………🤠🤠🤠🤠🤠🤠🤠🤠