චපෝගේ එක්සත් සමාගමට එකතු වුනේ නැති නව ලරේදෝ පළාතේ රාසියෙල්ව චපෝ ෆෙඩරල් පොලිසියට අල්ලලා දෙනවා. ඒත් චපෝට නව ලරේදෝ පළාත අල්ල ගන්න නම් බැරි වෙනවා. මොකද රාසියෙල්ගේ හමුදාව වන එමෙස්ලා හොඳට පුරුදු වුන හමුදාවක් නිසා. එමෙස්ලාගේ ලොක්කා තමයි කානෝ. කානෝත් එසේ මෙසේ කෙනෙක් නෙමෙයි. ඒකනේ ස්මයිල් කියන්නේ කොටියෙක්ව මරලා, සිංහයෙක්ව අවුස්සා ගත්තා කියලා. ඒ වගේම චපෝ එයාට විරුද්ධව යන තවත් කෙනෙක් වෙන අමාදොගේ සහෝදරයෙක් වන රෝදොල්ෆිල්ලොවත් මරනවා. එහෙම ඉවර වුන ගිය කොටසින් පස්සේ ඉඳලා අද තව කොටසක්.. චපෝට නව ලරේදෝ පළාත අල්ල ගන්න පුළුවන් වෙයිද.? ඒ වගේම නසාරියෝ.. රාසියෙල්ගේ හවුල්කාරයා. එයාව එක්සත් සමාගමට ගත්තා නම් ඒකත් හරි. බලමු. චපෝට ඒවා කර ගන්න පුළුවන් වෙයිද කියලා. ඒ වගේම DEA එකෙන් අල්ල ගත්ත චපෝගේ මල්ලිත් තාම ඉන්නේ හිරේනේ. එයාට මොකද වෙන්නේ කියලත් අපි අද බලමු. ඔයාලගේ සියලු බලාපොරොත්තු සිතන පතන විදිහටම ඉෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ජය වේවා.!





Android 6Chrome 65
1st comment eka magen.digatama denna meka please..niyameta thiynawa sub aka.ikmanin dila iwara kramu.raha vatila thiyenne me tv series aka..
Windows 10Chrome 64
Thanks bro ithuru 5th damu gud luck…
Windows 10Firefox 58
ඔක්කොම 12 ක්. තව 07 ක් තියෙනවා සහෝ..
Windows 10Chrome 64
thanks machoooooo
Windows 10Chrome 64
නියමයි සහෝ නියමෙට වැඩෙි කරගෙන යනවා ස්තුතියි ජයවෙිවා !!!?
Windows 10Chrome 64
thanks bro…. gud luck…
Android 6Chrome 65
ඉතුරු කොටස ඉක්මන්ට දාපන්කෝ බ්‍රදර්..?
Windows 10Chrome 65
නියමයි සහෝ සුපිරි දිගටම දෙමු,බොහොම ස්තූතියි……………🤠🤠🤠🤠🤠🤠🤠🤠