Fauda (2015) [S03 : E05] Sinhala Subtitle
Fauda [S03 E05] පැහැරගැනීම
ආයුබෝවන් හැමෝටම මේ අරගෙන එන්නෙ කතාමාලාවෙ පස්වෙනි කොටස. දැන් කතා මාලාව ගැන කියන්න ඕනෙත් නැතුව ඇති කියලා මම හිතනවා, ඒත් ඩවුන්ලෝඩ් කරගද්දි කී එකක් ඉල්ලුවොත් #9rO4_cGtt3chAvElFURMA8bipq6VnNenBIlc2NN0glM ඕක දාන්න. ඒ වගේම 720p බලන්න ඕනෙ අය ඉන්නවනං පළවෙනි කොටසෙ 720p ලින්කුවක් දාලා තියෙනවා ඒකෙන් ගන්න. එහෙමනං ගිහින් එන්නම්, හැමෝටම තෙරුවන් සරණයි!
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
කමෙන්ටුවට ස්තූතියි සහෝ
)thanx saho
කමෙන්ටුවට ස්තූතියි සහෝ
Thanks jayawewa…….!
කමෙන්ටුවට ස්තූතියි සහෝ
සහෝ පොඩි ඉල්ලිමක් තියෙනවා .පුලුවන් නම් fauda ඉවර වෙලා narcos mexico s2 සබ් දෙමුකෝ.ep 10 නේ තියෙන්නේ.ඔයාම තමා එකට සබ් දෙන්න හරි යන්නේ ❤
හරි සහෝ උත්සාහ කරන්නං කමෙන්ටුවට ස්තූතියි
නියමයි…සබ් එකට තැන්ක්ස්…
චැනල් එක වෙනස් කරලා වගේ…
කමෙන්ටුවට ස්තූතියි සහෝ
Thank u brother
කමෙන්ටුවට ස්තූතියි සහෝ