El Chapo (2017) [S02 : E11 ] Sinhala Subtitle
Marco de la O, Humberto Busto, Alejandro Aguilar, Diego Vásquez
අර්තුරොත් තරහා කර ගත්ත චපෝට අර්තුරෝව දඩයම් කරන්න ගිහින් ගිය කොටසේදී මොරේනෝ කියන චපෝගේ එක පුතෙක්ව නැති වෙනවා. දැන් චපෝ දැන ගනීවි පුතෙක් නැති වුනාම තාත්තෙක්ට තියෙන දුක. මොකද චපෝ වෙන තාත්තලාගේ පුතාලා ගොඩක් මැරුවට එයාට ඒ දුක දැනුනේ නෑනේ.
ඉතින් මේ දෙවැනි කථා මාලාවේ අන්තිම කොටසට කලින් කොටස. දෙවැනි කථා මාලාව ඉවර වෙන්න තව තියෙන්නේ එක කොටසයි. මේ කොටසේ තියෙන්නේ චපෝගේ පුතාගේ මරණේ ගැන.
චපෝ ආපහු යුද්ධ කරයිද නැත්තන් පුතාගේ නැතිවීමේ දුකට හැම දේම අත ඇරලා දාලා ඈතට යයිද.?
බලමු එහෙනං.. මේ කොටසේ මොකද වෙන්නේ කියලා.
යන එන ගමන් www.youtube.com/senuimageproductions වෙත පිවිස subscribe කර සහයෝගය ලබා දෙන්න කියලත් ඉල්ලනවා.
ඔයාලගේ සියලු බලාපොරොත්තු සිතන පතන විදිහටම ඉෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.
ජය වේවා.!
Thank u bro 👍
නියමයි බ්‍රෝ.අවසාන කොටසින් හමුවෙමූ..👍.සීසන් 3 එකත් දෙන්න අනිවා..
නියමයි සහෝ සුපිරි දිගටම දෙමු,බොහොම ස්තූතියි……………🤠🤠🤠🤠🤠🤠🤠🤠
subata thnx bro….
Thanks bro
අනිත් එක දෙන්නේ නැද්ද…??
මෙච්චර කල් දීලා අන්‍තිම කොටස නොදී ඉන්නේ ඇයි.මොකද්ද හේතුව..?
Thanks brother…keep it up..jaya wewa😊
එල මචෝ ….. 👌👌 .පට්ටම tv series එක මේ වගේ ඒවට තමයි sub දෙන්න ඕනෙ ……… ……. තව මේ වගේ කම්මැලි නැතුව බලන්න පුලුවං එකකට sub දියං …….. ජය වේවා …….!! 😉😉👍