Fauda (2015) [S03 : E08] Sinhala Subtitle
Fauda [S03 E08] ද්‍රෝහී වීමේ වරද
හැමෝටම අදත් සුබ දවසක්. මේ අරගෙන එන්නෙ කතාමාලාවෙ අටවැනි කොටසෙ සිංහල උපසිරැසිය. කලින් කොටසින් ඔයාලා දකින්න ඇති ගාසා තීරයට ආව කණ්ඩායම මෙහෙයුම කරගෙන යන්න කොච්චර වෙහෙසක් ගන්නවද කියලා. ඒ වගේම පැහැරගත්ත අයගෙන් කෙනෙක් එතනින් පැනගත්තත් අන්තිමේදි එයාට ජීවිතයෙන් සමුගන්න වෙනවා. ඒ වගේම අබූ මොහොමඩ් දැනගන්නවා යුදෙව්වො තමංගෙ කලාපෙට ඇවිත් ඉන්නෙ කියලා. ඉතිං අද කතාව පටංගන්නෙ එතන ඉඳන්, දිගටම කතාමාලාව එක්ක එකතුවෙලා ඉන්න හැමෝටම ස්තූතියි. එහෙනම් ගිහින් එන්නම්, හැමෝටම ජය, තෙරුවන් සරණයි! කොටස ඩවුන්ලෝඩ් කරද්දි ඉල්ලන කී එක මෙන්න #7gdKjp5MF08teq0fGHb1QJzW1gOuc3obCdhBvBMRnnI
Thank u very much boss..
හැමදාම සයිට් එකට ඇවිල්ලා බලනවා ඊලග එපියට සබ් එක දීලද කියලා..දැනුත් මේ අහම්බෙන් ඇවිල්ලා බලනකොට සබ් එක දීලා..
බොහෝම ස්තූතියි.😍
කමෙන්ටුවට ස්තූතියි සහෝ
jaya wewa mchoo
කමෙන්ටුවට ස්තූතියි සහෝ
නියමයි…සබ් එකට තැන්ක්ස්…
කමෙන්ටුවට ස්තූතියි සහෝ
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි සහෝ! තව ටිකයි.. 😍❤❤
කමෙන්ටුවට ස්තූතියි සහෝ
thnk bro sub ekata.chuck tv series sinhala subtitles dennako mcn.godk ayata kiuwa .wedk une ne
උත්සාහ කරන්නං සහෝ කමෙන්ටුවට ස්තූතියි
thanks bro sub ekata
කමෙන්ටුවට ස්තූතියි සහෝ
ඉතුරු ටිකටත් සබ් ඔන සහෝ……..
අනිවාරෙන් සහෝ කමෙන්ටුවට ස්තූතියි
සබ් එකට තැන්ක්ස්
බොහොම ස්තූතියි සිංහල උපසිරැසි වලට.. ජය වේවා!