Fauda (2015) [S03 : E07] Sinhala Subtitle
Fauda [S03 E07] ගාසා තීරයට පිලිගන්නවා
එහෙමනං මේ අරගෙන එන්නෙ කතාමාලාවේ හත්වැනි කතාංගය. මෙච්චර කාලයක් Fauda කතාමාලාව එක්ක රැඳිලා හිටිය ඔයාලට ස්තූතිය. දැන් මම කතාව ගැන එච්චර කියන්න යන්නෙ නෑ. කොහොමහරි දැං ඩ්‍රෝන් ඇතුලු කණ්ඩායම ගාසා තීරයට යන්න පිටත් වෙලයි ඉන්නෙ. අද කොටසින් මොකද වෙන්නෙ කියලා අපි බලමු. ඩවුන්ලෝඩ් කරද්දි ඉල්ලන කී එක මෙන්න #t9skCzfr0ptFqJmDhMoESRgZzvuo8OFZj-aoXhoWWI4 එහෙමනං ගිහිල්ලා එන්නම්. හැමෝටම ජය, තෙරුවන් සරණයි!
සිංහල උපසිරැසියට ස්තූතියි
කමෙන්ටුවට ස්තූතියි සහෝ
Thanks jayawewa….!
කමෙන්ටුවට ස්තූතියි සහෝ
නියමයි…සබ් එකට තැන්ක්ස්…
කමෙන්ටුවට ස්තූතියි සහෝ
Thanks…..jayawewa…..!
කමෙන්ටුවට ස්තූතියි සහෝ
බොහොම ස්තුතියි සහෝ ,සබ් ටික එකින් එක බාල තියෙන්නේ 😍
කමෙන්ටුවට ස්තූතියි සහෝ ඉක්මනින් ඉවර කරන්නම්
බොහොම ස්තූතියි සිංහල උපසිරැසි වලට.. ජය වේවා!