Fauda (2015) [S03 : E02] Sinhala Subtitle
Fauda [S03 E02] නායකයෙකුගේ අවසානය
ආයුබෝවන් හැමෝටම මේ අරගෙන එන්නෙ කතාමාලාවේ දෙවනි කොටස, කලින් කොටසින් දකින්න ඇති මේ ත්‍රස්තවාදීන් කලින් අය වගේ නෙමෙයි ඊශ්‍රායලය ඇතුලටම හොර රහසේ ඇවිත් ගොඩක් සංවිධානය වෙලා තමයි ගේම ගහන්නෙ කියලා, ඩ්‍රෝන් උන්ගෙ නහය අස්සෙම හිටියත් කරපු එක ප්‍රහාරයක් එයාටත් නොදැනිම කෙරෙනවා, ඒකෙදි මොනවද උනේ වගේම කාගෙ අවසානයද මේ කොටසෙදි වෙන්නෙ කියලා අපි බලමු. එහෙමනං ගිහින් එන්නම්, මේ ඊශ්‍රායල බලකායේ පලස්තීන ත්‍රස්තවාදී දඩයම Fauda නරඹන්න. හැමෝටම තෙරුවන් සරණයි!
නියමයි…සබ් එකට තැන්ක්ස්…
කමෙන්ටුවට ස්තූතියි සහෝ
Thanx sahoo.me kotasedith vidio eka download karanna yaddi key ekak illanavane.
Episode 2
https://mega.nz/file/vTwj0RKK#jX79G4EzMqzni2xvTo52r9s2Eu1YrW5ZS_OM2lHpE4k ඔය ලින්ක් එකේ # ටැග් එකට පස්සෙ තියෙන්නෙ කී එක. කමෙන්ටුවට ස්තූතියි සහෝ
සිංහල උපසිරැසියට ස්තූතියි
කමෙන්ටුවට ස්තූතියි සහෝ
Sub ekata thanks saho 😍❤❤❤
කමෙන්ටුවට ස්තූතියි සහෝ
සබ් එකට බොහොම ස්තූතියි 🙏
කමෙන්ටුවට ස්තූතියි සහෝ
සිංහල උපසිරැසි වලට බොහොම ස්තූතියි.. ජය වේවා!