El Chapo (2017) [S02 : E10 ] Sinhala Subtitle
IMDB RATING
7.9
CAST
Marco de la O, Humberto Busto, Alejandro Aguilar, Diego Vásquez
අර්තුරෝ මැදිහත් වෙලා චපෝ සහ කානෝ, චෙන්තේ අතර සාමය ගෙනාවාට ඒක ගොඩක් කල් තියා ගන්න වුනේ නෑනේ. චපෝගේ පුතෙක් පොලිසියට අහු වුනාම, එයාව බේර ගන්න චපෝ බර්නාල් සහෝලාව පොලිසියට අල්ලලා දෙනවා. හැබැයි අර්තුරෝ බේරෙනවා. අර්රිරෝ විතරයි අහුවෙන්නේ. එහෙමයි ගිය කොටස ඉවර වෙන්නේ.
දැන් ඉතින් සාමේ ඉවරයි. ආපහු යුද්දේ පටන් ගන්නවා. දැන් චපෝට එරෙහිව තුන් දෙනයි. කානෝ, චෙන්තේ සහ අර්තුරෝ. බලමු මේ යුද්දෙන් චපෝට දිනන්න පුළුවන් වෙයිද කියලා.?
බලන්න. රස විඳින්න. එල් චපෝ දෙවන කථා මාලාවේ අන්තිම කොටස් ටික තමයි මේ යන්නේ.
ඔයාලගේ සියලු බලාපොරොත්තු සිතන පතන විදිහටම ඉෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.
ජය වේවා.!
tnx sahoo digatama demu
Thank u Bro 👍
thanks bro
Thanks Bro😛
Thank u bro.s3 akath denna oyama..
නියමයි සහෝ සුපිරි දිගටම දෙමු,බොහොම ස්තූතියි……………🤠🤠🤠🤠🤠🤠🤠🤠