අද මම මේ අඩිවිය හරහා ඔබට ඉදිරිපත් කරන්න යන්නේ මම කාලයක් බල හිටපු ෆිල්ම් එකක් දැනටම මේකට අව්රුදු 7 ක් මේක මෙච්චර පහු වුනේ අදාල පිටපත සහ සබ් නොගැලපීම නිසා සමහර අයනම් මේ ෆිල්ම් එක ගැන වැඩි කැමැත්තක් නැ ! මොකද බොරු ගොඩ තියෙනව කියල මගේ යාලුවෙක් වන රොමේෂ් අයියනම් මේ නලුවටවත් ඒ කියන්නේ රජිනිකාන්ත්ටවත් කැමති නැ.රොමේෂ් රජිනිකාන්ත්ගේ ෆෑන් කෙනෙක් නෙමේ ! හරි දැන් රොමේෂ් ගැන කතාව නවත්වමු.මොකද දැන් මේක එයාගේ අක්කත් බලන් ඇති ! හික්ස්…
හරි දැන් කතාවට යමු ඉස්සෙල්ල මගේ කතාව හුගක් දුක් වින්ද අපෝ මේකටනම් ගොඩක් බාගන්න මේක මගේ හිතවත් හැදෙන්න සමහර තැන වල දෙබස් තව තැනවල් ටයිම් ලයින් හදන්න වුනා හැබැයි පය 12න් වැඩේ ඉවර කළා.මෙම චිතුපටයේ රඟපාන රජිනිකාන්ත්ට දැන් 69 ක් වුනාට චිත්‍රපටියෙනං ඉන්නෙ කොල්ල වගේ.රොබෝ කෙනෙක් වටා තමා කතාව ගෙතිල තියෙන්නේ.රජිනිකාන්ත්ම තමයි රොබෝ ලෙසත් ඔහුගේ නිර්මාපකයා ලෙසත් රඟපාන්නේ.හදිස්සියෙ රොබෝට හෙනයක් වැඳීමත් නිසාත් ඔහුගේ නිර්මාපකයාගේ දක්ෂතාවය නිසාම රොබෝ හිතන්න පතන්න පුළුවං තත්වයට වැටෙනවා. ඊටපස්සෙ ඒ රොබෝ තමාගේ නිර්මාපකයාගේ සුරූපී ආදරවන්තිය(ආශ්වර්යා රායි) ට ආදරය කරන්න පටන්ගන්නවා මෙතන මම වැරැද්ද දකින්නේ ඒ කෙල්ලගේ ඒ වගේ කෙල්ලක් කිස් එකක් දුන්නම කාගේද හැගීම් ඇවිස්සෙන්නේ නැත්තේ.අනික (ආශ්වර්යා රායි) එහෙනම් ගියා බලන්න සතුටු වෙන්න කොමෙන්ට් කරන්න බලමු තව මොකක් හරි අරන් එන්න අයෙත් ආ මතක් කරන්න ඕනේ 1.45GB පිටපත පමණක් බාගන්න අනිත් ඒවා ගැලපෙන්නේ නැ ! සමහර තැන වල වැරදි ඇති ඉවසිමෙන් බාන්න බලන්න…
- Details
- Trailer
- Download links
Year : 2010
Rating : 7.1
Genre : Action, Drama, Romance
Actors : rajinikanth, aishwarya rai bachchan, danny denzongpa, santhanam
Writer : madhan karky , s. shankar , s. shankar , sujatha
Director : s. shankar
Plot :
සිංහල උපසිරැස Download කරගන්න 3509 times
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…ජය වේවා!!!
ස්තුතියි කරන්නේ කොහොමද කියල හිතාගන්න ba
Ahamban wage dakka makata saබ් dapu ekata nm godak ස්තුතියි සහෝදරයා වටිනවා godak . Ekat br walata ..
Onna satutata qwa mage wachana
Me wage hoda ewa set unot danna obata jaya
thanks for sub!
good luck!
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ. (ජය වේවා!..)
Direct link http://taridusagaradirectlink.blogspot.com/2017/05/robot-2010-hindi-720p-brrip-x264-aac-5.html?spref=fb
thanks,
“sharktopus 2010”
puluwannam mekatath sub denna
sub ekata thanks
hapo bn mita wada adu size link nadda
Patta thanx😀