El Chapo (2017) [S02 : E01] Sinhala Subtitle
ඔන්න එහෙනන් කිව්වා වගේම එල් චපෝ දෙවැනි කථා මාලාවත් අරගෙන ඉක්මනටම ආවා. හැබැයි කතාවට යන්න කලින් කියන්න පොඩි දෙයක් තියෙනවා. S02 එකේ E01 එකට Spanish හොඳ වීඩියෝ එකක් හම්බ වුනේ නෑ. වීඩියෝ ගොඩාක් download කළා. හම්බ වුනේම English dub කරපු ඒවා. එකේ dub කරලා තියෙන ඒවයි English sub එකේ තියෙන ඒවයි සමහර තැන්වල ගොඩක් වෙනස්. ඉතින් හරිම අමාරුවෙන් වැඩේ ඉවර කළා. තවත් එකක් තියෙනවා. ඔයාලා download කරද්දී හම්බ වේවි Story House කියලා entertainment company එකකින් දෙන වීඩියෝ. ඒ වීඩියෝ නම් download කරන්න එපා. මොකද එකේ, පසු ගිය කොටසින් කියලා කලින් කොටසේ ඒවා ටිකක් එකතු කරලා තියෙනවා. ඉතින් සිංහල සබ් එකේ timing වෙනස් වෙනවා. ඔයාලාත් S02 එකේ E12 ම Original Netflix වීඩියෝ download කර ගන්න. නැත්තන් සිංහල සබ් ගැලපෙන්නේ නැතුව යනවා. Original netflix Video එකේ Link එකත් මං පල්ලෙහායින් දාන්නන්.
හරි එහෙනං, එල් චපෝ දෙවැනි කථා මාලාවේ පළමුවෙනි කොටසින් අපි බලමු චපෝට හිර ගෙදරින් පනින්න පුළුවන් වෙයිද කියලා. චපෝගේ සැලැස්මවල් සාර්ථක වෙනවද කියලා. ඒ වගේම, ඇයි කොන්රාදෝ. එයත් චපෝ වගේම සුපිරි වැඩ්ඩේක් කියලා ඔයාලට තේරෙන්න ඇති නේ. එහෙනං බලන්න. රස විඳින්න. මෙන්න එල් චපෝ දෙවැනි කථා මාලාව පටන් ගත්තා.
යන එන ගමන් www.youtube.com/senuimageproductions වෙත පිවිස subscribe කරලා සහයෝගය ලබා දෙන්න කියලත් ඉල්ලනවා.
ඔයාලගේ සියලු බලාපොරොත්තු සිතන පතන විදිහටම ඉෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.
ජය වේවා.!
ela ela thanx bro..
නියමයි සහෝ ඉල්ලිමි වලට ඉක්මනින් ප්‍රතිචාර දැක්වුවාට ස්තුතියි ජය වෙිවා ???
Thanks bro…….jayawewa…..!
FAtta?
Thanks bro…
සබ් එකට බොහොම ස්තුතියි සහෝ….??
සබ් එකට බොහොම ස්තුතියි සහෝ ඊළඟ එපියත් ඉක්මනින්ම දෙමු….??
thank youuuuu
English walin kata karana eka aul bro Spanish ma thiyenawanam niyamai..
outlander.season 2 උපසිරසි දෙන්න පුලුවන්ද
නියමයි සහෝ සුපිරි දිගටම දෙමු,බොහොම ස්තූතියි……………🤠🤠🤠🤠🤠🤠🤠🤠