Trending

Fauda (2015) [S03 : E10] Sinhala Subtitle

Fauda [S03 E10] මුදවාගැනීම

හැමෝටම සුබ දවසක්. කලකිරීමෙන් ලියන ලිපියක් නිසා නොකියවා හිටියත් කමක්නෑ. ගොඩක් කණගාටුයි කොටසක් අරගෙන එන්න පරක්කු උනාට මොකද මට මේ වැඩේ විතරක් නෙමෙයි තියෙන්නෙ මම මේක කරන්නෙ කවුරුම හරි අරගෙන බලයි කියලයි. උපසිරැසි හැදුවා කියලා මට ලැබෙන ලබ්බක් නෑ. මෙහෙම කියන්න උනාට කණගාටුයි බලන එකෙක් අරගෙන බලපං බැනලා කමෙන්ට් කරන එකෙන් වෙන්නෙ උපසිරැසි හදන එක එපා වෙන එක විතරයි. එකෙක්වත් නොබැලුවත් මට කමක්නෑ. මම කරන්නෙ මට ඕනෙ දේ. පුලුවන්නං ඉවසගෙන බලපං නැත්තං නිකං හිටපං එච්චරයි. #M5WEync00mM-qU0gmmoN-MY-VXrgw9ZdUqN6U9VJnd4

Bawantha Madushan Jayasooriya
Bawantha Madushan Jayasooriya Translator
16 Movies
46 TV Series
62 Total
Add New Subtitle
මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න
UPLOAD
වීඩියෝ පිටපත් ලබා ගන්න . Download Links
Fauda S03E10 480p x264-mSD EZTV
E10 307M
GET
Fauda S03E10 720p WEB X264-EDHD EZTV
E10 850M
GET
Fauda (2015) Sub Collection
Discussion (33)
  • ravi Unregistered
    Windows 10 Chrome 83

    dapanko ban ubata banina eka sadaranai….

    • Bawantha Madushan Jayasooriya Expert Subtitler
      Android 6 Chrome 71

      ඔවු ඒක ඇත්ත

  • Sajith Unregistered
    Windows 10 Chrome 83

    dapannakooo ban sub tika..ubata banala nama gahanna onna kanata..ki dawasak balagana hitiyata dapanako…

  • Bandula Priyantha Unregistered
    Windows 10 Chrome 83

    ඉතුරු කොටස් ටිකත් දෙන්න පිං

  • ravi Unregistered
    Windows 10 Chrome 84

    kalakanni ballak ,kapatiyak

    • Randy Unregistered
      Android 8.1 Chrome 81

      තොපි වගේ අංගවිකල ජිවිත නිසා තමා මුන්ට සබ් කරන එකත් එපා වෙන්නේ

  • chamara janitha Unregistered
    Windows 10 Firefox 79

    machan pissuwen wage baluwe.patta kathawak.puluwan tharam ikamanta ep 11/12 sub ekath danna machan
    issrahata karagana gaman yaman jayen jayama wewa

  • Manohari Unregistered
    Windows 10 Chrome 90

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසි වලට.. ජය වේවා!

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search