El Chapo (2017) [S02 : E06] Sinhala Subtitle

චෙන්තේ එයාගේ සහෝව මරපු පලිය ගන්න රාසියෙල්ගේ උදව් අරගෙන හිරේ හිටිය චපොගේ සහෝව මරනවා. චපෝට කර ගන්න දෙයක් නෑ. දෙන්නම දෙන්නාගේම සහෝලව මරපු නිසා. අනික බිස්නස් එකත් වැදගත් නිසා. ඒ අස්සේ කානෝව තනි කරන්න ඕන නිසා නසාරියෝව බලෙන් තමන්ගේ පැත්තට ගන්න හිතාගෙන නසාරියෝව උස්සගෙන එන චපෝ තර්ජනය කරලා බලෙන් කැමැත්ත ගන්න බලනවා. ඒක හරි යන්නේ නෑ. හැබැයි අන්තිමේදී චපෝගේ සහෝ මරපු චෙන්තේ එක්ක ඒ ප්‍රශ්නය විසඳපු හැටි දැකපු නසාරියෝ චපෝ එක්ක එකතු වෙනවා.

දැන් නම් චපෝගේ එකම හතුරා කානෝ. කානෝ හදන්නේ කොහොම හරි චපෝගෙන් පලි ගන්න. චපෝ හදන්නේ කොහොම හරි කානොට ගහලා නව ලරේදෝ පළාත අල්ල ගන්න. මේ කොටසේ නම් ගොඩක්ම තියෙන්නේ මෙක්සිකෝවේ 2006 තිබුන ජනාධිපතිවරණය ගැන. මොකද ඒක ගොඩක් වැදගත් වුනා චපෝගේ අධිරාජ්‍ය හදා ගන්න. ඒ වගේම කොන්රාදොගේ අනාගත හීනය සඳහා යන ගමනටත් ඒක ගොඩක් වැදගත් වුනා.

බලමු එහෙනම්. මේ කොටසේ මොකද වෙන්නේ කියලා.

ඔයාලගේ සියලු බලාපොරොත්තු සිතන පතන විදිහටම ඉෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.

ජය වේවා.!

 

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Darshana Abeysekara
3 Movies
21 TV Series
24 Total
Discussion (11)
  • shean Unregistered
    Windows 10 Chrome 64

    thanks sb akt………

  • losaka Unregistered
    Windows 10 Chrome 64

    ‌ස්තුතියි සහෝ ?

  • Dias Unregistered
    Android 6 Chrome 65

    චාපෝ ගුස්මාන්ගේ ගේම් බලද්දී කූබියෝ එකෙ ජෙහාන්ලා දෙන ගේම් සිප්පි කෑලී වගේ..සබ් එකට බොහොම ස්තූතියි..සීසන් 3 එකකුත් එනවා නේ..ඒකට දෙන්නේ නැද්ද??

    • Darshana Abeysekara Senior Subtitler
      Windows 10 Firefox 58

      S03 එකත් අනිවා දෙනවා.

    • Dias Unregistered
      Android 6 Chrome 65

      Niyamai bn.me series aka patta bn.aka venama athal akak..?.thanx..❤️

  • pathum Unregistered
    Windows 7 Firefox 60

    Thanks bro sub ekata…

  • Jeewantha Unregistered
    Windows 10 Firefox 58

    ? බොහොම ස්තුතියි. ඔබට ජය.

  • Samith Unregistered
    Windows 7 Chrome 64

    ‌ස්තුතියි සහෝ ?

  • suresh_1 User
    Windows 10 Firefox 59

    thanks bro

  • Laxe Unregistered
    Windows 7 Chrome 65

    niyamai bro….. thank you…..

  • ලහිරු ක්ලේගන් Unregistered
    Windows 10 Chrome 65

    නියමයි සහෝ සුපිරි දිගටම දෙමු,බොහොම ස්තූතියි……………🤠🤠🤠🤠🤠🤠🤠🤠

Leave a Comment

Login

Forgot?

Achievements

Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search