Fauda (2015) [S03 : E01] Sinhala Subtitle

April 27, 2020 Expert Subtitler

Fauda [S03 E01] ගාසා තීරය

එහෙමනං හැමෝටම සුබ දවසක්! මේ අරගෙන එන්න හදන්නෙ ඊශ්‍රායලය බලකායේ පලස්තීන ත්‍රස්තවාද දඩයම Fauda කතාමාලාවේ තුන්වෙනි සමයේ පළමු කතාංගය. මේ බලකාය ඇත්තටම කරන්නෙ මොකද්ද? එයාලා කරන්නෙ මොකද්ද කියලා දිගටම කතාමාලාව බලාගෙන ආව අය දන්නවා. මේක Netflix වැටුනෙ හරියටම මේ මාසෙ 16 වැනිදා. එදා ඉඳන් හරි හමන් වීඩියෝ කොපි එකක් නිකුත් වෙනකල් තමයි මෙච්චර කල් බලාගෙන හිටියෙ. හරියටම දවස් 10 විතර පස්සෙ ඔන්න මට එහෙම කොපියක් හොයාගන්න පුලුවන් උනා. උපසිරැසිය ගැලපෙන්නෙ webrip කියන කොපි වලට විතරයි HDTV කොපි බාගන්න එපා ඒවාට ගැලපෙන්නෙ නෑ. ඒ වගේම මම අරං එන link එකේ තියෙන්නෙ 480p කොපි එකක් එහෙම බලන්න කැමති නැති අය ඩවුන්ලෝඩ් කරද්දි webrip කොපි වලින් හයි කොලිටි ඩවුන්ලෝඩ් කරගන්න. එහෙමනං කතාව ගැන මම කියන්න යන්නෙ නෑ අරගෙනම බලන්න, හැමෝටම ජය, තෙරුවන් සරණයි!

720p නව ලින්කුවක් යාවත්කාලීන කර ඇත.

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
480P
DIR
720P
DIR
Bawantha Madushan Jayasooriya
16 Movies
46 TV Series
62 Total
Discussion (24)
  • Sachintha Unregistered
    Android 9 UC Browser 13

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    2 වෙනි කොටසෙන් නැවත හමු වෙමු

    • Bawantha Madushan Jayasooriya Expert Subtitler
      Android 6 Chrome 71

      කමෙන්ටුවට ස්තූතියි සහෝ

  • Malith Madushan Unregistered
    Android 9 UC Browser 13

    ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට

  • mithun Unregistered
    Android 8 Chrome 80

    නිකමට වාගේ සයිට් එකට උදේ ඔලුව දැම්මෙ ,, මෙක දකිද්දී පිස්සු හැදුනා……..😍😍😍😍💖
    සුපිරියක් … නියමයි සහෝ මාත් බලම් උන්නෙ එ S3කවඳද එන්නෙ කියල … ඔයාට ගොඩක් ස්තුතියි සබ් ගෙනාවට මෙකටත්..!!!

    • Bawantha Madushan Jayasooriya Expert Subtitler
      Android 6 Chrome 71

      කමෙන්ටුවට ස්තූතියි සහෝ

  • harshana Unregistered
    Windows 7 Chrome 80

    niyamai machan puluwan nam rick and monty kiyala cartoon series akak thiyanawa ae series tikata sub dipanko machan….

    • Bawantha Madushan Jayasooriya Expert Subtitler
      Android 6 Chrome 71

      උත්සාහ කරන්නං සහෝ කමෙන්ටුවට ස්තූතියි

    • Anurada Unregistered
      Android 9 Samsung Browser 11.1

      Thanx saho.vidio eka download karannayaddi key ekak illanavane

    • Bawantha Madushan Jayasooriya Expert Subtitler
      Windows 10 Opera 63

      https://mega.nz/file/iG4ElCBT#3Y18gXRhDoWvClpvnlpn3J36kBgPHkBOK_S5hqg3Sb4 ඔය ලින්ක් එකෙන් ගන්න. කොහොම හරි ඔය තියෙන # ටැග් එකට පස්සෙ තියෙන්නෙ කී එක ආයෙත් කී එකක් ඉල්ලුවොත් මේක ගහන්න #3Y18gXRhDoWvClpvnlpn3J36kBgPHkBOK_S5hqg3Sb4
      ඒත් හරිගියෙ නැත්තං # ටැග් එක අයින් කරලා ගහන්න මෙහෙම
      3Y18gXRhDoWvClpvnlpn3J36kBgPHkBOK_S5hqg3Sb4
      කමෙන්ටුවට ස්තූතියි සහෝ

  • Rasindu V. Perera User
    Windows 10 Chrome 81

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    දිගටම සබ් දෙමු….

    • Bawantha Madushan Jayasooriya Expert Subtitler
      Android 6 Chrome 71

      කමෙන්ටුවට ස්තූතියි සහෝ

  • Warrior Unregistered
    Android 8.1 Chrome 79

    Key එකක් අහනවනේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරන්න යනකොට. Decryption key එකක්..ඒක දෙන්න පුලුවන්ද..

    • Bawantha Madushan Jayasooriya Expert Subtitler
      Android 6 Chrome 71

      https://mega.nz/file/iG4ElCBT#3Y18gXRhDoWvClpvnlpn3J36kBgPHkBOK_S5hqg3Sb4 ඔය ලින්ක් එකෙන් ගන්න. කොහොම හරි ඔය තියෙන # ටැග් එකට පස්සෙ තියෙන්නෙ කී එක ආයෙත් කී එකක් ඉල්ලුවොත් මේක ගහන්න #3Y18gXRhDoWvClpvnlpn3J36kBgPHkBOK_S5hqg3Sb4
      ඒත් හරිගියෙ නැත්තං # ටැග් එක අයින් කරලා ගහන්න මෙහෙම
      3Y18gXRhDoWvClpvnlpn3J36kBgPHkBOK_S5hqg3Sb4
      කමෙන්ටුවට ස්තූතියි සහෝ

  • Mihira Madushanka Moderator
    Windows 10 Chrome 81

    bohoma isthutie saho sub ekata…

    • Bawantha Madushan Jayasooriya Expert Subtitler
      Android 6 Chrome 71

      කමෙන්ටුවට ස්තූතියි සහෝ

  • චන්දිම Unregistered
    Android 7.1 Opera 56

    උපසිරැසියට ස්තූතියි මචං.

    අර ලින්ක් එකේ වැඩෙත් බලන්න.

    • Bawantha Madushan Jayasooriya Expert Subtitler
      Android 6 Chrome 71

      හරි සහෝ කමෙන්ටුවට ස්තූතියි

  • Lakmal Unregistered
    Windows 10 Chrome 81

    adee tnx mchoo

    • Bawantha Madushan Jayasooriya Expert Subtitler
      Android 6 Chrome 71

      කමෙන්ටුවට ස්තූතියි සහෝ

  • life Unregistered
    Windows 8.1 Chrome 88

    උපසිරැසියට ස්තූතියි

  • Manohari Unregistered
    Windows 10 Chrome 90

    සිංහල උපසිරැසි වලට බොහොම ස්තූතියි.. ජය වේවා!

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search