Fauda (2015) [S03 : E11] Sinhala Subtitle
Fauda [S03 E11] අවසානයට පෙර
හැමෝටම සුබ දවසක්! මේ අවසානයට පෙර කතාංගයයි. මෙතෙක් කල් බලා ඉන්න උනාට කණගාටුයි. කොහොමහරි සීසන් එක ඉවර කරනවා. ඊට පස්සෙ එක දිගට බලාගෙන යන්න පුලුවන්. එහෙමනං ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්!
welcome back saho!
thanx sahooo
සිංහල උපසිරැසියට ස්තූතියි
කී එකක ඉල්ලනව එක මොකක්ද
#olSpZhvTVGIl219xHYifbXU3e-k2zvd5xqRcxE1vWXQ
please give a key
#olSpZhvTVGIl219xHYifbXU3e-k2zvd5xqRcxE1vWXQ
thanks giving a key
හම්මො පිස්සුනෙ..:grin::grin::grin::grin::grin: නිකනට කම්මැලි හින්ද නිකම් ඔලුව දැම්මෙ.. මෙන්න ආපහු ඇවිත් :green_heart::green_heart::green_heart::green_heart::green_heart:
කොහොම හරි කමක් නැ මෙක ඉවර කරනව නම් සතුටුයි සහෝ..
අරංචි හැටියට මේ සිරියස් එකේ ජනප්‍රිය කම නිසාම session 4කුත් එයි වගේ,, ගුගල් නිව්ස් වල දැක්ක…:sparkling_heart:
*season 4 eida..
season 4 එනව කියලා කියනවා මචං බොහෝ දුරට එයි…
අම්මෝ මෙන්න වැඩ්ඩා ඇවිල්ලා නියමයි සහෝ ඉතුරු ටික කොයිවෙලේ හරි දෙයි කියලා බලන් හිටියේ💓
niyamai macho.welcome ❤..oyata puluvan nam el chapo season 3 akai,nacos mexican season 2 akath karanna.jaya veva brother.
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
බොහොම ස්තූතියි සිංහල උපසිරැසි වලට..:ok_hand: ජය වේවා!